
වාමාශික අදහසනම් තියෙනවා මචන්..
වැඩ කරන්නේ නම් දකුණෙන්...
අතින් කරන ඕනේ වැඩක ඉතින් දකුණෙන්ම තමයි ..
ඉඳලා හිටලා වමෙනුත් කරලා බලනවා පොඩි චේන්ජ් එකකටත් එක්ක..
සිරාවටම කියන්නේ පුරුදු නැති අත පාවිච්චි කරපංකෝ ඔය උඹලා හැමදාම කරන වැඩකට..
පට්ට ෆන් එකක් තියෙනවා...
![]()


bat karanne dakunen.


podi kaale idan purudu wechcha heti.

mama wamath.



siraa siraa.man cricket gahaddi ball karanne wamen.bat karanne dakunen.
podi kaale idan purudu wechcha heti.
mama wamath.
![]()







Bat karanne wamen.mama dakunatදකුණට හැරිලා සෙල්ලම් කරාට මල්ලී බැට් ඒක අල්ලා ගන්නේ වමෙන්ද දන්නෑ...siraa siraa.man cricket gahaddi ball karanne wamen.bat karanne dakunen.
podi kaale idan purudu wechcha heti.
mama wamath.
![]()
...
දකුණට හැරිලා සෙල්ලම් කරාට මල්ලී බැට් ඒක අල්ලා ගන්නේ වමෙන්ද දන්නෑ......
![]()





මම ලියන්නේ වමෙන්,,අනිත් ඔක්කොම වැඩ දකුණෙන්..![]()


dekkamai ehema.wediyenma bara ussanna puluwan mokenda?mata seratama wama thama.tika kaleka idan dakunathata wedi pura bara denawa deka balance wenna.



dekkamai ehema.wediyenma bara ussanna puluwan mokenda?mata seratama wama thama.tika kaleka idan dakunathata wedi pura bara denawa deka balance wenna.
![]()

මචන් මමත් ලියන්නෙ වමෙන්.ක්රිකට් ගහන්නෙ දකුනෙන්,බෝල්කරන්නෙ වමෙන්.ගිටාර් ගහන්නෙ දකුනෙන්.කන්නෙ දකුනෙන්.ඔක්කොම වැඩ රුවිතෙට




lagadi ekak aran igena gannai hithaana inne.


මමනම් අත් දෙකෙන්ම ට්රයි කරලා නෑ බංnee nee.ehema allana ekek hitiyaa ape peththe.ethakota ath deka ebarila wagee thiyenee![]()
