☠ එළකිරි වලිපුරය ☠

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
මන් පොඩ්ඩක්‌ රිලැක්‌ස්‌ වුනොත් මෙතන උන්ට රජ මගුල්.....
පොඩි මල්ලිල මොකද සද්දේ මැන්ටල් මන් ආවෙ දැන්....
උඹල මෙතන චොර කෙරුවොත් ඔක්‌කෝටොම අව මගුල්......
අදුම් නැතුව අවිද්ද්දනව ගාලු පාරෙ මහ දවල්.......
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඒ කවුද මචන් ඒ???:confused::confused::confused:
4.gif
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මන් පොඩ්ඩක්‌ රිලැක්‌ස්‌ වුනොත් මෙතන උන්ට රජ මගුල්.....
    පොඩි මල්ලිල මොකද සද්දේ මැන්ටල් මන් ආවෙ දැන්....
    උඹල මෙතන චොර කෙරුවොත් ඔක්‌කෝටොම අව මගුල්......
    අදුම් නැතුව අවිද්ද්දනව ගාලු පාරෙ මහ දවල්.......
    පල පල නිකන් පඩ ටොක් දෙන්නෙ නැතුව:angry::angry:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    පී පැන්තර්.මිස්‌ටර් චචී,කැප්ටන් ජැක්‌ මේ අහපන්...
    වලිපුරයට සෙවල නොදා මගේ අණට ගරු කොරපන්....
    පාතාලේ මැන්ටල් ගැන පොලීසියෙන් අහල බලන්....
    මන් ඇක්‌ෂන් ගන්න කලින් සුදු කොඩියක්‌ උස්‌සාපන්...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පී පැන්තර්.මිස්‌ටර් චචී,කැප්ටන් ජැක්‌ මේ අහපන්...
    වලිපුරයට සෙවල නොදා මගේ අණට ගරු කොරපන්....
    පාතාලේ මැන්ටල් ගැන පොලීසියෙන් අහල බලන්....
    මන් ඇක්‌ෂන් ගන්න කලින් සුදු කොඩියක්‌ උස්‌සාපන්...
    කවි ලෙස හිතමින් පද හතරක්..........අමුනා
    පඩ වදනින් ගඳ ගස්සනවා..............බමුනා
    සරුOගලේ හැට්ට කටුවකින්............අමුනා
    පිඹලා අරිමි ඉන්ඳිය ගOගා.............ජමුනා