☠ එළකිරි වලිපුරය ☠

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    tumblr_lty41cVDIV1r1rvcno1_500.gif


    කාලෙකින් අත පයේ හිරි අරගතතෙත් නැහැ. වරෙන් යකෝ ගේමට.:frown::frown::growl::growl::P:P:P

    අත පය හිරි ඇරගන්න ඕනෙනම් අපෙ වත්ත වීසි ගාලා දීපන්කො යකො:yes::yes::P
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    බොට මැන්ටල් උනාට යකො අපි එල කොල්ලො...:yes::yes:
    නිකන් මැදට පැනල දෙන්නෙ මොකද මැන්ටල් බල්ලො...
    :frown::frown::frown:

    උඹල වගේ ගැරඩි මරල නැහැ පව් කොරගෙන්නේ....
    කට ගැහුවොත් දත් නැතුවයි බත් කන්නට වෙන්නේ....
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උඹල වගේ ගැරඩි මරල නැහැ පව් කොරගෙන්නේ....
    කට ගැහුවොත් දත් නැතුවයි බත් කන්නට වෙන්නේ....

    ආ......... මැන්ටලේ........... :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උඹල වගේ ගැරඩි මරල නැහැ පව් කොරගෙන්නේ....
    කට ගැහුවොත් දත් නැතුවයි බත් කන්නට වෙන්නේ....

    මාව දැක්ක ගමන් ජෝන් සීනත් වඳී...:yes:
    එහෙව් එකේ තෝ මාගෙ අතටවත් මදී..
    :frown:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඉබ්බගෙ මස්‌ කාලා තමයි බොඩිය හදා ගත්තේ...
    කපනව බොරු මගේ බොඩිය යකඩ වගේ ඇත්තේ...

    උඹෙ බොඩිය ගැන අපි දන්නවානෙ මචන්..:yes::yes:
    ඊයේ දවාලෙත් තිබුනා මිදුලේ වැලේ බන්..
    :lol::lol::lol:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මාව දැක්ක ගමන් ජෝන් සීනත් වඳී...:yes:
    එහෙව් එකේ තෝ මාගෙ අතටවත් මදී..
    :frown:

    මන්නෙන් ආවොත් කඩුවෙන් කොටමී....

    කවියෙන් ආවොත් බොගේ මල්ලිව තලමී........ :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මන්නෙන් ආවොත් කඩුවෙන් කොටමී....

    කවියෙන් ආවොත් බොගේ මල්ලිව තලමී........ :P

    අනාගතේ රැකගන්නට මල්ලි ඕනෙ බන්..:yes::yes:
    ඒ වෙනුවෙන් ඕන දෙයක් කරමි මෙමා දැන්..
    :frown::frown:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මාව දැක්ක ගමන් ජෝන් සීනත් වඳී...:yes:
    එහෙව් එකේ තෝ මාගෙ අතටවත් මදී..
    :frown:

    හැප්පුනොතින් මාත් එක්‌ක උඹලගෙ අවසානේ...
    හෙට උදේට බොඩිය තියෙයි කනත්ත ලග පාරේ....
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හැප්පුනොතින් මාත් එක්‌ක උඹලගෙ අවසානේ...
    හෙට උදේට බොඩිය තියෙයි කනත්ත ලග පාරේ....

    උඹේ බොඩිය සේල් වෙනව අපි දන්නවනෙ..:P
    ටෝක් නොදී ශේප් එකේ මරු වෙයන්නෙ..
    :frown:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අඩෝව් අපිත් ඕනම දේකට රෙඩිය.........
    සද්ද දැම්මොතින් තලනව ගෙයි පඩිය............


    jt7y3m.gif

    පල පල ඩෝ යන්න නිකන් උඹලගෙ බොරු සද්දේ....
    උඹවගෙ නරි හැමදාමත් අවාරෙටයි කැස්‌සේ....