මගේ බයික් thred බලපු උන් ඉක්මනට වරෙල්ලා
මචන්ස්ලා මේක අවදානෙට ගනිල්ලා,,,, මගෙන් හෑමෝම 4stock වලට මේ 2T ඔයිල් දාන කතාව ගෑන අහනවා, උබලා මේක හරියට තේරුම් ගනිල්ලා. මම කිව්වේ ෆුල් ටෑන්ක් ගෑහුවහම ඒකට රුපියල් 10ක දාපන් කියලා. ඒ කිව්වේ පෑට්ට්‍රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර ඒකට දාපල්ලා කියලා.බොහොම අඩු සාන්ද්‍රනයක්. හරක් වගේ එකෙක්වත් හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා ඒකට 2T දාන්නවත් යන්න එපා.......මම අදහස් කලේ ඉදලා හිටලා දාපල්ලා කියලා.... මගෙ අම්මෝ.......මල මගුලයි මුන් සේරම මේක වෑරදියට තේරුම් අරන්
අනේ අම්මෝ පුලුවන්නම් මාව විශ්වාස නෑත්නම් තව කෙනෙක්ගෙන් අහපන්.. නෑත්නම් නොදා හිටපල්ලා
බලපු උන් මේකට බම්ප් දාලා පලයලා..ඈඩ්මිනුත් මගෙන් මේ ගෑන අහුවා. නෑත්නම් මුන් කීදෙනෙක් හෙට රුපියල් 100ක ගහලා 2T කෙලීද දන්නේ නෑ
මේ දෑන් ඒ පාර එක යාලුවෙක් අහනවා ජපන් ඒවටත් දාන්නද කියලා. මේක ඉන්දියන් බයික් ගෑන ත්‍රෙඩ් එකක් ජපන් බයික් වලට එහෙම උබලා ඔයිල් දානව එහෙම නෙමේ ඕන්. මේකේ ජපනා ගෑන කියල නෑ.තව පොඩ්ඩෙන් මුන් කෙල්ලටත් දාන්න තෑනක් බලලා 2T oil දානවා... අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්
ලොකු උදව්වක් බම්ප් දාපල්ලා

Last edited: