ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???

මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්...

ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?
පන්සිල් පද 5 රකිනවද... ?
බොහෝ අයට පන්සල මතක් වෙන්නේ විභාගයක් ලං උනාම... අසනීප උනාම... ඒ සැබෑ ලෝකයෙදි...

ඒ උනාට ජංජාලෙට ආවම... බුදු දහම වෙනුවෙන් කැපවෙලා...

අර චීවරේ පටලගෙන හූනියම් ගුරුකම් රටේ නැති අවලම් වැඩ කරන්න එව්වො ගැන අච්චර එලි කලා එකෙක් සද්ද නෑ... රැල්ලට වගේ කෑ ගහනවා ගීතයක් අල්ලගෙන... පහුගිය නොවෙම්බර් එලියට ආපු මේ ගීතයට විරුද්දව මෙච්චර විරෝදයක් මාස ගානකට පස්සෙ එක රැයින් ඇති උනේ සයිට් එහෙක වැටුන පෝස්ට් එහෙකින්.. එතකන් එකෙක්ට තේරුනේ නැද්ද මේ ගීතයෙන් හානියක් උනා කියල.. ඔක්කොම රැල්ලට කෑ ගහනවා.. තව සති 2 ක් යද්දි මේ ඔක්කොම ඉවරයි...සමහර විට මනාප ටික හදාගන්න මේ සින්දුව තහනම් කරන්නත් බැරි නෑ අද හෙටම.. දීපාල් සිල්වගේ මේ රටේ මිනිස්සුත් තහනම් කලේ.. වචනයක් ගානේ ඇත්ත ඒකෙ කියන්නේ... පිස්සුම තමා..

පහුගිය දවස් වල අර නයන කියල ඩයල් එකක් බුද්දාගමට අපහාස කරා කියල ලොකුවට කෑ කෝ ගහල ඒ මනුස්සයගේ ෆෙස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි බුදු දහම රැක ගන්න කියල කුණුහරුප වපුරන්න ගත්තා. යතුරු පුවරු වීරයන් බුදු දහම ගැන දන්න තරම කියල හිතුනා රෙදි උස්සන් කුණුහරුප වපුරද්දි ඒ මනුස්සයගේ වීඩියෝ එකට... දැන් සද්දයක් වත් නෑ...

එහෙන් එකෙක් අර සෝවාන් වෙලා කියල තව සෙල්ලම්ක් දානවා.. ඒ ගැනත් සද්ද යක් නෑ...

සෙට් එකක් කියනවා මේ සින්දුවෙන් රාගය ඇවිස්සෙනවා කියල... හත් ඉලව්වෙ මේ සින්දුවේ එහෙම ඇවිස්සෙනවා නම් මුන්ව මඟුල් ගෙදරකට වද්ද ගන්න බෑනේ... හිතේ තියන වලත්ත කම නිසා නොවෙන්න මේකට එහෙම රාගයක් ඇවිස්සෙන්න අඩුම ගානේ කොට ඇදුමක් ඇදපු කෙලි පැට්ටෙක් වත් නෑ නෙව...

ගාථාව රැප් කරලලු... අනේ ඔය ගූගල් එකේවත් රැප් කියන්නේ මොනාද කියල හොයල බැලුවනම්...

තව එකෙක් කියනවා මදු සමය ගැන කියනවලු... මඟුලක් කෑවට පස්සෙ ඉතින් ඊලඟට යන්නේ ඕකට තමා.. මේ ගීතයේ ඒ ගිහිල්ල කරන කියන එව්වා නෑ නේ.. එහෙනම් ඉතින් මඟුල වෙලාවෙ ගාථාව කියන එකත් වැරදි..

ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ?

ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...

අන්තවාදී නොවී අහන්න පුළුවන් නම් ගීතය... ඒ අවස්ථාවට ගැලපෙන විදියට පසුබිමින් එම කොටස එක් වෙන්නේ.. පැහදිලිවම කිසිම හානියක් කරන අදහසක් එහි නෑ...

පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි. .. අනික වෙනත් ආගම් වල අන්තවාදීන් බෞද්ධයන් විදියට පෙනී සිටිමින් උබලව උසි ගන්වනවා වෙන්නත් පුළුවන්... ඉතින් උබලත් උඩ පැනගෙන කෑ ගහපල්ලා....

මීට වඩා ලොකු දේවල් වෙනවා... පොඩ්ඩක් බලපල්ල නැගෙනහිර දිහාවෙ වෙන්නේ මොනවද කියල ?? අර කූරගල පුදබිම ගැන වටිනා ලිපියක් තිබුනා අනේ ඒ ගැන කතා කලේ කීයෙන් කී දෙනාද ?? දේශපාලකයොත් චන්ද ටික තියා ගන්න සද්ද පියන් ඉන්නවා... ඇත්තටම නැගී සිටින්න ඕනි දේවල් වලට විරුද්දව නැගිටපල්ල.. බොරුවට කෑ නොගහ...

රාගය ඇවිස්සෙන වුන් මෙන්න මේක අහල තව ටිකක් ඇවිස්සියන්...

Daddy සංගීත කණ්ඩායම ගීතයට ඇති වූ විරෝධය ගැන අදහස් පල කරල තිබුනා... මෙතනින් බලන්න පුළුවන් කැමති නම්...

Source :: http://palaamalla.blogspot.com.au/2012/02/blog-post_09.html
 
Last edited:

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
මේක අස්සේ ක්‍රිස්තියන් සිංහලුත් ඉන්නවා උන් කියන්නේ මේකේ වැරද්දක් නෑ කියලා.
දැන් බලද්දි හම්බයෝ, දෙමළ්ලු, සිංහල-වෙන ආගම් කාරයෝ ඔක්කොම කෙලින්න එන්නේ බුද්ධාගමට තමයි
අනුරාධපුරයුගයේ ඉදලම.
 
  • Like
Reactions: sen10

geforcelk

Member
Dec 18, 2011
408
55
0
උබේ අම්මට බිකිනියක් අන්දලා DADDY BAND එක ගයන් ඇතුළු පිරිස සිංදුවකට Video එකක් කරොත් උබ එකට විරුද්ද වෙන්නේත් නැද්ද?
යකෝ, උබ ක්‍රිස්තියානි ප*** කියල දන්නවා. ඇමරිකාව හෝ වෙනත් රටවල ජිවත් වෙනව වගේ නෙවයි ලංකාවේ. ලංකාවේ සංස්කෘතියක්, සිරිත් විරිත්,ආගම දහමට අනුව කටයුතු කරන මිනිස්සු තවමත් ඉන්නේවා.සුද්දොන්ට පුක දීල ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත උන් මේ රටත් ඇමරිකාව වගේ කරන්න ගියාට එක කරන්න දෙන්න බෑ. මේකට විරුද්ද නොවී උඩ බලන් හිටියොත්, ඊට පස්සේ මිට වඩා දෙයක් කරන්න පුළුවන්.
 
dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    උබේ අම්මට බිකිනියක් අන්දලා DADDY BAND එක ගයන් ඇතුළු පිරිස සිංදුවකට Video එකක් කරොත් උබ එකට විරුද්ද වෙන්නේත් නැද්ද?
    යකෝ, උබ ක්‍රිස්තියානි ප*** කියල දන්නවා. ඇමරිකාව හෝ වෙනත් රටවල ජිවත් වෙනව වගේ නෙවයි ලංකාවේ. ලංකාවේ සංස්කෘතියක්, සිරිත් විරිත්,ආගම දහමට අනුව කටයුතු කරන මිනිස්සු තවමත් ඉන්නේවා.සුද්දොන්ට පුක දීල ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත උන් මේ රටත් ඇමරිකාව වගේ කරන්න ගියාට එක කරන්න දෙන්න බෑ. මේකට විරුද්ද නොවී උඩ බලන් හිටියොත්, ඊට පස්සේ මිට වඩා දෙයක් කරන්න පුළුවන්.

    Ammata hudu..aehema da.. aehnum waren yanna gihilla amrikan karayata gahala enna.. habai joka galwala amudey adagena jatika aduma ada gena wara.. moko uba dan adan inna 1a duneth sudda..
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    උබේ අම්මට බිකිනියක් අන්දලා DADDY BAND එක ගයන් ඇතුළු පිරිස සිංදුවකට Video එකක් කරොත් උබ එකට විරුද්ද වෙන්නේත් නැද්ද?
    යකෝ, උබ ක්‍රිස්තියානි ප*** කියල දන්නවා. ඇමරිකාව හෝ වෙනත් රටවල ජිවත් වෙනව වගේ නෙවයි ලංකාවේ. ලංකාවේ සංස්කෘතියක්, සිරිත් විරිත්,ආගම දහමට අනුව කටයුතු කරන මිනිස්සු තවමත් ඉන්නේවා.සුද්දොන්ට පුක දීල ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත උන් මේ රටත් ඇමරිකාව වගේ කරන්න ගියාට එක කරන්න දෙන්න බෑ. මේකට විරුද්ද නොවී උඩ බලන් හිටියොත්, ඊට පස්සේ මිට වඩා දෙයක් කරන්න පුළුවන්.

