බොරලුගොඩ මහතා

Jul 10, 2011
5,011
473
0
ඔයා මොන දේ කිව්වත් තාම හරියටම එක තැනකවත් කිව්වේ නෑ උබ සිංහල කෙල්ලව බැන්දම එයාව උබලගේ ආගමට හරවා ගන්නේ නෑ කියලා . උබ ඒක පොරොන්දු වෙනවද? ;);) උබලා බැදලා අවුරුද්දකට පස්සේ පින්තුරයක් දාපං ;);)

ඇය් බන් මම කිව්වේ නැත්තේ.. මම මගේ ත්‍රෙඩ් දෙකේම කිව්වා.. :angry::angry::angry:
ඔව් මම බදිනවා.. :love::love:
හැබෙය් ඉතින් ෆොටෝ එක දාන්න අවුරුද්දක් නැමෙය්.. අවුරුදු 3 ක් වත් යය්.. එතකන් උඹට ඉන්න පුලුවන්නම් කමක් නැ.. :yes::yes::yes:
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මෙතන කවුරුත් කාටවත් කුණුහැරපෙන් බනින්න ඕනේ නෑ. මේ බොරලුගොඩ මහතා කියන පුද්ගලයා දරුණු කපටියෙක්. ඒක එයා දාපු පළවෙනි ත්‍රෙඩ් එකෙන්ම පෙනුනා. පලවෙනියෙන්ම මෙයා කලේ සහෝදරත්වයෙන් ඇවිල්ලා අපේ විශ්වාසය ගත්තා. ඒ ගත්තේ තමන් අනෙක් මුස්ලිම් වරුන් වගේ නෙවෙයි සාමයට කැමති සහයෝගයෙන් ඉන්න කැමති කෙනෙක් විදිහට පෙන්වලා.
හැබැයි යටින් මොකද්ද මෙයා කරන්නේ ? මීට කලින් හිට්ය ආගමික අන්තවාදීන් වගේම ක්‍රියාකරන එක විතරයි. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා. ඒ වගේම තමන් සිංහල බෞද්ධයන්ගේ වැඩ නිසා ඒකේ victim බව බොරුවට පෙන්නනවා.
බොරලුගොඩ අද වෙනකන් කුණුහැරපයක් පාවිච්චි කරලා නෑ. බනිනකොට ඒක සංවරව කරනවා. ඒ මොකද තමන් නිවැරදි බව පෙන්නන්න. කවුරු හරි සැරෙන් බොරලුගොඩට විරුද්ධව කතා කරොත් අන්තිමට වැරදිකාරයා වෙන්නේ බැනපු එකා මිස බොරලුගොඩයා නෙවෙයි. හැබයි පුතෝ මේ පුද්ගලයා තවම මේ එක ඇතුලේ තමන්ගේ චරිතය ස්ථාවර කරගන්නවා විතරයි. වැඩ පටන්ගත්තේ නෑ මෙයා. තව ටික කාලයකින් බලන්නකෝ මෙයාගේ හැටි
බොරලුගොඩ ජාතීන් අතර අසමගිය ඇතිකරන්නාඅපු කෙනෙක් නෙවෙයි. මොකද ඇත්තටම එහෙම ඇතිකරන්න සමගියක් ජාතීන් අතර නෑ. මෙයාගේ තමන්ට පැවරිච්ච කාර්යය ඉතාම සූක්ශමව කරනවා විතරයි. මම ආයේමත් කියන්න ඕනේ මෙයා දරුණු කපටියෙන්. කට්ට කෛරාටික වෙට්ට පිත්තලයෙක්. ඒ බව බොරලුගොඩගේ වැඩවලින් තේරෙනවා. ඒකයි මෙයා එක්ක සටන් කරන්න එක අනිත් ආගමික අන්තවාදීන් එක්ක කරන එකට වඩා අමාරු.
සතුරාට මූනු කීපයක්ම තියෙනවා. එක මූනක් තමයි මේ හොඳ මූන. ඒවගේ අය තමයි ඉතාම භයානක.
avatar364558_1.gif
අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න
 
miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොරලුගොඩ මහතා;12082472 said:
    ඇය් බන් මම කිව්වේ නැත්තේ.. මම මගේ ත්‍රෙඩ් දෙකේම කිව්වා.. :angry::angry::angry:
    ඔව් මම බදිනවා.. :love::love:
    හැබෙය් ඉතින් ෆොටෝ එක දාන්න අවුරුද්දක් නැමෙය්.. අවුරුදු 3 ක් වත් යය්.. එතකන් උඹට ඉන්න පුලුවන්නම් කමක් නැ.. :yes::yes::yes:

    ඔන්න ඔන්න පුතා ආයිත් මග හරිනවා .:P:Pබදින කතාව නෙමෙයි බන් මට ඕනේ. උබ ඒකිව උබේ ආගමට හරවා ගන්නවද නැද්ද කියලා විතරයි ...
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මෙතන කවුරුත් කාටවත් කුණුහැරපෙන් බනින්න ඕනේ නෑ. මේ බොරලුගොඩ මහතා කියන පුද්ගලයා දරුණු කපටියෙක්. ඒක එයා දාපු පළවෙනි ත්‍රෙඩ් එකෙන්ම පෙනුනා. පලවෙනියෙන්ම මෙයා කලේ සහෝදරත්වයෙන් ඇවිල්ලා අපේ විශ්වාසය ගත්තා. ඒ ගත්තේ තමන් අනෙක් මුස්ලිම් වරුන් වගේ නෙවෙයි සාමයට කැමති සහයෝගයෙන් ඉන්න කැමති කෙනෙක් විදිහට පෙන්වලා.
    හැබැයි යටින් මොකද්ද මෙයා කරන්නේ ? මීට කලින් හිට්ය ආගමික අන්තවාදීන් වගේම ක්‍රියාකරන එක විතරයි. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා. ඒ වගේම තමන් සිංහල බෞද්ධයන්ගේ වැඩ නිසා ඒකේ victim බව බොරුවට පෙන්නනවා.
    බොරලුගොඩ අද වෙනකන් කුණුහැරපයක් පාවිච්චි කරලා නෑ. බනිනකොට ඒක සංවරව කරනවා. ඒ මොකද තමන් නිවැරදි බව පෙන්නන්න. කවුරු හරි සැරෙන් බොරලුගොඩට විරුද්ධව කතා කරොත් අන්තිමට වැරදිකාරයා වෙන්නේ බැනපු එකා මිස බොරලුගොඩයා නෙවෙයි. හැබයි පුතෝ මේ පුද්ගලයා තවම මේ එක ඇතුලේ තමන්ගේ චරිතය ස්ථාවර කරගන්නවා විතරයි. වැඩ පටන්ගත්තේ නෑ මෙයා. තව ටික කාලයකින් බලන්නකෝ මෙයාගේ හැටි
    බොරලුගොඩ ජාතීන් අතර අසමගිය ඇතිකරන්නාඅපු කෙනෙක් නෙවෙයි. මොකද ඇත්තටම එහෙම ඇතිකරන්න සමගියක් ජාතීන් අතර නෑ. මෙයාගේ තමන්ට පැවරිච්ච කාර්යය ඉතාම සූක්ශමව කරනවා විතරයි. මම ආයේමත් කියන්න ඕනේ මෙයා දරුණු කපටියෙන්. කට්ට කෛරාටික වෙට්ට පිත්තලයෙක්. ඒ බව බොරලුගොඩගේ වැඩවලින් තේරෙනවා. ඒකයි මෙයා එක්ක සටන් කරන්න එක අනිත් ආගමික අන්තවාදීන් එක්ක කරන එකට වඩා අමාරු.
    සතුරාට මූනු කීපයක්ම තියෙනවා. එක මූනක් තමයි මේ හොඳ මූන. ඒවගේ අය තමයි ඉතාම භයානක.
    avatar364558_1.gif
    අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

    සිරා ..:lol::lol::lol::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔන්න ඔන්න පුතා ආයිත් මග හරිනවා .:P:Pබදින කතාව නෙමෙයි බන් මට ඕනේ. උබ ඒකිව උබේ ආගමට හරවා ගන්නවද නැද්ද කියලා විතරයි ...

