කාර් ගැන නොදන්නා තොරතුරු දැන ගන්නත්, තමන් දන්නා තොරතුරු අනික් අයට කියලා දෙන්නත් Official Thread එකක් ඔන්න මම පටන් ගත්තා........
ඉතින් ඔයාලට කාර් ගැන ඔනෙම දෙයක් මෙතන කතා කරන්න පුලුවන්.....
ඒ වගේම අනාගතයේ එන්න තියන කාර් ගැන එහෙම දැනගන්නත් මෙතෙන්ට එන්න.... ඔයාලට කැමති ඔනෑම කාර් එකක් ගැන මෙතන තොරතුරු දාන්න පුලුවන්... ඒ දාද්දි මතක් කරලා පිංතුරත් එක්ක දාන්න....
මම පුලුවන් වෙලාවට එක වාහනයක් ගැන හෝ වාහන කිපයක් ගැන තොරතුරු ඔයාලට ගෙන එනවා.... ඉතින් මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න වාහන වලට ආස කරන ඔයාලගේ සහයෝගය අවශ්‍ය වෙනවා........



