බස්_

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද බස් නැහැනේ බං ... මොන හු****ක් බං මේ... අද වැඩට යන්න උනෙත් නෑ.... මුන්ට හෙන ගහනවා...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    BUS welata benela wadak ne bang !ekaparata Rs31 wadi unama unta Fatta padui..

    Padu nag mona magulatada karanne.. Ane nikan boru kiyanna epa ban..
    Okunta tiyena laba mama hodata dannawa...

    Kalakanni hatta..

    Government should take control of all public transportation.
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    Source:
    Code:
    http://www.lankacnews.com/sinhala/news/47047/





    විදුලි බිලත් වැඩි කරන්න වෙයිලූ



    වියළි කාලගුණය විසා ජල විදුලිය නිෂ්පාදනය අඩු වී ඇති බැවින් ඒ සඳහාද ඉන්ධාන යෝදා ගැනීමට සිදුව ඇති නිසා ඉන්ධන මිල ඉහළ යාමත් සමග විදුලි බිලද ඉහළ දැමීමට සිදුවනු ඇතිබව ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසයි.

    ලෝකයේ තෙල් මිල බොහෝ වේගයෙන් ඉහල යන බවද පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩිකිරීම රජය විසින් කරන ලද්දක් නොවන බවද පෙන්වා දෙයි.
    අනවශ්‍ය ගමන් බිමන් සීමා කර ඉන්ධන හා විදුලිය පරිභෝජනයේදී වඩාත් සැලකිලිමත්වීම හැර විකල්පයක් ශි‍්‍ර ලංකාවට නොමැති බවද ඒ මහතා කියා සිටී.
     
    Last edited by a moderator:
    නිකරුනේ බස් වලට බනින්න එපා මචන් කවුරුත්..
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් අපි මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕන..
    මෙහෙම ඩිසල් මිල වැඩි උනාම ඒ මිනිස්සු කොහොමද බස් දුවන්නේ..
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    නිකරුනේ බස් වලට බනින්න එපා මචන් කවුරුත්..
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් අපි මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕන..
    මෙහෙම ඩිසල් මිල වැඩි උනාම ඒ මිනිස්සු කොහොමද බස් දුවන්නේ..
    උබේ කතාව ඇත්ත මචන්.
    බස් කාරයොන්ට තමයි ඔක්කොම බනින්නේ.
    තෙල් වැඩි කරපු උන්ට කවුරුත් බනින්නේ නෑ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ළමයා සන්සුන් වන්න
    මොකක් බස් බස් ආයේ ඕකෙම යන්න ඕනද ?
    ළමයාගේ මොකක් හරි වෙහිකල් එකක වැඩට යන්න
    ආසියාවේ අශ්චර්යට යන ගමනේදී ඔහොම පොඩි පොඩි සුපින් ගැටළු පැන නගිනවා
    කෝ අපිට එහෙම ප්‍රස්නයක් නැහැනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    :angry::angry: කවුද යකෝ මෙතන ත්‍රෙඩ් දාලා බස් වලට බනින එකා........!! :frown::frown:

    මමත් අද ගෙදර.... බසුත් ගෙදර..... යකෝ මෙහෙම ඩීසල් ගහන් දුවනවට වඩා හොදයි ගෙදර තියෙනවා..... ඉස්සර නම් හිතේ තිබුනා මේ බස් කෙරුවාව පැත්තකට දාලා, බස් විකුනලා සල්ලි ටික පොතේ දාලා තියන්න...... දැන් ඒකත් බෑ.... මහින්ද මාමි, පොලී අනුපාත වලටත් ගේම දුන්නානේ...... :angry::angry:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සාධාරණව සිතන්න ..
    මෙහෙම ඩීසල් මිල වැඩි වුනාම අපිට දවසට 2500 විතර පාඩු වෙනවා .
    බස් වර්ජන කර කියල අපිට බැනල වැඩක් නෑ... ආණ්ඩුව රජයේ වියදම් අඩු කරන්න ඕනේ ....
    එකසිය ගානක් ඇමතිලට කන්ඩ දුන්නම කොහමත් මිල වැඩි කරන්න වෙනවා තමා...
    දැන් ඉතින් HIGH WAY ටික කපාගෙන කාපල්ලා....

    _බස් හිමියෙක්_​
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    Padu nag mona magulatada karanne.. Ane nikan boru kiyanna epa ban..
    Okunta tiyena laba mama hodata dannawa...

    Kalakanni hatta..

    Government should take control of all public transportation.

    මට කියපං මචන් ඔක්කොටම ඉස්සෙල්ලා උබට බස් තියනවද කියලා ..:rolleyes::rolleyes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කො මේ අණ්ඩුවේ කුණු හොදන කසල සොදක බල්ලෝ, ඉජුක් ඉජුක්,
    එකෙක්වත් පේන්න නැහැනේ, සිංගප්පූරුවත් ගියාද දන්නේ නැහැ.


    2w4jhx5.jpg
    ere, suni ඔයාලා කොහේද ?
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නිකරුනේ බස් වලට බනින්න එපා මචන් කවුරුත්..
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් අපි මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕන..
    මෙහෙම ඩිසල් මිල වැඩි උනාම ඒ මිනිස්සු කොහොමද බස් දුවන්නේ..

    Baninne nathwa hohomada.. kalakanni.
    minissun gen salli aran kata karana hati balapanko..
    Anika un pare drive karana hati balapan ko..

    Hena gahanna one okunta:angry::angry: