මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol: :lol: :lol: :lol: :lol:

    ඒ බලං යද්දි උඹයි Gihan කාරයයි කිව්ව අවලම් වැඩ ඔක්කොටම මාත් බොක්කෙන්ම සම්බන්දයි නේ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    එකතුවෙලානේ කොලේ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න මට එකෙක් - Rep දීලෝ....... :shocked::shocked::shocked:

    මෙව්වා කරලා තියෙන්නේ... 02-12-2012 05:08 PM ane ammata hukapan ponnayaaaaa

    :lol::lol::lol: යකෝ මම මෙතන ඉන්න එවුන්ට නරක දෙයක් කියපන් කිවුවාද :eek::eek::eek:

    උඹේ අවලං වැඩකට ලක් උන එකෙක් :lol:
    පරණ සර් කෙනෙක්ද දන්නෙත් නෑ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked:

    ඔව්.....ඔව්....

    උඹ ගියේ නෑ!!!

    වලි උඹව හොයාගෙන ආවා!!!!!

    :P:P:P
    අන්න ගිහාන් බොරු ගහන්න එපා
    කියපන් කො සීන් එකක් දෙකක්
    එක පාරක් දුම්රිය පොළ ඉස්සරහ පාසල එක්ක මරාගත්ත නේද
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනෙ අම්මියෝ.. ඕවට වඩා තවත් සෑහෙන්න දේවල් කරලතියනව..
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අන්න ගිහාන් බොරු ගහන්න එපා
    කියපන් කො සීන් එකක් දෙකක්
    එක පාරක් දුම්.රිය පොළ ඉස්සරහ පාසල එක්ක මරාගත්ත නේද

    පිස්සු ද???

    ගිහාන් එහෙම වැඩ වලට ගිහින් නෑ!!!

    ආ....ඒක නෙමේ...

    මොකද්ද බං "
    දුම්.රිය පොළ" කියන්නෙ???

    kasun.r

    Member
    Jan 10, 2011
    112
    2
    0
    ඔවලින් ගොඩක් ඒවා කරලා තියෙනවා.තව සර්ලගේ කාර් වල රෝද වල හුලන් ඇරලත් තියෙනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නිකම් ඉන්න ගමන් කාක්කෙක් හැදුව
    උ එළටම වැඩකලා
    පස්සෙ ඕක මම හිටපු කණ්ඩායමම පටන්ගත්ත(මම තමයි කණ්ඩායම් නායක විදියට හිටියෙ)
    පස්සෙ කාක්කො ගහන එක අපේ පන්තියට පැතිරුනා
    ඊට පස්සෙ අපේ පන්ති සෙට් එකටම පැතිරිලා මුලු ඉස්කොලෙටම වගෙ බෝවුනා
    කොල්ලො උදේට ඇවිල්ල සෙල්ලම් කරන එක පැත්තකින් තියල කාක්කො ගහනව. පොත්වල කොල ඉර ඉර හදනව
    පස්සෙ අන්තිමට ඉස්කොලෙට ඕක හෙන වදයක් උනා ,මොකද අතුගාන්න ඉන්න උන්ට එකතු කරන්න තියෙන්නෙ කුණ නෙවේ කාක්කො
    ඊට පස්සෙ උන් කාක්කො ගහන එවුන් අල්ලන්න පටන්ගත්ත. පිට්ටනියෙ කාක්කො ගහන උන්ටම කියල අතුගාවන්න පටන්ගත්ත
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දෙයියනේ කියල මමනම් හියේ මිශ්‍ර පාසලකට....
    හෑබෑයි කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ.. ඔක්කෝම එක බඩවෑල කඩාගෙන ආපු සහෝදර සහෝදරියො වගේ.. එකෙක් කරපු කුපාඩි වෑඩක් පාවා නොදී මිලු පන්තියම දඩුවම් විදපු දවස්නම් අනනතයි..
    ඒවගේම තමා වලි ලොකු පන්තියක එකෙක් අපේ පන්තියෙක් කෙල්ලෙක් බෑ කියන එක අහන්නෙ නෑතුව ඒකිට වද දුන්නෝත් ඉතින් සොරිම තමා.. ඉස්පිරිතාලෙ පවා ඉදල තියනව බන්..

    අපි කරපු ලොකුම පවු වෑඩේ තමා ඉකෝන් මිස්ගෙ පොත පුච්චා දෑමීම.. ඒයාට ඒපොත නෑතුව උගන්වන්න බෑ... කියන මගුලක් තේරෙන්නෙත් නෑ ඉත්න් මම සහ අපේ පිරිස මහා මෙහෙයුමක් දියත් කොට මිස්ගේ පොත උස්සා පුච්චා දමන ලදී. ඊට පසුව මිස්ගේ තත්වය අති ශෝචනීය විය..

    මගෙ හොදම බොකකට 80% නෑති නිසා උ/පෙ කරන්න බෑරිබව ඉවෙන් වගේ හදුනා ගත් අප සෑම අවුරුදු දේකේම රෙජිස්ටර් හොරකම් කලා.. තාමත් මම ගාව ඒදෙක සුරෑකිව තියන්ව මතක සටහනක් විදිහට්
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ade me registare ussana wade harima common wage, apitath karanna una 80% nathi nisa

    patta dial ne ubala:P