දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නමුත් මේ එලකිරියේම ඉන්නවානේද නිවන් දැකපු අය.. දමිත් කාරියවසම් කියන කෙනා නම් නිවන් දක්ක කියලා පෲෆ් කරා (කියලා කට්ටිය කතා උනා) :rolleyes:

    ඇයි ගාල්ලේ ඉන්නේ මෛත්‍රීය බුදු හාමුදුරැවෝ :lol::lol:. මානසික ලෙඩ්ඩු ඔවුන්ගේ රෝගී බව පෙන්නන අවස්ථා ඕනේ තරම් තියෙනවා මහත්තයෝ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවියන් විශ්වාස කරන අය දන්නවා ඒක සුරංගනා කතාවක් කියලා??

    අද කතෝලික බොහෝ දෙනෙක්ට එය වැටහිලා තියෙනවා කියලනම් හිතන්න පුලුවන්. බලන්න ඔය කතෝලිකයින්ට තම ආගම ගැන තියෙන ගෙෘරවය කොයි තරම් හීන වෙලාද කියලා. මෑත කාලයේ ඔබත් දකින්න ඇති පිළිම විනාශ කරමින් ඉතාලියේ මිනිස්සු කෝලහාල කරනවා. එච්චර ඕනේ නෑ අද Hollywood වල තියෙන චිත්‍රපටි TV Series අරන් බලන්න කතෝලිකයින්ම තමන්ගේ ආගම උපහාසයට ලක් කරනවද ??


    හොඳයි මම පොට වරද්ද ගත්තා කියලා දැනට හිතමුකෝ.

    හැමෝම හැම තිස්සේම නිවැරදි නෑනේ.



    කොහෙද ඒ සාක්ෂි තියෙන්නේ? පෙන්නන්ඩ බලන්ඩ.
    උන්වහන්සේගේ ධාතුව කියලා ඔබතුමා දන්නේ කොහොමද?

    මහත්තයෝ මෝඩ කතා කතා කරන්න එපා. මම එක ප්‍රශ්නයක් අහන්නද තරහ ගන්න එපා මම කිව්වොත් ඔබේ සීයා ඔබේම සීයා කියලා ඔබ කොහොමද ඔප්පු කරන්නේ කියලා ඒක ඔබට ඔප්පු කරන්න පුලුවන්ද (සදාචාරයට විරැද්ධනම් මෙය අයින් කරන්නම්). එහෙමනම් මේ ලෝකේ තියෙන ඉතිහාස පොත් ඔක්කෝම විනාශ කරලා දැනට ශේෂව පවතින භෙෘතික වස්තු සියල්ලත් ඔප්පු කරන්න බෑ කියලා නිකන් හිටියම හරිද නිකන් විහිලු කරන්න එපා.


    නැහැ වැරදියි. ඔබතුමා jesus ගේ origins ගැන කවදාවත් අධ්‍යනය කර නැති බව පැහැදිලියි.

    මට එහෙම අධ්‍යයනය කරන්න ‍කිසිම උවමනාවක් නෑ නමුත් අපි හැම දෙනාම දන්න දේ තමයි මම කිව්වේ(මරියතුමියගේ කුසින් ජේසු බිළිදා මෙලොව එලිය දුටු බව). හොදයි එතකොට ජේසුස් වහන්සේත් මේ ලෝකෙට මැවිලා අහසින් පහත් වෙච්ච කෙනෙක්ද (දෙවියන් වහන්සේ විසින් මවපු කෙනෙක්ද)?? මොකක්ද එතුමන්ගේ මූලාරම්භය. දන්නේ නැති හින්දා අහන්නේ ???

    නැහැ, ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස්. මට මී මුත්තෙක් හිටියා කියන එක පවතින දෙයක්. මට මී මුත්තෙක් හිටියේ නැත්නම් මගේ පැවැත්මක් නැහැ. නමුත් මගේ මී මුත්තා කවුද කියන එක තීරණය කල හැක්කේ සාක්ෂි මගින් පමණයි.

