Girls with too much skin

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බලන්න මෙයාලව .......
    m0403.gif



    nusrit.jpg


    HarlequinSisters.jpg



    මේ ලෝකයේ දුර්ලභ ලෙඩක් වෙන harlequin icthyosis.
    m0401.gif
    ජානමය රෝගයක්. මෙහිදී සාමන්‍යය පුද්ගලයෙක්ගේ සති දෙකක කාලයක් ගතවී වර්ධනය වන සම, මේ රෝගීන්ගේ එක දිනකින් වර්ධනය වීම සිදුවේ.
    t2506.gif
    එය ඝනකම්
    , ඉරි තැලුනු, කොරපොතු සහිත සමක් වේ. බොහෝ අවස්ථා වලදී සම ඉතා ඝනකම් වීම නිසා අත් ,කකුල් ,ඇස් පිහාටු , මුඛය, ඇඟිලි චලනය කිරීමේ අපහසුතා ඇතිවේ.
    t2501.gif
    ඉක්මනින් බැක්ටීරියා ආසාදන වලට ලක්වේ.

    ic
    ...............>
    tumblr_lkjvb9ikN31qjzpg0o1_500.jpg


    It’s a painful and incurable And carries a constant threat of infection !!

    මොවුන්ට විජලනයෙන් වැළකීම සඳහා සාමාන්‍යය පුද්ගලයකු දිනකට පානය කරන ජල ප්‍රමාණය මෙන් 6 ගුණයක් ජලය පානය කල යුතු වේ.
    m04108.gif
    ජලය ඉක්මනින් වාශ්ප වාන බැවින් ඒ සඳහා ශක්තිය අවශ්‍යය
    , එබැවින් සාමන්‍යය පුද්ගලයකුට වඩා 10 ගුණයක් වැඩිපුර ආහාර ගැනීම සිදු කරයි.
    m04107.gif


    arush_hunter_01_500.jpg


    බෙට්ස් පවුලේ සහෝදරියන් වන ලුසී හා හැනා සහ බොවන් පවුලේ සහෝදරියන් වන ඩාන හා ලාරා මේ රෝගයට ගොදුරු වුනු අයයි. මෙයාලට හැමදාම දවසට දෙවතාවක් ඇඟේ තියන සම ගලවා ඉවත් කරන්න සිදු වෙනවා.
    m1501.gif
    ඒ වගේම මෙයාල ජීවත් වෙන්න ඕනෙ විශබීජ වලින් තොර පරිසරයකයි.
    m1523.gif


    doco_1.jpg


    Lucy betts at the birth
    news-graphics-2008-_659348a.jpg


    Mr.Betts shock at his daughters' appearance at birth, saying that they looked "like something from space - like an alien", and admitting that he did not expect them to live.
    m1501.gif


    සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් උපතේදීම මිය යනව. නමුත් 22 හැවිරිදි ලුසී බෙට්ස්
    m0412.gif
    තමයි දැනට ජීවත්ව සිටින වයස්ගතම රෝගියා.

    lucy.jpg

    "I just assumed, when I was little that everyone had skin like me, and then everyone got big...they had to explain to me that it didn't go away." Lucy
    m1522.gif


    මේ අය නම් මේසඳහා හේතු වන ABCA12 නම් ජාන විකෘතිය සොයා ගැනීම නිසා මේ ලෙඩේට බෙහෙත් සොයා ගනීවි කියන පුංචි බලාපොරොත්තුවකින් තමයි දැන් ජීවත් වෙන්නෙ.
    m100.gif
    ඒ බලාපොරොත්තු තමයි මොවුන්ව ජීවත් කරවන්නෙ.
    m1227.gif

    hope.jpg




    >>>>
    click here ---Inspirational: 14yr Old Girl With Harlequin Ichthyosis <<<<

    "When I was talking on the street one day, a guy was walking towards us, he said “wow, you’re a lobster” I was like “where’s your manners”
    m1804.gif


    "I want to show this world being different is not something to be a shamed of,
    m0903.gif
    that is a good thing n that is something that everybody should cherish that their in difference"
    m0401.gif

    Harlequinbaby.jpg


    "Ultimate goal is to be accepted by other people and not look down because of my skin " Hunter (14 year girl suffering from harlequin ichthyosis)
    m04130.gif


    Hunter-Steinitz.jpg


    ඔවුන්ගේ එකම ඉල්ලීම සමාජයෙන් කොන් නොකර සාමාන්‍යය පුද්ගලයකු සේ සලකන්න යන්නයී
    m0441.gif

    Wants to be accepted in the world & letting people know not to judge

    they are brave enough to stand on their feet to tell the world how they feel

    ජීවිතේ තමන්ට ලැබී තිබෙන දේ ගැන සතුටු නොවී, නොලැබුන දේවල් ගැන පසු තැවෙන අයටත් යමක් ඉගන ගන්න පුලුවන් වෙයි.
    t2765.gif



    Copyright
    © agresha-elakiri.com
    ------------------------------------------------------------------------
    c0703.gif

    ඔයාලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා.............
    t4205.gif




    source
    documentary of Discovery channel
    documentary of Channel 5
    harlequin ichthyosis (book)

















     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ :no::no::no: මේත් මනුශ්ශ ජිවිතනෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි කොච්චර වාසනාවන්තද, අවුලක් නැති ජාන සෙට් එකයි, අත පයයි තියෙන ටිකම මදැයි අපිට :)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    mathakada Live@8 valata pennuwa lankaweth mehema kattiya innawa kiyala..
    meka godakma wenne lea sambanda kam thiyena
    kattiya marry karamalu.. paw habai..

    ..................................................​
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    2zyftpg.png
    mathakada Live@8 valata pennuwa lankaweth mehema kattiya innawa kiyala..
    meka godakma wenne lea sambanda kam thiyena
    kattiya marry karamalu.. paw habai..

    ..................................................​
    genaatic disorder ekak :yes: lea sambandakam thiyana aya witharak newei. e lede thiyana gens thiyana onama dennek marry karama labena daruwanta hadenna puluwan :) lea sambandakam thiyana ayagen hadenna thiyana ida kada wadi

    pavu ban minissune
    :yes: :(
     
    • Like
    Reactions: gayankuwait