    Dude I'm not a christian. Also i respect my culture and religion. It is Just I'm not trying to be a Facebook Buddhist or extremist.
     
    • Like
    Reactions: nagaya

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    WOW.... Look at the people who are trying to protect the Religion.... What Did gayan use KUNUHARUPA too ?? LOL

    And thanx for the - rep... as if im going to give a F about rep... LOL you guys... pathetic narrow minded bastards... ( Cuz of the language not cuz of your views about this post )

    *****************

    Hukaganin kariya -rep

    christiani ballo puka deepan gayan ta
    eka eka site wala thiyena eva apita wadak naha yako

    aagamata banina tho ahuwenna epa..maranawa ..polisiyen ewanawa thoge gedarar balan hitu
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    උබේ අම්මට බිකිනියක් අන්දලා DADDY BAND එක ගයන් ඇතුළු පිරිස සිංදුවකට Video එකක් කරොත් උබ එකට විරුද්ද වෙන්නේත් නැද්ද?
    යකෝ, උබ ක්‍රිස්තියානි ප*** කියල දන්නවා. ඇමරිකාව හෝ වෙනත් රටවල ජිවත් වෙනව වගේ නෙවයි ලංකාවේ. ලංකාවේ සංස්කෘතියක්, සිරිත් විරිත්,ආගම දහමට අනුව කටයුතු කරන මිනිස්සු තවමත් ඉන්නේවා.සුද්දොන්ට පුක දීල ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත උන් මේ රටත් ඇමරිකාව වගේ කරන්න ගියාට එක කරන්න දෙන්න බෑ. මේකට විරුද්ද නොවී උඩ බලන් හිටියොත්, ඊට පස්සේ මිට වඩා දෙයක් කරන්න පුළුවන්.

    pala kalakannoyo yanna....!!!!!!
    Lankawe weddings wala godak wenneth oka thamai yako.....!!!!!!
    "Bhawathu sabba mangalam" kiyala pili aragena hodata nanna bonna denawa....!!!!!!
    Ethakota ewa hodai kiyalada kiyanne????

    Lankawe ona thanaka oka thamai wenne.....!!!!

    Therum ganin poddak kiyana de......!!!!

    Natta pagichcha wadura wage kiyawanna kalin.....!!!!!

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    උබේ තාත්තගේ නැට්ටද බලපන් උබ පාගන් ඉන්නේ... :confused:

    ක්‍රිස්තියානිකාරයොන් ගේ wedding වල බීලා පිස්සු නටනවා ඇති.:yes:

    බෞද්දයන් ගෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ.
    :no:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    Ammata hudu..aehema da.. aehnum waren yanna gihilla amrikan karayata gahala enna.. habai joka galwala amudey adagena jatika aduma ada gena wara.. moko uba dan adan inna 1a duneth sudda..
    යකෝ මම සරමක් ඇදන් ඉන්නේ...:yes:
    ක්‍රිස්තියන් ප*** දුන්න රෙද්ද්දක් නෙවයි. මගේම සල්ලි වලින් ගත්තේ.:D:rofl:

    එහෙනම් මේකේ ඉන්න උබ වගේ
    කළු සුද්දෝ ආය වැසිකිලි යාමෙන් පසු පුක පත්තර කෑල්ල කින්වත් පිහදාගනින්...වතුරෙන් හෝද ගන්න එක සුද්දෝ කොරන්නේ නෑ:lol:

    Last edited:

    adata

    Member
    Nov 1, 2011
    36
    4
    0
    මම මේකේ කීප දෙනෙක් ලියලා තියන ඒවා දැක්කම හිතුනා එයාලා කොච්චර පටු විදියටද හිතන්නේ කියලා. අනික් ආගම වලට බනින එක අපහස කරන එක නෙමේ වෙන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක රිලීස් කරලා මාස 2 ක් වගේ වෙනවා. මාස 2 ක් යනකන් මේකට මොකෝ විරුද්දව කථා කරන්නේ නැතුව දැන් හැමෝම උඩ පනින්නේ? :rolleyes:

    මගේ අදහස හැටියට මේකේ කිසිම රැප් කිරිල්ලක් නැහැ. එහෙම තියනවා නම් එතන පෙන්නනවානම් ලොකු දෙයක්. මේක වැරදි කියනවනම් ලංකාවේ ටෙලි නාට්‍ය වල, චිත්‍ර පටි වලත්, දැන් ලඟකදී ඉඳලා පන්සල් වල මගුල් ගන්න එකත් නවත්තලා මේ වගේ ඒවා අයින් කරන්න කියන්න ඕනේ. :yes::yes::yes:

