රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ එක ඉන්නවා ඒක ගැන කළබළ වෙන්න එපා
    උයාගෙ එක ගැන අපි කළබළ වෙනව එහෙම උනොත්
    පවිත්‍ර උඹගෙ ගානට සෙට් වෙනව
    ඒ වගේ එකක් බලපන්

    පලයන් *න්නයෝ *කා ගන්නේ නැතුව !! ආවා *ත්තක් කියන්න !! කන පලනවා ළඟ හිටියනම් ! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයිය පොඩ්ඩක් අපි කැපිල එන්නද
    පොඩි ඇලට් එකක් දාන්න ඔනේ

    *කේ මෙගා බාගේ ගහගෙනම ඇලට් එකක් දාපන් කව්රු හරි ඇවිත් කොමඩු ජූස් වක් කරයි ජනේලෙන් ඇවිත් !! :rofl:
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම ටිටී වගේ යනව කියල ත්‍රෙඩ් එකක් දාලා යනවා බන්...:(:(
    අඩො එහෙම කරන්න එපා..:no::no:.කොහෙවත් යන කෙල්ලෙක් නිසා උඹ සලෙන්න එපා මචන්..:no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩො එහෙම කරන්න එපා..:no::no:.කොහෙවත් යන කෙල්ලෙක් නිසා උඹ සලෙන්න එපා මචන්..:no:

    නැහැ බන්..ඇඩ් එකටනෙ එහෙම කරන්නෙ...යනව කිව්වට කවුද බන් යන්නෙ..
    ඔය ඉන්නෙ ටිටියත් යස අගේට..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නැහැ බන්..ඇඩ් එකටනෙ එහෙම කරන්නෙ...යනව කිව්වට කවුද බන් යන්නෙ..
    ඔය ඉන්නෙ ටිටියත් යස අගේට..
    11.gif
    :)