රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මගෙයි ~Titi~ ගෙයි Wedding එක දිහාවට යනවනම් මරු නේ..??

    වැඩක් නෑ බන් දැන් ඒකී තරින්ද මාමිට වහ වැටිලා ඉවරයි :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි කමටද මේකගේ වැඩ..??

    :frown::frown: ඔන්න මම නොකිව්වා කියන්න එපා..... උබේ ටිට්ටියව, තරින්ද අංකල්ගෙන් පරිස්සම් කරගනින්......!! :P

    ~Titi~ හිතන් ඉන්නේ මිනිස්සුත් "වයින්" වගේ කියලා..
    පරණ වෙනකොට වෙනකොට අගේ වැඩී කියලා..

    ඒත් වස්තුවේ වයින් බෝතලේ පරන වෙනකොට අර ලී පොරොප්පේ දිරනවා..
    ඒක LeaK වුනාම වැඩක් නෑ වයින් එකෙනුත්..

    :P තරින්ද අංකලුත් දැන් නාකී නේ.. :P

    ඒ කියන්නේ තරින්දගේ පොරොප්පේ දිරලා :shocked::shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:

    :shocked::shocked: :lol: :lol: මේක හෙට උදේම තරින්දයා දැක්කොත් ඌ වහ ටිකක් බොනවා sure........!! :rofl::P

    තොපිව කිඹුලොම කාපිය අවලන් අමන රැල !! මුන් මම නැති වෙනකන් ඉඳල මට මඩ ගහනවා !! නොදකින් මගේ ලැපට කෙල උනානේ ? :( එවපිය පොරොප්පේ ගැන පෙන්නන්න ...යකෝ තොපි දන්නේ නෑ පරණ පොරෝප්ප වල කෙරුවාව !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙයි ~Titi~ ගෙයි Wedding එක දිහාවට යනවනම් මරු නේ..??

    උඹට මොන වෙඩින් ද බන් අනාථ කුකුළා !! හොඳ කිකිලියෙක් හොයාගෙන ලිඳට පැනහන් !! :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තොපිව කිඹුලොම කාපිය අවලන් අමන රැල !! මුන් මම නැති වෙනකන් ඉඳල මට මඩ ගහනවා !! නොදකින් මගේ ලැපට කෙල උනානේ ? :( එවපිය පොරොප්පේ ගැන පෙන්නන්න ...යකෝ තොපි දන්නේ නෑ පරණ පොරෝප්ප වල කෙරුවාව !! :angry:

    ආ උදෙන්ම ඇවිත් :D:D හායි තරින්ද මාමි !!
    අනේ උබේ ලැප තොගේ පොරොප්පෙ වගේම තමයි තොගේ ලැප :oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ උදෙන්ම ඇවිත් :D:D හායි තරින්ද මාමි !!
    අනේ උබේ ලැප තොගේ පොරොප්පෙ වගේම තමයි තොගේ ලැප :oo::oo:

    නටපන් නටපන් උඩ පැන පැන ... තොගේ ඒසර් එක නිකන් දුන්නත් ගෙනියන්නේ නෑ බන් එකෙක්වත් :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නටපන් නටපන් උඩ පැන පැන ... තොගේ ඒසර් එක නිකන් දුන්නත් ගෙනියන්නේ නෑ බන් එකෙක්වත් :P

    ඔන්න ඉතින් මගෙන් අහගන්න යන්නේ පාන්දර :angry::angry:
    තොගේ ඩෙල් ලබ්බට වැඩිය ඒක හොදයි :baffled::baffled:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තොපිව කිඹුලොම කාපිය අවලන් අමන රැල !! මුන් මම නැති වෙනකන් ඉඳල මට මඩ ගහනවා !! නොදකින් මගේ ලැපට කෙල උනානේ ? :( එවපිය පොරොප්පේ ගැන පෙන්නන්න ...යකෝ තොපි දන්නේ නෑ පරණ පොරෝප්ප වල කෙරුවාව !! :angry:

    අපරාදේ..
    මම හිතුවේ වහ බොන්න ඇති කියලා..
    :P අනේ බීපංකෝ මාමේ.. :P
    :rolleyes: බීලා කියන්න බලන්න මොන රසද කියලා.. :rolleyes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹට මොන වෙඩින් ද බන් අනාථ කුකුළා !! හොඳ කිකිලියෙක් හොයාගෙන ලිඳට පැනහන් !! :angry:

    :lol: හොයාගත්ත කිකිළි තමයි ~Titi~ කියන්නේ.. :lol:
    :P කෝඉතින් උඹලා ළීදට පනින්න දෙන්නේ නෑනේ.. :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපරාදේ..
    මම හිතුවේ වහ බොන්න ඇති කියලා..
    :P අනේ බීපංකෝ මාමේ.. :P
    :rolleyes: බීලා කියන්න බලන්න මොන රසද කියලා.. :rolleyes:

    අනේ බොන්න කලින් උබේ ලැප මට දියන් මම ඒක හදල තියන්නන් :rolleyes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඉතින් මගෙන් අහගන්න යන්නේ පාන්දර :angry::angry:
    තොගේ ඩෙල් ලබ්බට වැඩිය ඒක හොදයි :baffled::baffled:

    අනේ පල !! හිටු මම උඹ දාපු තැන ඇඩ් එකක් දානවා ඕකේ ලෙඩ ගන්න එපා කියල !! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව කිඹුලෙක් ගොඩට එයි

    001.jpg

    අත්තනගලු ඔයේ අත්තක් ලෙස සැලකෙන ඌරුවල් ඔයෙන් එන්නට ඇතැයි සිතන ගැට කිඹුලකු (අඩි 6 අඟල් 7ක් දිග) අල්ලාගත් ගම්පහ ප්‍රදේශවාසීහු වනජිවි නිළධරයනට බාර දුන්හ. ඔවුහු එම කිඹුලා මුතුරාජවෙල වනජිවි කාර්යාලයයට ගෙන යනු ලැබූහ. මීට දින දෙකකට පෙර රාගම ඇළක සිටි කිඹුලකු අල්ලා ගැනීමෙන් පසුව මියගිය අතර කිඹුලාගේ බඩේ මිනිස් අවයව තිබූ බව පශු වෛද්‍යවරු කියති.

    http://www.lankadeepa.lk/index.php/articles/26141
     
    කොහුවල පැත්තෙත් ඉන්නවා නාකි ගැට කිඹුලෙක් පොඩි කිකිලියන්ට කෙල හල හල ඌවත් ඉක්මනට වනජීවී එකට අල්ලලා දෙන්න වෙනවා :oo::oo::baffled::baffled: