Sinhala Dictionary for any Mobile phone

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
මෙන්න නියම බාන්ඩෙයක් හමු වුනා.

මගේ phone එකට නම් වැඩ කරා හොඳට (Touch Screen - Corby II) :D


search.png



result.png



හුඟක් phones වලට support වෙන විදියට මෙයාල මේක හදල තියනව.
Andorid Version එකකුත් තියනව..
ඔයාලටත් හුඟක් මේක වැදගත් වෙයි.


මෙන්න Download ලින්ක් එක..
Code:
http://www.mdic.tk/sites/mdic/download.html



වැඩේ හොඳ නම්, හොයල දුන්නට මගේ කොටු නිල් කරන්න.
ස්තූතියි !
:D
 

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
මේක වැඩ කරනවද බලන්න මුලින්ම ගහපු වචනය මෙන්න.. :lol:

dick.jpg