    එකගයි.
    නමුත් මම අදහස් කලේ ඒක කියන්න නෙවෙයි නමුත් මම හිතනවා ඒක ඔබ තේරැම් ගත්තේ නැති හින්දා මම නැවත පැහැදිලි කරන්න යන්න උවමනා නෑ ඒක ටිකක් සදාචාරයට විරැද්ධයි වගේ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Now where were you ? half way down? :lol:

    now where are you ???? are you close to Heaven :lol::lol::lol: look behind you, you can only see useless crap in your entire life time and will not expecting any useful thing rest of your life too. (only one thing you does, praying and expecting everyday God will become tomorrow -අද නෙවෙයි හෙට කියලා බෝඩ් කෑල්ලක් ගහ ගනින් පල්ලියේ දොරේ) :lol::lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Mokada me kalabala ??? :baffled:

    where is the answer brother ? :P

    අනේ කිසිම කලබලයක් නෑ මහත්තයෝ. සියලු ප්‍රශ්න වලට පිළිතුරැ දීලා තියෙන්නේ. නමුත් ඔබ වැනි කිසි දෙයක් තේරෙන්නේ නැති අලස මන්ද බුද්ධිකයින් නැවත නැවතත් එකම ප්‍රශ්නයම අරගෙන කෝ උත්තර කෝ උත්තර කියලා තප්පුලනවාග නමුත් අපි අහපු ප්‍රශ්න එකකටවත් උත්තර නෑ. පිස්සු තද වුන ගමන් පත හෑලි Copy Paste කරනවා. අනේ මෙහෙම මෝඩයෝ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Samidu ta wage da? :rolleyes:

    Why do not you follow the path? if you followed it why you go mad when someone brings arguements against you ? common man


    ඔය ඔය අපි ගැන මාර කැක්කුමක් නේ තියෙන්නේ (බො‍හොම සන්තෝෂයි)අපි අපේ දේ කරගන්නකෝ මහත්තයෝ ඔබ තුමා මෙතන පිස්සු නටන්නේ නැතුව ගිහින් ස්වර්ගෙට යන්න පාර හදා ගන්න බලන්නකෝ. මෙතන තමන්ගේ ගොන් කම ප්‍රදර්ශණය කරන්නේ නැතුව. නැත්තම් අපිට වෙන්නේ ස්වර්ගෙට යනකොට ගොන් කරත්තයකුත් හොයලා දෙන්න තමයි.
    :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    DNA Proves Creation


    අනේ අසරණ Y2K මහත්තයෝ ඔය විකාර දාන්න එපා. මැවුම්වාදය මේ ලෝකේ මිනිස්සු පිළිගන්නවනම් අද මේ ලෝකේ හැම තැනම උගන්නන්න ඕනේ මැවුම්වාදයනේ. ඇයි පරිණාමවාදය උගන්නන්නේ. :rofl::rofl: ඔය පල්ලි කෝටි ගනන් සල්ලි වියදම් කරකර මැවුම් වාදය ඔප්පු කරගන්න හැදුවත් තාම බැරි වුන නිසා දත්මිටි කනවා උඹ වගේ අය මෙහේ මෝඩ චූන් ගන්නවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    What do you say "he will not look at the facts'? brother I am not like other otherwise I would never done a comparative studies abt all the world religions

    I chanllenge you ! you bring the facts I will disaproved or make you think abt it in a very different angle

    Thank you and God bless you !


    මම කලිනුත් කිව්වනේ උඹලා වගේ මොලේ අමාරැ කාරයෝ බුදු දහම ගැන උඩින් පල්ලෙන් හරි කියවන්නේ ඒක දැනගැනීමේ අවංක චේතනාවෙන් නෙවෙයි. මොකක් හරි ගොන් තර්කයක් ගෙනත් බෙෘද්ධාගමට සහ බෙෘද්ධයින්ට අපහාස කිරීමට සහ බෙෘද්ධයින්ගේ සිත් වල සැකයක් ඇති කිරීම හැබැයි ඔය පරණ ගැට වලට දැන් ඉන්න බෙෘද්ධයින් අහු වෙන්නේ නෑ.පොඩ්ඩක් එලියට බැහැලා බලන්න මොකක්ද වෙන්නේ කියලා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දන්නෙ නැති දෙයක් නිසාද නිශ්සබ්දව හිටියෙ? පුතා බුදු දහමෙන් කියන්නෙ ලොකයට අගක් මුලක් නැ කියලා මෙවා මම කියපු දෙවල් නෙමෙයි නමුත් අද විදාවෙන් ලොකය විතරක් නෙමෙයි කාලයටද පැහැදිලි අරම්බයක් තිබෙන බවට ඔප්පු වි හමාරයි, එදා බුදුන් නිහඩව සිටියෙ විදාවට ඉඩ දිමටද? නමුත් අමතක කරන්න එපා එතුමා කියනවා ඔවා ගෑන් හොයන්න යන්නත් එපා කියලා :baffled: කොහොමද හොයන එක විදාවෙන් නැවත්තුවා නම් අද අපි තවමත් හිතන් ඉන්නෙ ලොකය සදාකාලිකව පැවත් එන්නක් කියලා නමුත් දෙවියන්ගෙ පිහිටෙන් අපි අද ඉන්නෙ ගොඩාක් ඉදිරියෙන්

    Y2K මහත්තයෝ උඹලා වගේ මෝඩයින්ට ලැජ්ජාවක් කියලා දෙයක් නෑ කියලා අපි දන්නවා. දැන් ඔය ලෝකයේ ආරම්භය ගැන කතා කරන්න ගිහින් එක සැරයක් පස්ස බිම ඇනිලා රෙද්ද පල්ලෙන් බේරිලා දිව්වා කියලා අමතකද ??

    ඔය නිශ්ෂබ්දව හිටියා කියන දේ ගැන මම ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා නමුත් උඹ වැනි මන්ද බුද්ධිකයින්ට අවශ්‍ය පිළිතුරැ නෙවෙයි අපහාසයයි. උඹ කාලෙන් කාලෙට ‍එකම ප්‍රශ්න ටික නැවත නැවත අහනවා. මොකද උඹට අහන්න තියෙන්නේ ඒ ටික විතරයි. ප්‍රශ්නෙට උත්තර ලැබුනම සද්ද නැතුව ඉන්නවා ආපහු ටික කාලෙකින් ඇවිත් පිස්සෙක් වගේ ඒ ප්‍රශ්න ටිකම අහනවා.

    ඔය බුදු දහමේ මතය ටිකකට පැත්තකින් තියමු දැන් එතකොට විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන්නේ බයිබලයේ ලෝක උප්පත්තිය ගැන තියෙන සුරංගනා කතාවද (නිකන් විහිලු සපයන්න එපා)??? අනික විද්‍යාවෙන් කොහෙද තාම ලෝක ආරම්භයක් තියෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ. තාම පරීක්ෂනයන් විතරයි මහත්තයෝ. අයින්ස්ටයින්ගේ ඔප්පු කිරීම් පවා අද විවාදයට ලක් වෙලා තියෙන්නේ එහෙම තියෙන‍කොට අපිට අද විද්‍යාවෙන් කරපු සමහර එලිදරව් කිරීම් ගැනත් දෙපාරක් හිතන්න වෙනවා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    As a good way of life I am the one who love Buddhism the most :yes:

    වරක් මෙතෙක් පහල වූ සියලු බුදු වරැන් තම ධර්මය දේශනා කරන ලද පාලි භාෂාව ට අපහාස කරමින් තවත් වරක් අප වැලමිටියාවේ කුසලධර්ම හාමුදුරැවෝ ලියල ලද පොතකට අපහාස කරමින් පටන් ගත් මේ වසලයා දැන් බුදු දහමට වඩාත් ආදරය කරන හැටි බලාපල්ලා.

    Buddha is very cleaver not aswering to question of GOD :yes:

    ඔන්න නැවත එකම ප්‍රශ්නය. උඹ ගිහින් අර JOKE forum එකේ moderator කමක් ඉල්ල ගනින්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙ පින්වතා කිසිදු පවක් කර නැද්ද්? මම බුදුන්ට "එතුමා" කිව්වෙ ගරුකිරිමට තමයි ඔබලා කියන්න ඔනැ ඔක්කොම කුනුහරප ජෙසුස්වහන්සෙට කිව්වාට මම එහෙම කරන්නෙ නැ ඔබට අවස්ශ දැන් කෙටවිමක් වගෙ නෙද? අනෙ මන්දා

    ගරැ කිරීම උඹේ Thread වලින් පේනවා මන්ද බුද්ධික තුමෝ. මම සම්පූර්ණ Thread එකක්ම දැම්මා උඹේ මහා කරැණාව පෙන්නන්න. ගිහින් හොයාගෙන බලපිය. සුලුදිය පහවෙයි දකිනකොට.




    දෙවියන් නැහැ කියා විදාවෙන් ඔප්පු කරලා ඉවරයි? අනෙ අපිටත් කියන්නකො එ කතාව නමුත් විදාවෙන් මෙ කාලයටද අර්ම්බයක් ඇතිබවට සොයගෙන එවරයි එක මම වෙනම ත්‍රඩ් එකකින් කරුනු ගෙන හැර දැක්කුවා පුරුක දෙන්නම් මම ඔබතුමාට හොදෙ කලබල වෙන්න එපා

    දෙවියන් ‍නෑ කියලා ඔප්පු කරන්න තරම් පිස්සෝ නෙවෙයි විද්‍යඥයෝ මිථ්‍යාවක් මොකටද ගොන් රජෝ ඔප්පු කරන්න යන්නේ. එහෙනම් අපි පොඩි කාලේ අහපු සුරංගනා කතාත් ඔප්පු කරන්න පටන් ගන්න ඕනේ විද්‍යාවෙන්.

    දැන් කාලයට ආරම්භයක් තියෙනවා කියලා බයිබලයේ සදහන් පාඨය උපුටා දක්වන්න :lol::lol::lol:


    ඔබම එක වෙලාවකට කියනවා විදාවෙන් දෙවිකෙනෙක් නැ කියලා කියනවාලු එක විදාවේ අදහසක් නෙමෙයි එක් ප්‍රසිද්ධ විදාන්යෙකුගෙ පෞද්ගලික මතයක් විතරයි

    නැති දෙයකට අමුතුවෙන් කවුරැත් නෑ කියලා කියන්න යන්නේ නෑනේ. Spider Man කෙනෙක් අපි දකින්නේ Movies වල විතරයි. සැබෑ ලෝකයේදී කවුරැත් Spider Man කෙනෙක් ඉන්නවා කියන්නේ නෑනේ. කියන්නේ උඹලා වගේ මන්ද බුද්ධිකයෝ විතරයි.



    පුතෙ නිති නොදම්මත් හොදවෙලාවට විදාව සොයන්න ගන්නෙ නෙද? හොද වෙලාවට විදාව බුදු වදන් ඇසුවෙ නැත්තෙ නෙද නැත්නම් අපි අද මෙතන නැ නේ

    "විද්‍යාව බුදු වදන් ඇහැව්වේ නැත්තේ" ??? :lol::lol::lol: ඇයි දෙවියන් වහන්සේගේ දේව වාක්‍යයද අහැව්වේ එතකොට :lol::lol::lol::lol:



    පුතේ මෙ කියමනෙන් පැහැදිලි වෙනවා අගක් නිමක් නැති සසරක් ගැන එහෙම නෙද? නමුත් ඔබ මට කිව්වෙ නැ නෙ අර අලොක ස්සත්වයන් කොහෙන්ද අවෙ කිය්ලා? :baffled:

    උඹ වැනි මන්ද බුද්ධිකයින්ට පිළිතුරැ දිය හැකි හොදම ක්‍රමය මොකක්ද දන්නවද උඹ ඔය වරින් වර අහන එකම ප්‍රශ්න වැලට අවංකව උත්තර ‍දීම නෙවෙයි පෙරලා උඹෙන් ප්‍රශ්න ඇසීම බවයි මටනම් තේරෙන්නේ.

    දැන් මට කියන්න බලන්න එතකොට ඔය ස්වර්ගයේ ඉන්නේ කවුද කියලා. දැන් ඒක සෑයෙන්න පිරිලා ඇති නේද උඹ වගේ මෝඩයින්ගෙන්. මිනිහා මැරැනම ඒ ස්වර්ගයට යන්නේ කවුද ??? මොකද මිනිහා සම්පූර්ණයෙන් යන්නේ නෑනේ Body එක මෙහේ වලලනවනේ. ඒ යන කෙනා මොන හැඩේද මහත්තයෝ මොන පාටද දන්නේ නෑ නේද ?? ඒකට උත්තරයක් දෙන්නකෝ

    ප.ලි :- Copy Paste පිළිතුරැ බාරනොගැනේ




    මම කියන්නෙ විවිද කාලවලදි හැම ආගමකටම තර්ජනවලට මුහුන දෙන්න වෙනවා බහුතරය බෞද්ධ වුන රටකට එවා දැනෙනවා අඩුයි එකයි

    පුවතක් :- ආගමික මිසදිටු කල්ලි 400 කට වැඩි ප්‍රමාණයක් පසු ගිය වසරේ ලංකාවේ

    බහුතරය බෙෘද්ධ වුන රටකට ඒ තර්ජනය දැනෙනවා අඩුයිද මහත්තයෝ :lol::lol:


    පුතේ ගල් යුගයෙ කියන්නෙ ඔනැ ඔනැ අයට බොරු කියන්න පුලුවන් වෙන්නෙ සතය සැගව සිටින තාක්කල් නිසයි , කොහොමද ඔක්කොමලා අබිනිශ්ක්‍රමනය කරානම් සත්තය සොයා ඔබයි මමයි අද මෙතන නැ නෙද? :baffled:
    අනේ සත්‍ය කවදද එලියට එන්නේ නියමිත වර්ෂය තාම කියා ගන්න බැරිවුනා නේද ඔය මහත්තයට ??? අපි බලාගෙන ඉන්නවා. සත්‍ය සොයා උඹ අභිනිශ්ක්‍රමනය කලානම් අද දෙවියන් වහන්සේ එනවා ටක් ගාලා මේ ලෝකෙට :lol::lol::lol:


    පුතේ සියල්ල දෙවියන් මවන ලද්දක් බව විශ්චාසකරලා අපිට උඩ බලන් ඉන්න කියලා නැ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලොකය පාලනය අපිට බාරදුන්නා එවිතරක් නෙමෙයි අද ලොකයේ සියලුම දුකට හෙතුවද බයිබලයෙ පෙන්වා දෙනවා,

    කවුද දුන්නේ උඹලා වගේ එවුන් පාලනය කරලා තමයි අද පේන්නේ නැද්ද ලෝකෙට වෙලා තියෙන දේ. ටිකක් එලියට ඇවිත් බලපන් හොර ගුහාවෙම ලගින්නේ නැතුව
    . දුක සන්සිදුවීමේ මාර්ගය පෙන්වා දෙන්නේ නැද්ද ?? :lol::lol::lol:

    අනෙක මහත්තයො ඔබ දෙවිකෙනෙක් සිටිනවා කියලා දැන්නවා නම් ඔබ ඉලගට කල යුත්තෙ කුමක්ද්? එතුමගෙ කැමැත්ත සිදු කිරිමයි නැතුව ගස් ගල්වලට වැද පුජා කර කර ඉන්න නෙමෙයිනොවැ

    අනේ රාගම තේවත්ත බැසිලිකාවේ ‍ගස් ගල් වලින් නෙලා ඇති පිළිම වලට යන කල දසාව කිමැයි. ඒවා වලට පුද පූජා කරන කතෝලිකයින් ගැනද ඔබතුමා මේ දොඩවන්නේ අනේ අපොයි.

    උඹේ ඔය හොර ආගමික සංවිධානේ ගැන මම දන්නවා. මොරටුව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන වැඩිහරියක් ඔය හොර කල්ලියේ වසලයෝ ඉන්න බවත් මම දන්නවා (ඒ පල්ලිත් මම දන්නවා). මොකද මට ‍උඹේ කල්ලියේ එකෙක් හම්බ වුනා (මිතුරෙකුගේ වැඩක් කරලා දෙන්න ගිහින්). පැය ගානක් හෙන දේශනයක් දුන්නා මට ගෙවල් වල තියෙන පිළිම විසිකරන්නලු. ඒ සාතන්ලු මම පල්ලි වල තියෙන පිලිම ගැන ඇහුමමත් මේ යකා කියන්නේ ඒවත් සාතන්ගේ වැඩලු අනේ අනේ නියම රෝමානු කතෝලිකයින්ටත් නිග්‍රහ කරන තොපේ හොර කල්ලි ගැන අපි අවධානයෙන් ඉන්නේ.


    ඔබ හරියට බයිබලය කියවලා නැ කියලා හොදටම පැහැදිලි , අපෙ දහම අනෙකුත් දෙව සන්කල්පයන්ගෙ ගොඩාක් වෙනස් බවත් මතක තියගන්න

    ඒක තුල සුරංගනා කතා ගොඩක් තියෙන බවත් මතක තියාගන්න.
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    HOW LONG ARE YOU GOING TO SURVIVE IN THIS WORLD TELL ME THAT FIRST BEFORE SUBMITTING DARWIN'S THEORY...

    SATYA BORU SAI BABA CLAIMED HE IS THE GOD MAN OR MAN GOD - (IN FACT HE IS THE BEST BLACK MAGICIAN POSSESSED BY A POWERFUL RICH DEMON AND HE GOT EVERYTHING DONE BY THAT UNSEEN DEVIL'S POWER FOR HIS SURVIVAL...)

    HE ALSO CLAIMED BY THE POWER OF THE DEVIL (DEMON OR A GINNI WHATEVER IT IS...) THAT HE WOULD NOT DIE - A FALSE CLAIM ISN'T IT...

    LASTLY WHERE IS THIS SPIRITUAL GOD MAN NOW?

    IS HE ABOVE THE SKY OR BELOW THE EARTH...

    DO WE KNOW WHAT'S HE DOING THERE INSIDE THE GRAVE GOD KNOW'S BEST.

    THAT QUESTION IS CLEARLY ANSWERED IN THE HOLY QURAN THE LAST TESTAMENT REFER YOU SHALL KNOW.


    TAKE IT OR LEAVE IT, IT IS UPTO YOU TO DECIDE AND CHOSE THE RIGHT PATH SOMEDAY YOU WILL KNOW WHETHER YOU WERE RIDING A HORSE OR A DONKEY BUT IT WILL BE TOO LATE...
     
    Last edited: