![]()
කාලෙකින් අත පයේ හිරි අරගතතෙත් නැහැ. වරෙන් යකෝ ගේමට.![]()



බොට මැන්ටල් උනාට යකො අපි එල කොල්ලො...
නිකන් මැදට පැනල දෙන්නෙ මොකද මැන්ටල් බල්ලො...![]()
උඹල වගේ ගැරඩි මරල නැහැ පව් කොරගෙන්නේ....
කට ගැහුවොත් දත් නැතුවයි බත් කන්නට වෙන්නේ....

උබෙ ඔලුව විසි ගාල දානව.අත පය හිරි ඇරගන්න ඕනෙනම් අපෙ වත්ත වීසි ගාලා දීපන්කො යකො![]()






කපනවා තෝව..............![]()
උඹල වගේ ගැරඩි මරල නැහැ පව් කොරගෙන්නේ....
කට ගැහුවොත් දත් නැතුවයි බත් කන්නට වෙන්නේ....


ඉබ්බගෙ මස් කාලා තමයි බොඩිය හදා ගත්තේ...
කපනව බොරු මගේ බොඩිය යකඩ වගේ ඇත්තේ...





මාව දැක්ක ගමන් ජෝන් සීනත් වඳී...
එහෙව් එකේ තෝ මාගෙ අතටවත් මදී..![]()

මන්නෙන් ආවොත් කඩුවෙන් කොටමී....
කවියෙන් ආවොත් බොගේ මල්ලිව තලමී........![]()




මාව දැක්ක ගමන් ජෝන් සීනත් වඳී...
එහෙව් එකේ තෝ මාගෙ අතටවත් මදී..![]()
හැප්පුනොතින් මාත් එක්ක උඹලගෙ අවසානේ...
හෙට උදේට බොඩිය තියෙයි කනත්ත ලග පාරේ....


අඩෝව් අපිත් ඕනම දේකට රෙඩිය.........
සද්ද දැම්මොතින් තලනව ගෙයි පඩිය............
![]()