මෙහෙමයි අන්කම්ප්‍රෙසෙඩ් ඔඩියෝ ෆොර්මැට් (නොහකුළපු ශ්‍රව්‍ය ගොනු) වල තියෙන ෆයිල්ස් තමා උපරිම තත්වයකින් තියෙන්නෙ,උදා:-වෙව්ෆොර්ම් ඔඩ්යෝ ෆයිල් ෆොර්මැට් (WAV) (එවා එදිනදා කවුරුත් වැඩිය පාවිච්චියට ගන්නෙ නැ නේ එක හින්දා එවා ගැන කතා කරලා වැඩක් නැ) ඉලඟට එ හා සමානවම තත්වයකින් තියෙන්නෙ ලුස්ලස් ඔඩියෝ ෆොර්මැට් වල තියෙන ෆයිල්ස්,උදා:-වින්ඩොස් මිඩියා අඩියෝ (WMA),ඉටත් පස්සෙ තමා ඔය කවුරුත් හොඳයි කියන MP3 එන්නෙ එක වැටෙන්නෙ ලුසි කම්ප්‍රෙස්ඩ් ඔඩියෝ ෆොර්මැට් එක යටතට ඔය ෆොර්මැට් එක යටතේ තියන ශ්‍රවණ ගොනු වල ලුස්ලස් ඔඩියෝ ෆොර්මැට් වල තියන ගොණු වලට සාපෙක්ශව ගුණාත්මක තත්වය අඩුයි....