Girls with too much skin

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉක්මනට ම බෙහෙතක් හොයා ගත්තොත් හොඳයි ඒ අය වෙනුවෙන්. තමන්ට දේවල් නෑ කිය කියා දුක්වෙන අයට මේ වගේ ජීවිතයට මුහුණ දෙන කොතෙකුත් අය දෙන්නෙ හොඳ ආදර්ශයක්. තමන්ට දේවල් තිබුණ කියල එහෙම නැති අයව කොන් කරන එක, එයාලට අවමන් කරන එකත් ඉතා නරක වැඩක්. තමන්ට වුණත් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියල දැනගෙන මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙන එකයි අපි කවුරුත් කරන්න ඕන. ස්තූතියි ඇ‍ගී අපේ මිතුරු මිතුරියන්ට සංවේදී වෙන්න අවස්ථාවක් ලබල දුන්නට.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    ඒකටයි මනුස්සකම කියන්නෙ.:yes: ස්තූතියි බීකරේ පූවා :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,652
    3,257
    113
    :oo:
    pawu..
    2.gif
    TFS..
    rep+
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Ohh rabbit.. Sad situ.
    Looks like they have any skin hair grown on them too.
    Thanks for sharing sis..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    මෙතන දුක් මුණු දාගෙන ඇඩුවට වැඩක් නැහැ
    බස් එකකට ලෙඩෙක් නැග්ගහම සීට් එක දෙන්නෙ කීදෙනාද :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටක දුකයි මේ වගේ අති බිහිසුණු ලේඩ රෝග වලට ..
    අහිංසක මිනිසුන් බිහි වෙන එක ගැන ....+10:(
    මේ ත්‍රේඩ් එක දැක්කාම..
    මිට කලින් මම හදාපු ත්‍රේඩ් එකක් මතක් වුනා..
    මේකත් බලලා ඉන්න...

    විනාඩි15ට_සෑරයක්
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හ්ම්ම් සෑහෙන්න හිතින් විදවනවා ඇති , අපේ කෙල්ලො මූනේ කුරුලෑවක් ආවත් කන්නේ බොන්නේ නැතුව ඉන්නවානේ , ඒ අයට මේවා පෙන්නන්න ඕනේ...:( +++++
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Wow gr8 job agresha! Thanx 4 da sharing. Yeah.. They r so horriable. Bt rnt they humans? V mst love them! Gb them -_-
    respect the humanity :yes:

    ඇත්තටක දුකයි මේ වගේ අති බිහිසුණු ලේඩ රෝග වලට ..
    අහිංසක මිනිසුන් බිහි වෙන එක ගැන ....+10:(
    මේ ත්‍රේඩ් එක දැක්කාම..
    මිට කලින් මම හදාපු ත්‍රේඩ් එකක් මතක් වුනා..
    මේකත් බලලා ඉන්න...

    විනාඩි15ට_සෑරයක්
    thanks :)
    koo balanna :oo:

    හ්ම්ම් සෑහෙන්න හිතින් විදවනවා ඇති , අපේ කෙල්ලො මූනේ කුරුලෑවක් ආවත් කන්නේ බොන්නේ නැතුව ඉන්නවානේ , ඒ අයට මේවා පෙන්නන්න ඕනේ...:( +++++
    :yes::yes: