☠ එළකිරි වලිපුරය ☠

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ☠ එළකිරි වලිපුරය ☠

    images.jpg
    මම දැන් ටික දවසකට ඉහතදි දාපු නූලක් නිසා මට හිතුන එළකිරි එකේ වලිපුරයක් ආරම්භ කරන්න..:yes::yes::)
    අද ඉදන් කාටවත් එක එක නූල් වල වලි ඇද ගන්න ඔනේ නෑ..:no::no:එහෙම වලියක් ඇදෙනව වගේනම් ටක්ගලා වලිය ලින්ක් කරගන්න වලිපුරයට;);) එතකොට ඒ නූල චා වෙන්නෙත් නෑ..:no:වලිය නවතින්නෙත් නෑ..:yes::lol::lol:
    ඕනම කෙනෙකුට ඕනම කෙනෙක්ගෙන් ගේම ඉල්ලන්න පුලුවන්..:yes::frown:කැත වචන (කුණුහප්ප) කියන්න තහනම්..එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීම තහනම්...:no:වලිය නැගල යාමට අවශ්‍ය පිදුරු අනෙකුත් අයට සැපයිය හැකි අතර තවද එම වලිය නැවත්වීමටද ඔබට පුළුවනි..:yes::cool:ඒ වගේම එම වලි සිරාවට ඇති තරහක් නොව හුදෙක් විනෝදය සදහා ඇති කරගන්නා ලද ආතල් වලි බව මතක තබා ගන්න..:yes::yes::)

    ඔන්න මෙතැන් පටන් වලිපුරය ඔබ සැමට විවෘත වේ
    !!!

    wali puraya.jpg


    ප.ලි : වැඩේ හොඳයි කියලා හිතෙනවනම් රෙප් දුන්නට තරහ නෑ:yes:
     
    Last edited: