Elakiri eke inne Wediyen Wamathda? Dakunathkaarayoda?

oba wamathda dakunathda?

  • mama wamath

    Votes: 15 37.5%
  • mama dakunath

    Votes: 25 62.5%

  • Total voters
    40

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    වාමාශික අදහසනම් තියෙනවා මචන්..
    වැඩ කරන්නේ නම් දකුණෙන්...

    අතින් කරන ඕනේ වැඩක ඉතින් දකුණෙන්ම තමයි ..
    ඉඳලා හිටලා වමෙනුත් කරලා බලනවා පොඩි චේන්ජ් එකකටත් එක්ක..
    සිරාවටම කියන්නේ පුරුදු නැති අත පාවිච්චි කරපංකෝ ඔය උඹලා හැමදාම කරන වැඩකට..
    පට්ට ෆන් එකක් තියෙනවා...
    :rofl:
    scaled.php

     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    වාමාශික අදහසනම් තියෙනවා මචන්..
    වැඩ කරන්නේ නම් දකුණෙන්...

    අතින් කරන ඕනේ වැඩක ඉතින් දකුණෙන්ම තමයි ..
    ඉඳලා හිටලා වමෙනුත් කරලා බලනවා පොඩි චේන්ජ් එකකටත් එක්ක..
    සිරාවටම කියන්නේ පුරුදු නැති අත පාවිච්චි කරපංකෝ ඔය උඹලා හැමදාම කරන වැඩකට..
    පට්ට ෆන් එකක් තියෙනවා...
    :rofl:
    scaled.php



    siraa siraa.man cricket gahaddi ball karanne wamen.:rolleyes::rolleyes::rolleyes:bat karanne dakunen.:oo::oo::oo::oo:podi kaale idan purudu wechcha heti.:lol::lol::lol:mama wamath.:P:P:P:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මම ලියන්නේ වමෙන්,,අනිත් ඔක්කොම වැඩ දකුණෙන්..:)
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    දකුණට හැරිලා සෙල්ලම් කරාට මල්ලී බැට් ඒක අල්ලා ගන්නේ වමෙන්ද දන්නෑ... :P ...
    scaled.php



    nee nee.ehema allana ekek hitiyaa ape peththe.ethakota ath deka ebarila wagee thiyenee:baffled::baffled::baffled::baffled::baffled:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මම ලියන්නේ වමෙන්,,අනිත් ඔක්කොම වැඩ දකුණෙන්..:)

    :oo::oo::oo:dekkamai ehema.wediyenma bara ussanna puluwan mokenda?mata seratama wama thama.tika kaleka idan dakunathata wedi pura bara denawa deka balance wenna.:P:P:P:P
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් මමත් ලියන්නෙ වමෙන්.ක්‍රිකට් ගහන්නෙ දකුනෙන්,බෝල්කරන්නෙ වමෙන්.ගිටාර් ගහන්නෙ දකුනෙන්.කන්නෙ දකුනෙන්.ඔක්කොම වැඩ රුවිතෙට
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන් මමත් ලියන්නෙ වමෙන්.ක්‍රිකට් ගහන්නෙ දකුනෙන්,බෝල්කරන්නෙ වමෙන්.ගිටාර් ගහන්නෙ දකුනෙන්.කන්නෙ දකුනෙන්.ඔක්කොම වැඩ රුවිතෙට


    kanne dakunen kiwwe ilagata karana peththath daahanko.:P:P

    mama gitar gahannenam wamen,ekapaarai gahala thiyenne.:rolleyes::rolleyes::rolleyes:lagadi ekak aran igena gannai hithaana inne.:rolleyes::rolleyes::rolleyes: