දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මිත්‍රයා ඇත්තටම ඔබ අහන ප්‍රශ්නය ලොකයා ඉදිරියෙ හොද ප්‍රශ්නයක් , මම මෙහෙම දෙයක් කිව්වොත් ඔබට කොතරම් දුරට තෙරෙවිද දන්නෙ නැ

    පුතෙ අද රාත්‍රියේ එතුමා පැමිනියෙත් මගෙ මිතුරාට කුමක් සිදුවෙවිද? එගැන නිකමට හරි හිතුවාද?
    නිස්චිත දවසක් කිවහොත් වෙන ප්‍රතිවිපාකය ගැන සිතුවාද? එ වගෙම මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් හැවුවොත් මිලග බුදුන් (මෛත්‍ර බුදුන්) පහල වෙන දවසක් ගෞතම බුදුන් නොකිවේ ඇයි? එහෙම කියන්න හැකියාවක් නැති නිසාද?

    ඔන්න මෝඩ පිළිතුරක් ලබා දුන්නා. මම හරියට දින වකවානු අහැව්වේ. නැතුව මගේ මිතුරා ගැනවත් සිදුවෙන ප්‍රතිවිපාක ගැන ‍නෙවෙයි:lol::lol::lol: ඔන්න ඔය විදිහට තමයි ඔබ තුමා ප්‍රශ්න වලින් පැනලා යන්නේ එක පාරක් නෙවෙයි හැම සැරේම කරන්නේ ඕකනේ.

    මීලග බුදුන් පහල වෙන කාලය පිළිබද නිශ්චිත කාල වකවානු බුදු දහමේ තියෙනවා. නිකන් ඔල්මාද දොඩවන්න එපා.

    I do not how honest are you but when I ask Buddhist person no one tell me that they will try to do it in this life everybody says "May be in next life"

    අපි අපේ ජීවිතය පුරා දාන මාන කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්නේ, බන භාවනා වල යෙදෙන්නේ එම මාර්ගයේ යන්න උත්සාහ කරන්නේ දුගී මගී යාචකයින්ට දන් දෙන්නේ......

    මේවා කරන්නේ මොන කෙං ගෙඩියකටද මහත්තයෝ ‍ඒ නිර්වාණයට යන මාර්ගයේ යෑම තමයි. නැතුම ඔබලා වගේ අද එයි හෙට එයි කියලා අහසට අත් උස්සන් ඉදලා මරණය ආවම ඒකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ලෝකයට වැඩක් නැතුව මැරිලා යන්නේ නෑ.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කලින් ප්‍රශ්නයම මම ඔබගෙන් අහනවා අප මපණක් නෙමෙයි නැවත පැමිනිමක් ගැන කියන්නෙ, එය ඔබෙ ආගමෙත් තියෙන්වා ඉස්ලාම් දහමෙත් තියෙනවා එ හැම ආගමකම් නිශ්චිත දිනයක් කියන්නෙ නැ නමුත් අවසාන කාලයට සමිපයට පැමින ඇතිබව දැන ගන්න කරානාවගයක් කියලා තියෙන්වා ඉතින් මට ප්‍රශ්නය යොමුකරන කොට ඔබටත් පෙරලා ප්‍රශ්නය යොමුවෙන්ව

    ඔන්න තව ගොන් කතාවක් කිව්වා. ඉස්සෙල්ලාම ඔබ වෙනත් ආගමක් ගැන සදහන් කරද්දී හරියට කරැණු දැනගෙන ඒවා ප්‍රකාශ කරන්න. නැත්තම් එය ඔබේ බුද්ධිය පිළිබද (ඒ පිළිබද අපි හොදට දන්නවා වුනත්) ප්‍රශ්නයක් වෙනවා.

    එකක් මතක තියාගන්න එතුමාට අවස්ස නැ එතුමාගෙ බලය නිසා ඔබ එතුමාව පිලිගන්නවාට එතන තියෙන්නෙ "මම" අර්තයයි, එතුමා මිට වසර 2012 කට පෙර අප අතරට අවා ඔබ පිලිගත්ත නැතත් එතුමා මරණය පරාජය කරා, ලෙඩ සුව කරා , මල වුන් නැගිට්‍ටු ඇත්තටම කියනවා නම් රොගි බවට එතුමාට පිලිතුරු තිබුනා, මරනයට එතුමාට පිලිතුරු තිබුනා, එතුමා කුණා‍ටු නතර කරා එමගින් අපිට ඉතා පැහැදිලි එතුමාට සියල්ලම යටත් බව. ඔබ ඔය කියන විදිහට එතුමා ලගට ඔබව ගන්න ඔනැ නම් මෙච්චර මහන්සි වෙන්න අවස්සනැ ඔය කියන දෙවල් කරලා පෙන්වන්න පුලුවන්

    අනේ මහත්තයෝ ප්‍රශ්නේ තියෙන්නේ මීට වසර 2012 කට පෙර නෙවෙයි මේ කාලයේ තමයි එතුමව වඩාත්ම අවශ්‍ය දැනටත් පරක්කු වැඩියි ඉතින ඇයි දැන් එන්නේ නැත්තේ එන්න නොදී කවුරැ හරි අල්ලගෙන ඉන්නවද එහෙම නැත්තම් මොකක් හරි ලොකු වැඩක්ද ??? ඔය ලෙඩ සුව කරා කුණාටු නතර කලා ඇත්තට ????

    වසර 2012 කට පෙර වසර කීයක්ද එතුමා ඔය ආශ්චර්්‍යයන් කලේ කියලා කියනවද ?? (බුදු රජාණන වහන්සේ නම් වසර 80 නේ ජීවත් වුනේ)

    වසර 2012 වෙනකන් කුණාටු කීයක් ඇතිවුනාද ?? ස්වභාවික විපත් වලින් කී දෙනෙක් නැතිවුනාද ?? දරැණු යුද්ධ වලින් අහිංසක ජීවිත කීයක් නැති වුනාද ?? අද උන් වහන්සේගේ අනුගාමිකයින් සුව කල නොහැකි ‍පිළිකා, AIDS වැනි ලෙඩ වලින් මැරෙන්නේ නැද්ද ?? එතුමාට ඒවා පේන්නේ නැද්ද ??

    ඉතින් දරුවා එතුමා කියනවා නම් වෙහෙසන්නනි බර ඔසුලන්නනි මා ලගට එන්න මා ඔබට සැනසිම දෙනවා කියලා එය කරලා පෙන්වන්න එපැයි, එ විතරක් නෙමෙයි අවසාන දවසේ අපව නැවත නැගිටවනු ලබනවා කිව්වාට මදි එතු මා කරලා පෙන්නුවාද? ඔව් එහි චායවක් බදු දෙයක් තම්යි ලාසරස්ව මරනයෙන් නැගිටවනු ලැබිම

    :lol::lol::lol:ඕවා ගැන මම කතා කරන්න යන්නේ නෑ අනේ වෙහෙස වෙන බර උසුලන කී‍ දෙනෙක්ට සැනසීම ලැබිලා තියෙනවද දන්නේ නෑ. අම්මෝ අවසාන දවසේ උඹවත් නැගිට්‍ටවනවද ??? කවදද ඔය අවසාන දවස

    ඉතින් ගොඩාක් දෙවල් තියෙන්වා කියන්න නමුත් දැනට මා නවතින්නම්

    මේ ලෝකේ නිර්මාණය කරන්න පුලුවන් සහ කියන්න පුලුවන් ලේසිම දේ තමයි සුරංගනා කතා ඒවා ඉතින් ඕන තරම් තියෙනවා තමයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Other thing is if you want try to find the internal truth you should definitely do the renunciation (stay away from worldly things) because nowadays lay person cannot attain arahatship that is for sure :lol:

    ඔන්න තව බුද්ධි හීන කතාවක් කිව්වා (ඔබ තුමාගේ මන්ද බුද්ධික භාවය අන් අයට ප්‍රදර්ශනය කරන්න එපා). sure එකටම එහෙම කරන්න බෑ කියලා උඹ ම කියා ගන්නවා ඒ කියන්නේ ඒක උඹේ ඔය මොලේට තේරෙන විදිහ. බුදු හාමුදුරැවෝ නිර්වාණ මාර්ගය දේශනා කලේ ඉතා දිර්ඝ වශයෙන් ඒකෙදි පියවරෙන් පියවර ඒ කරා ලගා වෙන හැටි කියලා දීලා තියෙනවා.

    එක පාරටම කඩාගෙන ගිහින් මහණ වෙලා අර ඔබතුමාගේ ආගමේ වගේ ස්වර්ගයට යන්න ලේසි පාරවල් බුද්ධ දර්ශණයේ
    නෑ (ඒක හරියට අලුතින් ඉපදුන ළමයෙකු ක්‍රමයෙන් වැඩිලා ඉගෙන ගෙන දාර්ශනිකයෙක් වෙනවා වගේ පියවරෙන් පියවර යායුතු දෙයක්).

    බුදු රජාණන් වහන්සේ එහෙම කියලත් නෑ. ලෙෘකික ආශාවන් අත හැරීම ලේසි නෑ ඒකනේ මේච්චර සූත්‍ර දේශනා උන් වහන්සේ කියලා තියෙන්නේ. ගිහියෙකු වශයෙන් නිර්වාණ මාර්ගයේ යන කෙනෙකුට කල හැකි, කල යුතු දේවල් උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබ තුමා වැනි අන්‍යආගමිකයින් ඒවා බලන්නේ අර ඉක්මණින් ස්වර්ගයට යන පාර වගේ ඔබතුමාලගේ දෘශ්ටි කෝණයෙන්. ගිහියන් වශයෙන් ඉදගෙනත් ලෙෘකික ආශාවන් අතහැරලා නිවන් මාර්ගයේ යන අය අපමණ මේ ලෝකේ ඉන්නවා.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    That is true. But I've come across many people who consider themselves to belong to one of those Abrahmic Religions, yet define their own view of GOD. They do not accept the GOD definition.

    Cheers.

    That is not surprising. People's understanding about notions like "God" may be different from one person to other.
    For example, amoung Buddhist people in SL, there are different ideas regarding transmigration.

    Cheers
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    දැඩිව තම දෘෂ්ටියේ එල්බගත් මිත්යාදෘෂ්ටිකයා තරම් පවුකාරයෙක්, වනයක් මේ ලෝකයටම තවත් නැත. තමන් වැරදි දෘෂ්ටියක එල්බගෙන. වැරදි දෘෂ්ටියක ඉන්න අයට තව තවත් ඒ වැරදි දෘෂ්ටියේම ගිලෙන්න අනුබලදීගෙන. නිවැරදි මාර්ගයේ යන අයට හරස් කපමින්, ශ්‍රද්ධාවට පැමිණි අයගේ ශ්‍රද්ධාව නැති කරන්න උත්සහ කරමින්. නිවන් ලබන්න උත්සාහ ගන්නා අයට ඇත්තේ නැති සදාකාලික දිව්‍ය ආත්මයක් ගැන තණ්හාවක් ඇතිකරන්න උත්සාහකරමින් යන හිස් පුද්ගලයා කල්ප කීයකින් නම් රැස්කරගත් පව ගෙවා ඉවර කර ගනීවිද?

    නියම බෞද්ධයා ඉන්නෙත් නිවැරදි දෘෂ්ටියක. නිවැරදි දෘෂ්ටියක ඉන්න අයටත් අනුබල දෙන්නෙ ඒ නිවැරදි දෘෂ්ටියම තව තවත් පිරිසුදු කරගන්න. ශ්‍රද්ධාවට පැමිණි අයගේ ශ්‍රද්ධාව වැඩි කරන්න. නිවන් ලබන්න උත්සහ ගන්න අයට ඒකට උපකාරයක් වෙන්න. සාධු සාධු! වාසනාවන් බෞද්ධයෙකු වීම, මිත්‍යාදෘෂ්ටික වීම කෙතරම් භයානකද?

    ඇත්තේ නැති සර්බලධාරී දෙවියෙකු ඉන්නවා කියා යම් පුද්ගලයෙක් වැරදි වැටහීමක් නිසා අතීතයේ කීවාට පසු එසේ සිටිනා බව ඊට පසු 'ප්‍රත්‍යක්ෂ' කරගත්තේ කව්ද? බුදුරජානන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කලාට පසු, නිවන් මග හෙළි පෙහෙළි කලාට පසු, බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය 'ප්‍රත්‍යක්ෂ' කල රහතන් වහන්සේලා අනන්තයි! රහතන් වහන්සේලා තමන් රහත් වූ බවට බොරු කිව්වද? කී දෙනෙක් බුදුරජානන්වහන්සේ වදාළ ධර්මය 'ප්‍රත්‍යක්ෂ' කලාද. කොහෙවත් ඇත්තේ නැති කෙනෙක් ඉන්න බවත්, එයා ගැන විශ්වාසයෙන් බකන්නිලාගෙන හිටියම සදාකාලික දිවය ආත්මයක් ලබෙන බවත් වැනි බොළඳ කතා බුදුරජානන්වහන්සේ දේශනා කලාද?

    සෑම බෞද්ධයෙකුටම මේ භවයේදී නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්, නමුත් නියම බෞද්ධයෙක් නිවන පතාගෙන කරන දාන, සීල, භාවනා පිළිවෙත් සියල්ලම හේතු වෙන්නේ නිවනට ලං වෙන්න, සසර කෙටිවෙන්න, මතු භවයක් ලැබුවොත් ඒ භවය සුගතියක් වෙන්න, සත්පුරුෂ ආශ්‍රයක්ම ලැබෙන්න. සාධු සාධු වාසනාවන් බෞද්ධයෙකු වීම! :)
     
    Last edited:

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    ඔන්න තව බුද්ධි හීන කතාවක් කිව්වා (ඔබ තුමාගේ මන්ද බුද්ධික භාවය අන් අයට ප්‍රදර්ශනය කරන්න එපා). sure එකටම එහෙම කරන්න බෑ කියලා උඹ ම කියා ගන්නවා ඒ කියන්නේ ඒක උඹේ ඔය මොලේට තේරෙන විදිහ. බුදු හාමුදුරැවෝ නිර්වාණ මාර්ගය දේශනා කලේ ඉතා දිර්ඝ වශයෙන් ඒකෙදි පියවරෙන් පියවර ඒ කරා ලගා වෙන හැටි කියලා දීලා තියෙනවා.

    එක පාරටම කඩාගෙන ගිහින් මහණ වෙලා අර ඔබතුමාගේ ආගමේ වගේ ස්වර්ගයට යන්න ලේසි පාරවල් බුද්ධ දර්ශණයේ
    නෑ (ඒක හරියට අලුතින් ඉපදුන ළමයෙකු ක්‍රමයෙන් වැඩිලා ඉගෙන ගෙන දාර්ශනිකයෙක් වෙනවා වගේ පියවරෙන් පියවර යායුතු දෙයක්).

    බුදු රජාණන් වහන්සේ එහෙම කියලත් නෑ. ලෙෘකික ආශාවන් අත හැරීම ලේසි නෑ ඒකනේ මේච්චර සූත්‍ර දේශනා උන් වහන්සේ කියලා තියෙන්නේ. ගිහියෙකු වශයෙන් නිර්වාණ මාර්ගයේ යන කෙනෙකුට කල හැකි, කල යුතු දේවල් උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබ තුමා වැනි අන්‍යආගමිකයින් ඒවා බලන්නේ අර ඉක්මණින් ස්වර්ගයට යන පාර වගේ ඔබතුමාලගේ දෘශ්ටි කෝණයෙන්. ගිහියන් වශයෙන් ඉදගෙනත් ලෙෘකික ආශාවන් අතහැරලා නිවන් මාර්ගයේ යන අය අපමණ මේ ලෝකේ ඉන්නවා.

    :yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඔන්න දැන් ඔබට කෙන්ති ගිහින් සුපුරුදු නපුරු චරිතය බවට පත් වෙලා ඉතින් කොහොමද ලොක්කා ඔබ නිවන් යන්නෙ :(
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැඩිව තම දෘෂ්ටියේ එල්බගත් මිත්යාදෘෂ්ටිකයා තරම් පවුකාරයෙක්, වනයක් මේ ලෝකයටම තවත් නැත. තමන් වැරදි දෘෂ්ටියක එල්බගෙන. වැරදි දෘෂ්ටියක ඉන්න අයට තව තවත් ඒ වැරදි දෘෂ්ටියේම ගිලෙන්න අනුබලදීගෙන. නිවැරදි මාර්ගයේ යන අයට හරස් කපමින්, ශ්‍රද්ධාවට පැමිණි අයගේ ශ්‍රද්ධාව නැති කරන්න උත්සහ කරමින්. නිවන් ලබන්න උත්සාහ ගන්නා අයට ඇත්තේ නැති සදාකාලික දිව්‍ය ආත්මයක් ගැන තණ්හාවක් ඇතිකරන්න උත්සාහකරමින් යන හිස් පුද්ගලයා කල්ප කීයකින් නම් රැස්කරගත් පව ගෙවා ඉවර කර ගනීවිද?

    නියම බෞද්ධයා ඉන්නෙත් නිවැරදි දෘෂ්ටියක. නිවැරදි දෘෂ්ටියක ඉන්න අයටත් අනුබල දෙන්නෙ ඒ නිවැරදි දෘෂ්ටියම තව තවත් පිරිසුදු කරගන්න. ශ්‍රද්ධාවට පැමිණි අයගේ ශ්‍රද්ධාව වැඩි කරන්න. නිවන් ලබන්න උත්සහ ගන්න අයට ඒකට උපකාරයක් වෙන්න. සාධු සාධු! වාසනාවන් බෞද්ධයෙකු වීම, මිත්‍යාදෘෂ්ටික වීම කෙතරම් භයානකද?

    ඇත්තේ නැති සර්බලධාරී දෙවියෙකු ඉන්නවා කියා යම් පුද්ගලයෙක් වැරදි වැටහීමක් නිසා අතීතයේ කීවාට පසු එසේ සිටිනා බව ඊට පසු 'ප්‍රත්‍යක්ෂ' කරගත්තේ කව්ද? බුදුරජානන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කලාට පසු, නිවන් මග හෙළි පෙහෙළි කලාට පසු, බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය 'ප්‍රත්‍යක්ෂ' කල රහතන් වහන්සේලා අනන්තයි! රහතන් වහන්සේලා තමන් රහත් වූ බවට බොරු කිව්වද? කී දෙනෙක් බුදුරජානන්වහන්සේ වදාළ ධර්මය 'ප්‍රත්‍යක්ෂ' කලාද. කොහෙවත් ඇත්තේ නැති කෙනෙක් ඉන්න බවත්, එයා ගැන විශ්වාසයෙන් බකන්නිලාගෙන හිටියම සදාකාලික දිවය ආත්මයක් ලබෙන බවත් වැනි බොළඳ කතා බුදුරජානන්වහන්සේ දේශනා කලාද?

    සෑම බෞද්ධයෙකුටම මේ භවයේදී නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්, නමුත් නියම බෞද්ධයෙක් නිවන පතාගෙන කරන දාන, සීල, භාවනා පිළිවෙත් සියල්ලම හේතු වෙන්නේ නිවනට ලං වෙන්න, සසර කෙටිවෙන්න, මතු භවයක් ලැබුවොත් ඒ භවය සුගතියක් වෙන්න, සත්පුරුෂ ආශ්‍රයක්ම ලැබෙන්න. සාධු සාධු වාසනාවන් බෞද්ධයෙකු වීම! :)

    Since God in his wisdom saw to it that the world would never know him through human wisdom, he has used our foolish preaching to save those who believe. 1 Corinthians 1:21

    But God chose the foolish things of the world to shame the wise; God chose the weak things of the world to shame the strong :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න මෝඩ පිළිතුරක් ලබා දුන්නා. මම හරියට දින වකවානු අහැව්වේ. නැතුව මගේ මිතුරා ගැනවත් සිදුවෙන ප්‍රතිවිපාක ගැන ‍නෙවෙයි:lol::lol::lol: ඔන්න ඔය විදිහට තමයි ඔබ තුමා ප්‍රශ්න වලින් පැනලා යන්නේ එක පාරක් නෙවෙයි හැම සැරේම කරන්නේ ඕකනේ.

    Brother what about my counter question bible is so clear about the END

    it will come like "Thief in the night" :yes:

    මීලග බුදුන් පහල වෙන කාලය පිළිබද නිශ්චිත කාල වකවානු බුදු දහමේ තියෙනවා. නිකන් ඔල්මාද දොඩවන්න එපා.

    Do not tell lies brother there is no particular time period given Buddhism like infinity :rofl:

    අපි අපේ ජීවිතය පුරා දාන මාන කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්නේ, බන භාවනා වල යෙදෙන්නේ එම මාර්ගයේ යන්න උත්සාහ කරන්නේ දුගී මගී යාචකයින්ට දන් දෙන්නේ......

    What about you could not find any poor people I mean what if all the people got enough money? just a thought :D

    මේවා කරන්නේ මොන කෙං ගෙඩියකටද මහත්තයෝ ‍ඒ නිර්වාණයට යන මාර්ගයේ යෑම තමයි. නැතුම ඔබලා වගේ අද එයි හෙට එයි කියලා අහසට අත් උස්සන් ඉදලා මරණය ආවම ඒකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ලෝකයට වැඩක් නැතුව මැරිලා යන්නේ නෑ.

    ඔන්න දැන් ඔබට කෙන්ති ගිහින් සුපුරුදු නපුරු චරිතය බවට පත් වෙලා ඉතින් කොහොමද ලොක්කා ඔබ නිවන් යන්නෙ

    මෙ දරුවා කොච්චර කැහැගැව්වත් අපිත් බලගෙන ඉන්නවා අද එවි හෙට එවි කියලා ඔබලා බලාගෙන ඉන්න මිලග බවයෙදි හො මතු බවයකදි නිවන් යන්න පුලුවන් කියලා නමුත් ඔබ තුමාන්ලා හිතන්න අනෙක් අයගෙ දහම බොරුයි අනෙක් අය මොඩයො කියලයි

    “There is a way that seemeth right unto a man, but the end thereof are the ways of death.” Proverb 16:25

    This very true :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඔන්න තව ගොන් කතාවක් කිව්වා. ඉස්සෙල්ලාම ඔබ වෙනත් ආගමක් ගැන සදහන් කරද්දී හරියට කරැණු දැනගෙන ඒවා ප්‍රකාශ කරන්න. නැත්තම් එය ඔබේ බුද්ධිය පිළිබද (ඒ පිළිබද අපි හොදට දන්නවා වුනත්) ප්‍රශ්නයක් වෙනවා.

    පුතා යම් තර්කයක් බිදිනකොට සාක්ශිත් එක්ක දාන්න හොදෙ මිනිස්සුන්ව නොමග යවන්න හදන්න එපා

    ඉස්ලාම් දහමේ විනිශ්චයට පෙර මාදිගෙ පැමිනිමක් බලාපොරොත්තු වෙන බව ඔබ දන්නෙ නැතුව ඇති මොකද ඔබ උපතින්ම බෞද්ධයෙකු නිසා

    අනෙක් කරුන තමයි ඔබ තුමාලත් හරි හරියට පින් ‍රැස්කරගන්නවා අඩු තරමේ මෛත්‍ර බුදුන් දැක නිවන් යන්න එ කියන්නෙ බෞද්ද අයත් කිසියම් කෙනෙකු එනකල් බලන් ඉන්නවා

    එ විතරක් නෙමෙයි හින්දු ආගමෙත් දෙවියන්ගෙ පැමිනිමක් අපෙක්ශා කරනවා කලියුගයෙ

    ඉතින් ජෙසුස් වාහන්සෙත් පැහැදිලිව කියනා දෙව පුත්‍රයා ලොකය අවසානයට පෙර පැමිනෙන බව එ ගැන ඉතා පැහැදිලිව සදහන් වෙනවා

    මෙ කිසිම කෙනෙක්වත් නියම වසර සදහන් කරන්නෙ නැ (එකට හෙතුන් මම නම් දන්නවා) ඔබ නොපිලිගන්නවා උනාට සතය එකයි සැම කෙනෙකුටම බලාපොරොත්තු දිලයි තියෙන්නෙ නමුත් හැම කෙනාගෙම බාලාපොරොත්තු ඉ‍ටු නොවෙන බව නම් විශ්වාසයි

    මෙ එකිනෙක ආගම් නිශ්චිත වසරක් සදහන් නොකරාට තම පැමිනිමට පෙර සිදුවන දෙවල් ගැන පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා ඉතින් එ වා අධයනය කරාම ගොඩාක් ගැටලු තියෙන්නෙ බෞද්ධ දර්ශ්නයෙ තමයි මම එවා සියල්ලම මෙතන කතා කරන්නෙ නැ උදා: මිලග බුදුන් එමට ප්‍රතමයෙන් මිනිසාගෙ අදර්මිච්ටකම් වැඩිවි ආයුකාලය 10 යට පැමිනෙනවාලු පසුව නැවත ඔය කියන මහ නුවන පහලවි අයු කාලය 80,000කට දිගු වෙනවාලු

    හොදයි දැන් අපි බලමු මොනවාද දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා මෙගැන කියන්නෙ කිය්ලා?

    Signs of the End of the Age - Matthew 24

    1 Jesus left the temple and was walking away when his disciples came up to him to call his attention to its buildings. 2“Do you see all these things?” he asked. “I tell you the truth, not one stone here will be left on another; every one will be thrown down.”

    3 As Jesus was sitting on the Mount of Olives, the disciples came to him privately. “Tell us,” they said, “when will this happen, and what will be the sign of your coming and of the end of the age?”

    4 Jesus answered: “Watch out that no one deceives you. 5 For many will come in my name, claiming, ‘I am the Christ,a’ and will deceive many. 6 You will hear of wars and rumors of wars, but see to it that you are not alarmed. Such things must happen, but the end is still to come. 7 Nation will rise against nation, and kingdom against kingdom. There will be famines and earthquakes in various places. 8All these are the beginning of birth pains.

    9 “Then you will be handed over to be persecuted and put to death, and you will be hated by all nations because of me. 10 At that time many will turn away from the faith and will betray and hate each other, 11 and many false prophets will appear and deceive many people. 12 Because of the increase of wickedness, the love of most will grow cold, 13 but he who stands firm to the end will be saved. 14 And this gospel of the kingdom will be preached in the whole world as a testimony to all nations, and then the end will come.

    15“So when you see standing in the holy place ‘the abomination that causes desolation,’b spoken of through the prophet Daniel—let the reader understand— 16then let those who are in Judea flee to the mountains. 17 Let no one on the roof of his house go down to take anything out of the house. 18 Let no one in the field go back to get his cloak. 19 How dreadful it will be in those days for pregnant women and nursing mothers! 20 Pray that your flight will not take place in winter or on the Sabbath. 21 For then there will be great distress, unequaled from the beginning of the world until now—and never to be equaled again. 22If those days had not been cut short, no one would survive, but for the sake of the elect those days will be shortened. 23 At that time if anyone says to you, ‘Look, here is the Christ!’ or, ‘There he is!’ do not believe it. 24For false Christs and false prophets will appear and perform great signs and miracles to deceive even the elect—if that were possible. 25 See, I have told you ahead of time.

    26“So if anyone tells you, ‘There he is, out in the desert,’ do not go out; or, ‘Here he is, in the inner rooms,’ do not believe it. 27For as lightning that comes from the east is visible even in the west, so will be the coming of the Son of Man. 28Wherever there is a carcass, there the vultures will gather.

    29“Immediately after the distress of those days

    “‘the sun will be darkened,

    and the moon will not give its light;

    the stars will fall from the sky,

    and the heavenly bodies will be shaken.’c

    30“At that time the sign of the Son of Man will appear in the sky, and all the nations of the earth will mourn. They will see the Son of Man coming on the clouds of the sky, with power and great glory. 31And he will send his angels with a loud trumpet call, and they will gather his elect from the four winds, from one end of the heavens to the other.

    32“Now learn this lesson from the fig tree: As soon as its twigs get tender and its leaves come out, you know that summer is near. 33Even so, when you see all these things, you know that itd is near, right at the door. 34I tell you the truth, this generatione will certainly not pass away until all these things have happened. 35Heaven and earth will pass away, but my words will never pass away.

    The Day and Hour Unknown

    36“No one knows about that day or hour, not even the angels in heaven, nor the Son, but only the Father. 37As it was in the days of Noah, so it will be at the coming of the Son of Man. 38 For in the days before the flood, people were eating and drinking, marrying and giving in marriage, up to the day Noah entered the ark; 39 and they knew nothing about what would happen until the flood came and took them all away. That is how it will be at the coming of the Son of Man. 40 Two men will be in the field; one will be taken and the other left. 41 Two women will be grinding with a hand mill; one will be taken and the other left.

    42 “Therefore keep watch, because you do not know on what day your Lord will come. 43 But understand this: If the owner of the house had known at what time of night the thief was coming, he would have kept watch and would not have let his house be broken into. 44 So you also must be ready, because the Son of Man will come at an hour when you do not expect him.

    45 “Who then is the faithful and wise servant, whom the master has put in charge of the servants in his household to give them their food at the proper time? 46 It will be good for that servant whose master finds him doing so when he returns. 47 I tell you the truth, he will put him in charge of all his possessions. 48 But suppose that servant is wicked and says to himself, ‘My master is staying away a long time,’ 49 and he then begins to beat his fellow servants and to eat and drink with drunkards. 50 The master of that servant will come on a day when he does not expect him and at an hour he is not aware of. 51 He will cut him to pieces and assign him a place with the hypocrites, where there will be weeping and gnashing of teeth.

    අනේ මහත්තයෝ ප්‍රශ්නේ තියෙන්නේ මීට වසර 2012 කට පෙර නෙවෙයි මේ කාලයේ තමයි එතුමව වඩාත්ම අවශ්‍ය දැනටත් පරක්කු වැඩියි ඉතින ඇයි දැන් එන්නේ නැත්තේ එන්න නොදී කවුරැ හරි අල්ලගෙන ඉන්නවද එහෙම නැත්තම් මොකක් හරි ලොකු වැඩක්ද ??? ඔය ලෙඩ සුව කරා කුණාටු නතර කලා ඇත්තට ????

    වසර 2012 කට පෙර වසර කීයක්ද එතුමා ඔය ආශ්චර්්‍යයන් කලේ කියලා කියනවද ?? (බුදු රජාණන වහන්සේ නම් වසර 80 නේ ජීවත් වුනේ) Only 3 Years but his main mission is not that tamporaliy kind of solution

    වසර 2012 වෙනකන් කුණාටු කීයක් ඇතිවුනාද ?? ස්වභාවික විපත් වලින් කී දෙනෙක් නැතිවුනාද ?? දරැණු යුද්ධ වලින් අහිංසක ජීවිත කීයක් නැති වුනාද ?? අද උන් වහන්සේගේ අනුගාමිකයින් සුව කල නොහැකි ‍පිළිකා, AIDS වැනි ලෙඩ වලින් මැරෙන්නේ නැද්ද ?? එතුමාට ඒවා පේන්නේ නැද්ද ??

    Life is a test, when the trouble comes you can not leave you loves ones right, if you do so then you are not a good guy, Jesus clearly told us "in this world we have trouble but be brave I have defeated the world" and also those who b'live in him he promised to give peace and salvation

    Brother as i told you before human actions became a real threat to this world so nature will do something as a reaction that is how the system works

    Human beings now release how their works effect to the enviornment now they talk "GREEN"

    There is a nice documentary movie called "The Inconvienent truth" if you have time take a look at it

    everything is interconnected you know nothing about it man, before the first miracle what did jesus say?

    "Unless you people see miraculous signs and wonders," Jesus told him, "you will never believe." John 4:48

    Tell me tell you one thing greatest miracle one can do to another is " to give his life to your brother"

    Jesus or God does not want you to B'lieve in him because of his great power or because he can do wonders rather he wants you to love him as well as love one another

    it is just like you do not want your girl friend like you because you have money or good status or power you want your girl friend love you for the sake of true LOVE

    DO not forget the Golden rule : "Love can not be forced" I hope and pray you will understand Jesus / God someday before you die (not next brith because no one can be sure of it)

    :lol::lol::lol:ඕවා ගැන මම කතා කරන්න යන්නේ නෑ අනේ වෙහෙස වෙන බර උසුලන කී‍ දෙනෙක්ට සැනසීම ලැබිලා තියෙනවද දන්නේ නෑ. අම්මෝ අවසාන දවසේ උඹවත් නැගිට්‍ටවනවද ??? කවදද ඔය අවසාන දවස

    Yes you ask any true Christians they will witness for it including myself Jesus can give you anything but all I want is to be with him

    Yes he will raise all the people including myself "It's time for the JUDGEMENT"
    we need his judgement because people act so irresposible , some people do not know how to talk felloe human being, some people think they are superior to other , some people are so inhuman so they need to held resposible to very thing
    horrible they have done in their lives.
    :yes:

    මේ ලෝකේ නිර්මාණය කරන්න පුලුවන් සහ කියන්න පුලුවන් ලේසිම දේ තමයි සුරංගනා කතා ඒවා ඉතින් ඕන තරම් තියෙනවා තමයි.

    Well ඔව් කාටත් ලෙසි බන කියන්න නමුත් කරලා පෙන්වන්න තමයි අමාරු සමහර වෙලාවට කියන්නත් අපසු වුනා සමහර විට නිහඩවත් ඉදලා එවා නොදැක් අනෙකාගෙ දෙවල් සුරගනා කතාලු අනෙ මන්දා

    තව කෙනෙකුට බුද්ධිමත් කතාවක් සුරගන කතා වෙන්නත් පුලුවන්, එවගෙම ඇත්තටම සුරගනා කතා නියම දහම ලෙසත් ගන්න පිරිසක් සිටිනවා

    තෙරුම් ගන්න අපහසු නිසා එ කතා බුද්ධිමත් අයට පමනයිලු තෙරෙන්නෙ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Destruction of the Temple and Signs of the End Times

    5 Some of his disciples were remarking about how the temple was adorned with beautiful stones and with gifts dedicated to God. But Jesus said, 6 “As for what you see here, the time will come when not one stone will be left on another; every one of them will be thrown down.”

    7 “Teacher,” they asked, “when will these things happen? And what will be the sign that they are about to take place?”

    8 He replied: “Watch out that you are not deceived. For many will come in my name, claiming, ‘I am he,’ and, ‘The time is near.’ Do not follow them. 9 When you hear of wars and uprisings, do not be frightened. These things must happen first, but the end will not come right away.” :yes:

    10 Then he said to them: “Nation will rise against nation, and kingdom against kingdom. 11 There will be great earthquakes, famines and pestilences in various places, and fearful events and great signs from heaven.

    12 “But before all this, they will seize you and persecute you. They will hand you over to synagogues and put you in prison, and you will be brought before kings and governors, and all on account of my name. 13 And so you will bear testimony to me. 14 But make up your mind not to worry beforehand how you will defend yourselves. 15 For I will give you words and wisdom that none of your adversaries will be able to resist or contradict. 16 You will be betrayed even by parents, brothers and sisters, relatives and friends, and they will put some of you to death. 17 Everyone will hate you because of me. 18 But not a hair of your head will perish. 19 Stand firm, and you will win life.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෙ පින්වත් මිතුරන් අහනවා කවදාද එතුමා එන්නෙ කියලා වැඩ කරයෙක් වෙන්න පිලිතුරක් මම දෙන්න හදනවා නම් මම බොරුකාරයෙක් මොකද බයිබලයෙ නිච්චිත වර්ශ්යක් දිනයක් සදහන් වන්නෙ නැ නමුත් ජේසුස් වහන්සෙ මිට ප්‍රතමයෙන් සිදුවන දෙවල් මිට අවුරුදු 2012කටත් පුරණ ගිවිසුමේ ඉටත්වඩා අවුරුදු දහස් ගනනකට පෙර සදහන් කර තිබෙනවා නියත වශයෙන්ම 2012, 12, 21 ලොකය විනාශ වන්නෙ නැ මොකද එ දවස කිසිවකුත් එන තුරුම දන්නෙ නැති බව කියවන නිසා.

    සැබැ අනුගාමිකයකු වශ්යෙන් මට නම් එම දවස එනකල් බලගෙන ඉන්නෙත් නැ මම මගෙ කර්ය පි‍ටු කරයුතුවෙනවා මෙ ජිවිතයෙ විය යුත්තෙ අද එතුමා පැමිනියත් එයට නිවැරදි ලෙස ජිවිතය ගත කොට තිබිමයි එවිට ලොකය විනාදයටවත්, මරණයටවත් බිය විය යුතු නැ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    You can't convince people by throwing out your creeds. If you want to be successfull, you should try to do your apologetic business without refering to Bible.

    Ha ha ha Brother I should always speak the truth

    without the word of God I can do nothing Bible is the word of God brother I do not know why you guys are so afraid of it :D

    I said if Jesus didn't come I would have been a different guy means Old testament make no sense to me without the Holy spirit , Other thing is Jesus is alive helper is there to guide us to the enternal truth

    "True Wisdom only comes from above"

    Difference between other guys and Y2k is I used religious teachings to proved somethings

    I do b;live everythings is there in the bible to brings us to the lord whenever someone insult me I dont get upset or angry because Jesus foretold us that "They will ppersecute you in a same way they persecuted me"

    So rational person will think "well how did Jesus know it before"?

    So brother I always going with the teachings not by the human traditions or limited mind
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother what about my counter question bible is so clear about the END

    it will come like "Thief in the nigh
    t

    ඔය ආයෙත් මග අරිනවා මම අහන්නේ හරියට දින වකවානුව. බයිබලයේ කියලා තියෙනවනම් කියන්න. අනං මනං කියවන්නේ නැතුව.

    Do not tell lies brother there is no particular time period given Buddhism like infinity

    බුදුවරැ පහල වෙන භද්‍රකල්ප පිළිබද දීර්ඝ විස්තරයක් බුදු දහමේ අන්තර්ගතයි ඒ පිළිබදව මීට කලින් සෑහෙන thread ප්‍රමාණයක් මෙහි පල වෙලා තිබ්බා. උඹ නැවත නැවත මන්ද බුද්ධිකයෙක් බව ඔබමටම කියා ගන්නවා ඒකට අපිට කරන්න දෙයක් නෑ.

    What about you could not find any poor people I mean what if all the people got enough money? just a thought

    අනේ අසරණ Y2K. දැන් ඔන්න දුප්පත් මිනිස්සු ගැන අහනවා. ඇයි හැම මිනිහෙක්ටම එක සමානව මුදල් නැත්තේ කියලා අහන්න තරම් අසරණ තත්වයට පත් වෙලා. හැබැයි ප්‍රශ්නෙ ඇහැව්වේ ඇයි මිනිස්සු නිර්වාණ මාර්ගයේ යන්නේ නැත්තේ කියලා ඒකට උත්තරේ ලැබුනම ඔන්න කිසිම අදාලත්වයක් නැති බහුබූත දොඩවනවා.

    ඔන්න දැන් ඔබට කෙන්ති ගිහින් සුපුරුදු නපුරු චරිතය බවට පත් වෙලා ඉතින් කොහොමද ලොක්කා ඔබ නිවන් යන්නෙ

    මම නිවන් යන එක ගැන මම බලාගන්නම් උඹට අමාරැවක් නෑනේ. උඹ මේ වගේ මන්ද බුද්ධික ප්‍රශ්න අහනකොට තරහක් නෙවෙයි උපහාසයක් තමයි ඇතිවෙන්නේ.

    මෙ දරුවා කොච්චර කැහැගැව්වත් අපිත් බලගෙන ඉන්නවා අද එවි හෙට එවි කියලා ඔබලා බලාගෙන ඉන්න මිලග බවයෙදි හො මතු බවයකදි නිවන් යන්න පුලුවන් කියලා නමුත් ඔබ තුමාන්ලා හිතන්න අනෙක් අයගෙ දහම බොරුයි අනෙක් අය මොඩයො කියලයි

    ඔව් දැන් අවුරැදු 2012 බලන් හිටියා නේද ??? අනේ නිකන් මැරිලා යනවා. ඔව් අපි නිර්වාණ මාර්ගය පිළිබද අන්ධ විශ්වාසයක නෑ අන්න ඒකයි වෙනස. උඹලා වගේ එවුන්ට බටර් ගාලා පෙන්නලා තියෙන ක්ෂණික පාරවල් අන්ධ මිථ්‍යාවන් කියලත් අපි දන්නවා ඒක නිසා අපිට උඹලා ගැන තියෙන්නේ කණගාටුවක් සහ උපහාසයක් එපමණයි.

    පුතා යම් තර්කයක් බිදිනකොට සාක්ශිත් එක්ක දාන්න හොදෙ මිනිස්සුන්ව නොමග යවන්න හදන්න එපා

    අනේ ගොන් රජතුමෝ (එහෙමවත් නොකියා වෙන මොනවා කියන්නද) උඹ කිව්වේ බුදු දහමේ නැවත පැමිණීමක් ගැන තියෙනවා කියලා ගොනෙක් වගේ තප්පුලන්න එපා බුදු දහමේ නැවත් පැමිණෙන්නේ කවුද ?? පිස්සෙක් වගේ ශාක්ෂි ගැනත් අහනවා.

    ඉස්ලාම් දහමේ විනිශ්චයට පෙර මාදිගෙ පැමිනිමක් බලාපොරොත්තු වෙන බව ඔබ දන්නෙ නැතුව ඇති මොකද ඔබ උපතින්ම බෞද්ධයෙකු නිසා

    ඉතින් මම නෑ කිව්වේ නෑනේ. මට ඒක දැනගන්න අවශ්‍යයත් නෑ.

    අනෙක් කරුන තමයි ඔබ තුමාලත් හරි හරියට පින් ‍රැස්කරගන්නවා අඩු තරමේ මෛත්‍ර බුදුන් දැක නිවන් යන්න එ කියන්නෙ බෞද්ද අයත් කිසියම් කෙනෙකු එනකල් බලන් ඉන්නවා

    ඔන්න ආයෙත් ගොන් කම ප්‍රදර්ශනය කරනවා. අපි හරියට පින් රැස් කරනවානම් රැස් කරන්නේ ඉක්මණින් නිවන් යන්න මිසක මෛත්‍රීය බුදුන් වහන්සේ දැකලා නිවන් යන්න නෙවෙයි. එහෙම කෙනෙක් හිතන් ඉන්නවනම් ඒ උඹලා වගේ කිසිම වැඩකට නැති, අලස, සිහින වල ජීවත් වෙන කෙනෙක් විතරයි. මේ ගෙෘතම බුදුන් වහන්සේගේ දහම පවතින කාලයයි. උන් වහන්සේ දේශනා කර තිබෙන්නේ :අප්පමාදෝ අමත පදං: කියලා. නැතුව මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙනකන් ඉන්න කියලා නෑ.

    එ විතරක් නෙමෙයි හින්දු ආගමෙත් දෙවියන්ගෙ පැමිනිමක් අපෙක්ශා කරනවා කලියුගයෙ

    නැවතත් එය මට අදාල නෑ.

    ඉතින් ජෙසුස් වාහන්සෙත් පැහැදිලිව කියනා දෙව පුත්‍රයා ලොකය අවසානයට පෙර පැමිනෙන බව එ ගැන ඉතා පැහැදිලිව සදහන් වෙනවා

    ඇත්තද ??? අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑ මහත්තයෝ.

    මෙ කිසිම කෙනෙක්වත් නියම වසර සදහන් කරන්නෙ නැ (එකට හෙතුන් මම නම් දන්නවා) ඔබ නොපිලිගන්නවා උනාට සතය එකයි සැම කෙනෙකුටම බලාපොරොත්තු දිලයි තියෙන්නෙ නමුත් හැම කෙනාගෙම බාලාපොරොත්තු ඉ‍ටු නොවෙන බව නම් විශ්වාසයි

    ඔව් ඒ වසර සදහන් කරන්නේ නැත්තේ ඒක තනිකරම මිථ්‍යාවක් නිසා. මොකද ඔය මොන දෙවියා වුනත් අවශ්‍ය කාලෙට නැතුව අර චිත්‍රපටියක වීරයා සද්ද දාගෙන එනවා වගේ කවදා හරි එන්න හිටියට වැඩක් තියෙනවද ?? මේ ලෝකේ මෙතුවක් කල් සිදු වෙච්ච මිනිස් ඝාතන, ස්වභාවික විපත්, ලෙඩ රෝග වලදි පිහිට වෙන්න එන්නේ නැතුව මොන කෙං ගෙඩියකටද මහත්තයෝ.

    මෙ එකිනෙක ආගම් නිශ්චිත වසරක් සදහන් නොකරාට තම පැමිනිමට පෙර සිදුවන දෙවල් ගැන පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා ඉතින් එ වා අධයනය කරාම ගොඩාක් ගැටලු තියෙන්නෙ බෞද්ධ දර්ශ්නයෙ තමයි මම එවා සියල්ලම මෙතන කතා කරන්නෙ නැ උදා: මිලග බුදුන් එමට ප්‍රතමයෙන් මිනිසාගෙ අදර්මිච්ටකම් වැඩිවි ආයුකාලය 10 යට පැමිනෙනවාලු පසුව නැවත ඔය කියන මහ නුවන පහලවි අයු කාලය 80,000කට දිගු වෙනවාලු

    ඔය ආයෙත් විකාර දොඩවනවා. ඔය බයිලා කියලා කාවද මහත්තයෝ රවට්ටන්න හදන්නේ. බුදු දහමේ කිසිම ගැටලුවක් නෑ ඔය සුරංගනා කතා සහිත මිථ්‍යා විශ්වාස සියල්ලම දිහා බැලුවම නිවැරදිව සත්‍ය මාර්ගය පෙන්නලා දීලා තියෙන්නේ බුදු දහමේ විතරයි.

    ඇයි ඔබ තුමා කතා කරන්නේ නැත්තේ කතා කරන්න කතා කරන්න අනේ තවත් ලැජ්ජා නැතුව කතා කරන්න එනවනේ අහපු ප්‍රශ්නෙකට උත්තර දීගන්න බෑ වෙන වෙන බයිලා කියවනවා..

    ඔය ආයු කාලය අඩුවීම දැනටත් පැහැදිලිවම දකින්නට තියෙනවා නේද මහත්තයෝ. ඉස්සර අපේ මුතුන් මිත්තන්ගේ කාලයට සාපේක්ෂව දැන් මිනිසාගේ ආයු කාලය අඩුයි එය තව ඉදිරියෙදි අඩු වීගෙන යනවා.

    හොදයි දැන් අපි බලමු මොනවාද දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා මෙගැන කියන්නෙ කිය්ලා?

    Copy, Paste කිරීම නොසලකා හරින ලදී. :lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Well ඔව් කාටත් ලෙසි බන කියන්න නමුත් කරලා පෙන්වන්න තමයි අමාරු

    බුදු දහමේ බණ කියන්න පුලුවන් (ඔබ තුමාගේ "බන" නෙවෙයි) ඒ සදහා සුදුසුකම් ලත් අයෙකුට විතරයිං බුදු දහමේ තියෙන දේ පොතට පමණක් නෙවෙයි ප්‍රායෝගිකවත් කරලා පෙන්වලා තියෙනවා.

    සමහර වෙලාවට කියන්නත් අපසු වුනා සමහර විට නිහඩවත් ඉදලා එවා නොදැක් අනෙකාගෙ දෙවල් සුරගනා කතාලු අනෙ මන්දා

    මම දැන් කියන්නම්, බණ කියන එක එකක් එය ලේසි නෑ. නමුත් මේ ලෝකේ ඔනම මෝඩයෙකුටත් සුරංගනා කතා කියන්න පුලුවන්. ඒත් කණගාටුයි ඒවා සුරංගනා කතා විතරයි. සුරංගනා කතා වලට සුරංගනා කතා නොකිය වෙන මොනවා කියන්නද ???

    තව කෙනෙකුට බුද්ධිමත් කතාවක් සුරගන කතා වෙන්නත් පුලුවන්, එවගෙම ඇත්තටම සුරගනා කතා නියම දහම ලෙසත් ගන්න පිරිසක් සිටිනවා

    ඔව් නමුත් උඹ වගේ අයට වෙලා තියෙන්නේ සුරංගනා කතා බුද්ධිමත් කතාවක් වගේ පේන්න පටන් අරගෙන තියෙන එක. අනේ දුක තමයි මොනවා කරන්නද

    තෙරුම් ගන්න අපහසු නිසා එ කතා බුද්ධිමත් අයට පමනයිලු තෙරෙන්නෙ.

    කොහොමත් සුරංගනා කතා ඕනම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන්නේ ඒකනේ උඹ ‍වගේ අය අත් උස්සගෙන අහගෙන ඉන්නේ ඒවා අපි මොනවා කරන්නද.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපෙ පින්වත් මිතුරන් අහනවා කවදාද එතුමා එන්නෙ කියලා වැඩ කරයෙක් වෙන්න පිලිතුරක් මම දෙන්න හදනවා නම් මම බොරුකාරයෙක්

    අමුතුවෙන් බොරැකාරයෙක් වෙන්න ඕනේ නෑ. අනික ඔබ තුමා මිථ්‍යාවක් පස්සේ යන ගමන් ඒ දේවල් පිළිබදව නොතේරැනත් වෙනත් ආගම් වලට නිගරැ කරමින් ඒවා ප්‍රශ්න කරමින් යන මෝඩයෙක් බවත් නොකියාම බෑ

    මොකද බයිබලයෙ නිච්චිත වර්ශ්යක් දිනයක් සදහන් වන්නෙ නැ නමුත් ජේසුස් වහන්සෙ මිට ප්‍රතමයෙන් සිදුවන දෙවල් මිට අවුරුදු 2012කටත් පුරණ ගිවිසුමේ ඉටත්වඩා අවුරුදු දහස් ගනනකට පෙර සදහන් කර තිබෙනවා නියත වශයෙන්ම 2012, 12, 21 ලොකය විනාශ වන්නෙ නැ මොකද එ දවස කිසිවකුත් එන තුරුම දන්නෙ නැති බව කියවන නිසා.

    අනේ සිදුවන දේවල් කියා කියා ඉදලා වැඩක් තියෙනවද මහත්තයෝ ඒවට පිළියම් නේද අවශ්‍යය.

    සැබැ අනුගාමිකයකු වශ්යෙන් මට නම් එම දවස එනකල් බලගෙන ඉන්නෙත් නැ මම මගෙ කර්ය පි‍ටු කරයුතුවෙනවා මෙ ජිවිතයෙ විය යුත්තෙ අද එතුමා පැමිනියත් එයට නිවැරදි ලෙස ජිවිතය ගත කොට තිබිමයි එවිට ලොකය විනාදයටවත්, මරණයටවත් බිය විය යුතු නැ

    ඔව් උඹේ කාර්්‍යය උඹේ ආගම පැතිරවීමේ (කුමන හෝ බලු වැඩකින්) කුමන්ත්‍රණය ක්‍රියාත්මක් කිරීම. ඒක මේ Elakiri එකේ කරන්න සෑහෙන්න උත්සාහ ගත්තා තමත් බැරි වුනා නේද මහත්තයෝ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    Difference between other guys and Y2k is I used religious teachings to proved somethings

    අපෝ ගොඩක් වෙනස් කම් තියෙනවා එකක් තමයි ඔය
    religious teaching copy paste කලාට කවුරැත් කියවන්නේ නැති කම. මන්ද වෙනත් ආගමක කෙනෙකුට ඒවා දැනගන්න අවශ්‍යතාවයක් නැත

    තව වෙනස් කමක් තමයි හීන් නූලෙන් සහ කලබල වූ විට ප්‍රසිද්ධියේම අනිත් ආගම් පිළිබද ගැරහීම.

    තව මොකක් හරි ආගමකට ගැරහීමට ගොස් ලැජ්ජාවට පත්වී රෙද්ද පල්ලෙන් බේරී මොකක් හරි වෙන බහු බූතයක් දොඩවලා පැනලා යෑම.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    අපෝ ගොඩක් වෙනස් කම් තියෙනවා එකක් තමයි ඔය
    religious teaching copy paste කලාට කවුරැත් කියවන්නේ නැති කම. මන්ද වෙනත් ආගමක කෙනෙකුට ඒවා දැනගන්න අවශ්‍යතාවයක් නැත

    තව වෙනස් කමක් තමයි හීන් නූලෙන් සහ කලබල වූ විට ප්‍රසිද්ධියේම අනිත් ආගම් පිළිබද ගැරහීම.

    තව මොකක් හරි ආගමකට ගැරහීමට ගොස් ලැජ්ජාවට පත්වී රෙද්ද පල්ලෙන් බේරී මොකක් හරි වෙන බහු බූතයක් දොඩවලා පැනලා යෑම.

    :lol:No further comments