    මෙතන තියෙන්නේ ගයාන් කතෝලික වෙච්ච එකයි මේ සින්දුවේ වීඩියෝ එකට මේ ගාථාව යොදාගෙන තියන එකට. ගයාන් නෙමේ මේකට වැරදි මම කියන විදියට වීඩියෝ එක හදපු තාලරූප කියන අය. එයාලට වැරදි කියන්න බැහැ එයාලා ඕවා කරන්නේ එයාලගේ අලුත් නිර්මාණයක් විදියට. මේ වගේ දෙයක් ආපු පලියට අනික් ආගම වලට ගරහන්න බනින්න ඉන්න කොටසක් ඉන්න එක ගැන ලජ්ජා වෙන්න වෙනවා. පටු මානසිකත්වය අතහැරපල්ලා දැන්වත්.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උබේ අම්මට බිකිනියක් අන්දලා DADDY BAND එක ගයන් ඇතුළු පිරිස සිංදුවකට Video එකක් කරොත් උබ එකට විරුද්ද වෙන්නේත් නැද්ද?
    යකෝ, උබ ක්‍රිස්තියානි ප*** කියල දන්නවා. ඇමරිකාව හෝ වෙනත් රටවල ජිවත් වෙනව වගේ නෙවයි ලංකාවේ. ලංකාවේ සංස්කෘතියක්, සිරිත් විරිත්,ආගම දහමට අනුව කටයුතු කරන මිනිස්සු තවමත් ඉන්නේවා.සුද්දොන්ට පුක දීල ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත උන් මේ රටත් ඇමරිකාව වගේ කරන්න ගියාට එක කරන්න දෙන්න බෑ. මේකට විරුද්ද නොවී උඩ බලන් හිටියොත්, ඊට පස්සේ මිට වඩා දෙයක් කරන්න පුළුවන්.

    machan uba kiyana kathawa aththa 100 perfect minissu inna aagama wenuwen marenna unath ready rataka ..... yakooo ape rateyy meeta kocchara dewal wenawa da .... policiyata yanna puluwan da waradilaa wath thaniyen gaaniyek ta ... ?? paare bahala yanna puluwan da ?? tv wala mona da yanne .. nikan hu**tey katha kiyanna epa ban...taama prositutution kiyana eka nawaththa ganna baa,..... aduma gaaney hariyata leda nathi w*siyo tikak paarata daaapan ... illegal wada ligeal frame eke koooti ganan wenawa ...metana sindu wakata uda daan natanawa ..... :no::no: meeta kocchara dewal thiyanawa da ban karanna ....anika ithin sudda ge narakama ganne .... sudda nattam ithin adath api amudey gahagena ata deka wana wanaa kuburu kotai....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    උබේ තාත්තගේ නැට්ටද බලපන් උබ පාගන් ඉන්නේ... :confused:

    ක්‍රිස්තියානිකාරයොන් ගේ wedding වල බීලා පිස්සු නටනවා ඇති.:yes:

    බෞද්දයන් ගෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ.
    :no:

    Pala nariyo yanna....!!!!

    Thoge wedding 1di balapan ehema karanne nadda kiyala????

    Uba methana natta pagan kagahanawa.....!!!!!!
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    Pala nariyo yanna....!!!!

    Thoge wedding 1di balapan ehema karanne nadda kiyala????

    Uba methana natta pagan kagahanawa.....!!!!!!

    යකෝ wadding එක්ක ගිටාර් තියන් නට නට පෝරුව උඩ ගාථා කියන්නේ නෑ නේ?
    wedding එකේ පොරුවෝ උඩ සිද්ද වෙන දේවල් වීඩියෝ කරලා විකුණන් කන්නෙත් නෑ නේ..
    ආශීර්වාද ගාථාවක් කිව යුතු විදිහක්..කිව යුතු තැනක් තියෙනවා..

    ඒ දේ $$$ පුතාල තේරුම් ගන්නනේ නැති එකයි ප්‍රශ්නේ:)
     
    collhk

    Well-known member
  • උබේ තාත්තගේ නැට්ටද බලපන් උබ පාගන් ඉන්නේ... :confused:

    ක්‍රිස්තියානිකාරයොන් ගේ wedding වල බීලා පිස්සු නටනවා ඇති.:yes:

    බෞද්දයන් ගෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ.
    :no:

    ඒ බන් බෞද්දයන්ගේ මගුල් ගෙවල් වල බොන්නේ නැතිදෝ????
    ආ තවත් එකක් පෝරුවේ චරිතත වලට ඔය ගාථාව කියල එඉ බන උ සල්ලි ගන්නේ????
    මාරයි නේ..........:P