What is the best Audio Format ever ?

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    smiley-music010.gif
    mp3 - 320 Kbits

    :baffled::baffled::baffled::rofl::rofl::lol::lol::lol::lol:thank you
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machanla mulin help karapu ayata damma rep...passe ayata damma denna barilu......puluwan wechcha gaman denawa...
    spread karanna lu......:(:(:(
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,421
    5,758
    113
    හෝම් ස්වීට් හෝම්
    anna ekakata awa uba...machan mamath oya song ekak download kara...29mb sound nam hena qualityyak thiyenwa...

    eth mata danaganna one mekata wada hoda ewa thiyenawada kiyala.......thankzzz
    rep++

    MP3 vs FLAC , loku wenasak teerenne na unless you are using High quality audio devices

    but personally I prefer FLAC if I'm downloading stuff like discography or original audio but to download a random mp3 it's still mp3 ;)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    danaganna one....

    it depends on the situation. Generally, i would say mp3 because its being widely used and provides a decent quality. If its the quality that matters, u need to read about how audio is digitally represented. higher sample rate and bitrate is good. wave is uncompressed, but still the sample rate matters as far as i know.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මෙහෙමයි අන්කම්ප්‍රෙසෙඩ් ඔඩියෝ ෆොර්මැට් (නොහකුළපු ශ්‍රව්‍ය ගොනු) වල තියෙන ෆයිල්ස් තමා උපරිම තත්වයකින් තියෙන්නෙ,උදා:-වෙව්ෆොර්ම් ඔඩ්යෝ ෆයිල් ෆොර්මැට් (WAV) (එවා එදිනදා කවුරුත් වැඩිය පාවිච්චියට ගන්නෙ නැ නේ එක හින්දා එවා ගැන කතා කරලා වැඩක් නැ) ඉලඟට එ හා සමානවම තත්වයකින් තියෙන්නෙ ලුස්ලස් ඔඩියෝ ෆොර්මැට් වල තියෙන ෆයිල්ස්,උදා:-වින්ඩොස් මිඩියා අඩියෝ (WMA),ඉටත් පස්සෙ තමා ඔය කවුරුත් හොඳයි කියන MP3 එන්නෙ එක වැටෙන්නෙ ලුසි කම්ප්‍රෙස්ඩ් ඔඩියෝ ෆොර්මැට් එක යටතට ඔය ෆොර්මැට් එක යටතේ තියන ශ්‍රවණ ගොනු වල ලුස්ලස් ඔඩියෝ ෆොර්මැට් වල තියන ගොණු වලට සාපෙක්ශව ගුණාත්මක තත්වය අඩුයි....
     
    • Like
    Reactions: HASITHA DIMANTHA