බොරලුගොඩ මහතා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    මම ලාංකික මුස්ලිම් ජාතිකයෙක් වෙමි... :):):)
    මෙය මගේ එළකිරි එකේ පාවිච්චි කරන ඇත්ත නම නෙමෙය්.. :(:(:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1335054

    meya bohoma pehedili widiyata kiyala thiyanawa me id eka FAKE id ekak kiyala!:baffled:ehema kiyala thiyaddith kohomada thaama active wela post dada inne!:confused:
    ay original eken enna beri:oo:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මට හම්බ වෙච්ච ප්‍රසංසා සහ මම කව්ද කියල එළකිරි කට්ටිය හිතන් ඉන්න දේවල්..

    මට Mr G කියල දාල තියෙන්නේ මම Gazzaly කියල හිතාගේනනම් මට කියන්න තියෙන්නේ මම Gazzaly ව එළකිරි එකේ දෙකලවත් නැ ත්‍රෙඩ් එකක් දාල තියෙනවා..

    boralugoda.png

    ;););)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මම එකක් කියන්නම් මේ යකා (බොරලුගොඩ මහතා)එළකිරි එකේ ජාති වාදී ප්‍රශ්න අවුලන්න ආපු මෝඩ පිස්සෙක් . මුන් වගේ උන් බිරුවට සිංහල කදු පාත් වෙන්නේ නෑ . අනුකම්පා කරන්න විතරයි තියෙන්නේ. මූටත් ඕනේ මේක අරාබියක් කරන්න .
     
    පළවෙනියට කියන්න තියෙන්නේ මම මෙතන කිසිම ජාතිවාදයක් ගෙන කතාකරන්න ආවේ නැ..:angry::angry::angry:
    මම කියන්නෙම ජාතිවාදේ එපා කියලය්.... එක මම දාපු ත්‍රෙඩ් දෙක බලපු කට්ටියට හොදටම තෙරෙය්... :yes::yes::yes:
    සිංහල කදු පාත් වෙන්නේ නැ තමය.. මොකද කව්රුවත් එහෙම බිරුවෙත් නැ..:P:P:P
    එළකිරි එකේ හැමදාම ජාතිවාදය අවුස්සලා ත්රෙඩ්ස් 10 කට වැඩිය වැටෙනවා... එක එපා කියල තමය මම කිව්වේ..;););)
    මගේ රේප් කපල මට කුණුහරපෙන් බැන්නම ඔය හිතන්නෙපා ඔය හරි කියල...
    :):)
    ලොකුම විහුලුව තමය් මම මේක අරාබියක් කරන්න හදනවා කියපු එක... මට එහෙම කිසිම අදහසක් නැ...:shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: Marhaba

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොරලුගොඩ මහතා;12082316 said:
    පළවෙනියට කියන්න තියෙන්නේ මම මෙතන කිසිම ජාතිවාදයක් ගෙන කතාකරන්න ආවේ නැ..:angry::angry::angry:

    ei ochchara tharaha gihin:sorry:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මට එක පැත්තකින් සතුටුය් ඔයගොල්ලෝ මට මෙහෙම කුණුහරපෙන් බනිනෙක ගෙන.. එකෙන් වාසි දෙකක් වෙනවා..
    1. ඔයගොල්ලන්ගේ ඇත්ත ජීවිතේදී ඔයගොල්ලෝ කොහමද ඉන්නේ කියනඑක තේරුම් කරනවා..
    2. මම කියන දේවල් ඇත්තටම ඔයගොල්ලන්ගේ හිතට වදිනවා... ( මම කියන්නේ ඇත්තක් කියල)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොරලුගොඩ මහතා;12082338 said:
    මට එක පැත්තකින් සතුටුය් ඔයගොල්ලෝ මට මෙහෙම කුණුහරපෙන් බනිනෙක ගෙන.. එකෙන් වාසි දෙකක් වෙනවා..
    1. ඔයගොල්ලන්ගේ ඇත්ත ජීවිතේදී ඔයගොල්ලෝ කොහමද ඉන්නේ කියනඑක තේරුම් කරනවා..
    2. මම කියන දේවල් ඇත්තටම ඔයගොල්ලන්ගේ හිතට වදිනවා... ( මම කියන්නේ ඇත්තක් කියල)

    ඔයා මොන දේ කිව්වත් තාම හරියටම එක තැනකවත් කිව්වේ නෑ උබ සිංහල කෙල්ලව බැන්දම එයාව උබලගේ ආගමට හරවා ගන්නේ නෑ කියලා . උබ ඒක පොරොන්දු වෙනවද? ;);) උබලා බැදලා අවුරුද්දකට පස්සේ පින්තුරයක් දාපං ;);)