ඔය ආයෙත් මග අරිනවා මම අහන්නේ හරියට දින වකවානුව. බයිබලයේ කියලා තියෙනවනම් කියන්න. අනං මනං කියවන්නේ නැතුව.
Why you forget about my counter question?
බුදුවරැ පහල වෙන භද්‍රකල්ප පිළිබද දීර්ඝ විස්තරයක් බුදු දහමේ අන්තර්ගතයි ඒ පිළිබදව මීට කලින් සෑහෙන thread ප්‍රමාණයක් මෙහි පල වෙලා තිබ්බා. උඹ නැවත නැවත මන්ද බුද්ධිකයෙක් බව ඔබමටම කියා ගන්නවා ඒකට අපිට කරන්න දෙයක් නෑ.
So you can not tell it right?
අනේ අසරණ Y2K. දැන් ඔන්න දුප්පත් මිනිස්සු ගැන අහනවා. ඇයි හැම මිනිහෙක්ටම එක සමානව මුදල් නැත්තේ කියලා අහන්න තරම් අසරණ තත්වයට පත් වෙලා. හැබැයි ප්‍රශ්නෙ ඇහැව්වේ ඇයි මිනිස්සු නිර්වාණ මාර්ගයේ යන්නේ නැත්තේ කියලා ඒකට උත්තරේ ලැබුනම ඔන්න කිසිම අදාලත්වයක් නැති බහුබූත දොඩවනවා.
People become poor because of poor government & people like you I will explain this further in another thread
මම නිවන් යන එක ගැන මම බලාගන්නම් උඹට අමාරැවක් නෑනේ. උඹ මේ වගේ මන්ද බුද්ධික ප්‍රශ්න අහනකොට තරහක් නෙවෙයි උපහාසයක් තමයි ඇතිවෙන්නේ.
Again you proved that it is not practical
ඔව් දැන් අවුරැදු 2012 බලන් හිටියා නේද ??? අනේ නිකන් මැරිලා යනවා. ඔව් අපි නිර්වාණ මාර්ගය පිළිබද අන්ධ විශ්වාසයක නෑ අන්න ඒකයි වෙනස. උඹලා වගේ එවුන්ට බටර් ගාලා පෙන්නලා තියෙන ක්ෂණික පාරවල් අන්ධ මිථ්‍යාවන් කියලත් අපි දන්නවා ඒක නිසා අපිට උඹලා ගැන තියෙන්නේ කණගාටුවක් සහ උපහාසයක් එපමණයි.
Brother He will come you can not challenge him there are so many things needs to be fullfill before it happen , I do not have blind faith too you do not even explain what is "Nirvana"
අනේ ගොන් රජතුමෝ (එහෙමවත් නොකියා වෙන මොනවා කියන්නද) උඹ කිව්වේ බුදු දහමේ නැවත පැමිණීමක් ගැන තියෙනවා කියලා ගොනෙක් වගේ තප්පුලන්න එපා බුදු දහමේ නැවත් පැමිණෙන්නේ කවුද ?? පිස්සෙක් වගේ ශාක්ෂි ගැනත් අහනවා.
Again you have proved that you can not show comppassion to another human being so again you failed brother
ඉතින් මම නෑ කිව්වේ නෑනේ. මට ඒක දැනගන්න අවශ්‍යයත් නෑ.
ඔන්න ආයෙත් ගොන් කම ප්‍රදර්ශනය කරනවා. අපි හරියට පින් රැස් කරනවානම් රැස් කරන්නේ ඉක්මණින් නිවන් යන්න මිසක මෛත්‍රීය බුදුන් වහන්සේ දැකලා නිවන් යන්න නෙවෙයි. එහෙම කෙනෙක් හිතන් ඉන්නවනම් ඒ උඹලා වගේ කිසිම වැඩකට නැති, අලස, සිහින වල ජීවත් වෙන කෙනෙක් විතරයි. මේ ගෙෘතම බුදුන් වහන්සේගේ දහම පවතින කාලයයි. උන් වහන්සේ දේශනා කර තිබෙන්නේ :අප්පමාදෝ අමත පදං: කියලා. නැතුව මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙනකන් ඉන්න කියලා නෑ.
I know people say it if you do not know about it that is your problem there are people they wish one day they will be reborn in the era of next Buddha it is strenge that you do not know abt it
නැවතත් එය මට අදාල නෑ.
OK fine cool down Bro
ඇත්තද ??? අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑ මහත්තයෝ.
ඔව් ඒ වසර සදහන් කරන්නේ නැත්තේ ඒක තනිකරම මිථ්‍යාවක් නිසා. මොකද ඔය මොන දෙවියා වුනත් අවශ්‍ය කාලෙට නැතුව අර චිත්‍රපටියක වීරයා සද්ද දාගෙන එනවා වගේ කවදා හරි එන්න හිටියට වැඩක් තියෙනවද ?? මේ ලෝකේ මෙතුවක් කල් සිදු වෙච්ච මිනිස් ඝාතන, ස්වභාවික විපත්, ලෙඩ රෝග වලදි පිහිට වෙන්න එන්නේ නැතුව මොන කෙං ගෙඩියකටද මහත්තයෝ.
Brother all I can say it to you "be carefull abt whom you are insulting" he has the power to distroy you but he is very slow to punish you because he loves you please do not insult my GOD the father
ඔය ආයෙත් විකාර දොඩවනවා. ඔය බයිලා කියලා කාවද මහත්තයෝ රවට්ටන්න හදන්නේ. බුදු දහමේ කිසිම ගැටලුවක් නෑ ඔය සුරංගනා කතා සහිත මිථ්‍යා විශ්වාස සියල්ලම දිහා බැලුවම නිවැරදිව සත්‍ය මාර්ගය පෙන්නලා දීලා තියෙන්නේ බුදු දහමේ විතරයි.
ඇයි ඔබ තුමා කතා කරන්නේ නැත්තේ කතා කරන්න කතා කරන්න අනේ තවත් ලැජ්ජා නැතුව කතා කරන්න එනවනේ අහපු ප්‍රශ්නෙකට උත්තර දීගන්න බෑ වෙන වෙන බයිලා කියවනවා..
ඔය ආයු කාලය අඩුවීම දැනටත් පැහැදිලිවම දකින්නට තියෙනවා නේද මහත්තයෝ. ඉස්සර අපේ මුතුන් මිත්තන්ගේ කාලයට සාපේක්ෂව දැන් මිනිසාගේ ආයු කාලය අඩුයි එය තව ඉදිරියෙදි අඩු වීගෙන යනවා.
One can say there is nothing wrong with Buddhism that is your own view today you are a buddhist person by birth you know nothing about other religions
regarding you are "life span" of human being there is not much increase in it if you can pass 120 please let me know
I will pray for you brother but please show some respect to others as well
Copy, Paste කිරීම නොසලකා හරින ලදී.![]()
I copies it from the word of GOD (which you hate it most) other ideas all mine
anyway God bless you Brother







