එතකොට (වර්තමාන තත්වය ගනන් නොගෙන ඉමු) ඇමරිකාව එංගලන්තට වගේ රටවල් වල ඔක්කොම මිනිස්සු පෝසත් වෙන්න එපායැ. ලෝකයේ හිගන්නන් වැඩිම රට ඇමෙරිකාව.
ඔවැනි ගොන් තර්ක වලට කාලය යොදවන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. අනේ මන්ද බුද්ධිකයෙක්ගේ තරම මම හින්දත් මිනිස්සු දුප්පත් වෙනවලු. ඔව් උඹලා වගේ හොර ලෝගු කාරයෝවනම් දුප්පත් කරලා පන්නලා දානවා අපි.
දෙවියන් වහන්සේ practical ද. සුරංගනා කතා practical කරන්න කතා කරන උඹ වගේ මෝඩයෝ නිවන් මග ගැන කතා කිරීම කොහොමත් practical නෑ.මොකද ඔය අලස ගොන් මොල වලට තේරෙන්නේ නෑ.
ඔව් ඔව් ගොඩක් දේවල් තියෙනවා නේද fulfill කරගන්න. මට එක දෙයක් කියන්න පුලුවන් ඔය ඔක්කෝම fulfill කරගෙන එනකොට මේ ලෝකේ නැති වෙලා මිනිස්සු දෙවියන්ට ගල් ගහන තත්වයට පත් වෙලා ඉවරයි. මෝඩයෝ ප්‍රශ්නෙන් මග හරින්න එපා.
ඔන්න ආයෙත් ගොන්නාන්සේ තප්පුලනවා. නිර්වාණය පිළිබද ඕනේ තරම් විස්තර කරලා ඕනේ තරම් ලිපි පලවෙලා තියෙනවා මේ Elakiri එකේ. එහෙම නැත්තම් book shop එකකට ගිහින් හොයාගෙන කියවපන්. නිර්වාණය දක්වා යන මාර්ගය පියවරෙන් පියවර පැහැදිලිව දක්වලා තියෙනවා. උඹ වගේ ගොන් හරක්ට නැවත නැවත එකම දේ කියලා කාලය නාස්ති කර ගන්න ඕනේ නෑනේ.
compassion වචනේ හරියට ලියා ගන්න බැරි එකා කොහෙද compassion ගැන කතා කරන්නේ. උඹේ compassion ගැන මම Thread එකක්ම දාලා තිබ්බ මතක නැද්ද ?? ගිහින් බලපන් කවුද වෛරයෙන් සහ ද්වේශයෙන් කෑගහලා තියෙන්නේ කියලා. එතකොට උඹටම තේරෙයි උඹ fail වෙලා ගොඩක් කල් කියලා
මගේ කිසිම ප්‍රශ්නයක් නෑ උඹටම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හරියට පිළිතුර කියවපන්. ප්‍රශ්නෙට උත්තරේ තියෙද්දී ඒකම නැවත අහනවා. එහෙම අයට ඉතින් මනද බුද්ධිකයෙක් කිව්වට ප්‍රශ්නයක් නෑනේ.
අපි හැම තිස්සේම cool එකේ ඉන්නේ. උඹලා වගේ එවුන් අපිව තවත් cool කරනවා.
cool down cool down man
මිනිස්සුන්ට දඩුවම් දෙන්න විතරද ඔය දෙවියන් ඉන්නේ. අනේ එහෙම අයට අපිනම් දෙයියෝ කියන්නේ නෑ. ආයෙත් කියනවා දඩුවම් දෙන්න කලින් මිනිසුන්ව දුකින් මුදවන්න එපායැ. අනේ මෙහෙමත් දෙයියෝ මොකටද කතා කරලා
මට අනිත් ආගම් ගැන දැනගන්න උවමනාවක් නෑ. නමුත් උඹලා වගේ වසලයින් අනිත් ආගම් ගැන දැනගන්න යන්නේ ඒවයේ අඩුපාඩු හොයන්න මිසක අවංක චේතනාවකින් නෙවෙයිනේ. අන්න ඒක තමයි වෙනස. හැබැයි උඹලා වගේ හොර කුමන්ත්‍රණකාරයින්ට මේ ලංකාවේ නැගිටින්න ඉඩ තියන්නේ නෑ අපි.
උඹ මට pray කරන්න ඕනේ නෑ. මොකද උඹේ ඔය pray සතේකට මට වැඩකුත් නෑ. උඹ බුදු දහම ගැන respect නොකරනතාක් කල් දුක උඹටම තමයි.
වෛර කරන්නත් පුලුවන් සැබැවින් ඉන්න හෝ හිටිය කෙනෙකුටනේ මිථ්‍යා චරිත වලට වෛර කරන්න බෑ.
Choose life !
God bless you