    මට කිසිම දෙයක් මගහරින්න ඕනේ නැ බන්... :D:D:D
    මම අපේ ආගමට ගන්නැතුව බදිනවා තමය්..:love::love::love:
    මගේ කෙල්ල කියල මම මස් කනේකත් නවත්තල ගොඩක් කල්...;););)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොරලුගොඩ මහතා;12082520 said:
    මට කිසිම දෙයක් මගහරින්න ඕනේ නැ බන්... :D:D:D
    මම අපේ ආගමට ගන්නැතුව බදිනවා තමය්..:love::love::love:
    මගේ කෙල්ල කියල මම මස් කනේකත් නවත්තල ගොඩක් කල්...;););)

    ඕකේ උබලා බැදලා අවුරුදකට පස්සේ දාපං පින්තුරයක් .. එදාට බලමු .:rofl::rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මෙතන කවුරුත් කාටවත් කුණුහැරපෙන් බනින්න ඕනේ නෑ. මේ බොරලුගොඩ මහතා කියන පුද්ගලයා දරුණු කපටියෙක්. ඒක එයා දාපු පළවෙනි ත්‍රෙඩ් එකෙන්ම පෙනුනා. පලවෙනියෙන්ම මෙයා කලේ සහෝදරත්වයෙන් ඇවිල්ලා අපේ විශ්වාසය ගත්තා. ඒ ගත්තේ තමන් අනෙක් මුස්ලිම් වරුන් වගේ නෙවෙයි සාමයට කැමති සහයෝගයෙන් ඉන්න කැමති කෙනෙක් විදිහට පෙන්වලා.
    හැබැයි යටින් මොකද්ද මෙයා කරන්නේ ? මීට කලින් හිට්ය ආගමික අන්තවාදීන් වගේම ක්‍රියාකරන එක විතරයි. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා. ඒ වගේම තමන් සිංහල බෞද්ධයන්ගේ වැඩ නිසා ඒකේ victim බව බොරුවට පෙන්නනවා.
    බොරලුගොඩ අද වෙනකන් කුණුහැරපයක් පාවිච්චි කරලා නෑ. බනිනකොට ඒක සංවරව කරනවා. ඒ මොකද තමන් නිවැරදි බව පෙන්නන්න. කවුරු හරි සැරෙන් බොරලුගොඩට විරුද්ධව කතා කරොත් අන්තිමට වැරදිකාරයා වෙන්නේ බැනපු එකා මිස බොරලුගොඩයා නෙවෙයි. හැබයි පුතෝ මේ පුද්ගලයා තවම මේ එක ඇතුලේ තමන්ගේ චරිතය ස්ථාවර කරගන්නවා විතරයි. වැඩ පටන්ගත්තේ නෑ මෙයා. තව ටික කාලයකින් බලන්නකෝ මෙයාගේ හැටි
    බොරලුගොඩ ජාතීන් අතර අසමගිය ඇතිකරන්නාඅපු කෙනෙක් නෙවෙයි. මොකද ඇත්තටම එහෙම ඇතිකරන්න සමගියක් ජාතීන් අතර නෑ. මෙයාගේ තමන්ට පැවරිච්ච කාර්යය ඉතාම සූක්ශමව කරනවා විතරයි. මම ආයේමත් කියන්න ඕනේ මෙයා දරුණු කපටියෙන්. කට්ට කෛරාටික වෙට්ට පිත්තලයෙක්. ඒ බව බොරලුගොඩගේ වැඩවලින් තේරෙනවා. ඒකයි මෙයා එක්ක සටන් කරන්න එක අනිත් ආගමික අන්තවාදීන් එක්ක කරන එකට වඩා අමාරු.
    සතුරාට මූනු කීපයක්ම තියෙනවා. එක මූනක් තමයි මේ හොඳ මූන. ඒවගේ අය තමයි ඉතාම භයානක.
    avatar364558_1.gif
    අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

    උබ මන් ගෙන හිතලා තියෙන දේවල්.. සිරා බන්.. උඹනම් එලම පොරෙක්.. ;););)
    ස්තුතිය් හොදේ... :yes::yes::yes:
    මම කුනුහරප් කිව්වේ නැ කියල උඹ දැන් මට වැරැද්ද පටවනවා.. එත් මම කුණුහරප කිව්වොත් තවත් එකෙක් මට වැරැද්ද පටවය්.. :angry::angry::angry:
    උඹ තේරුම් ගත්තු එකම දේ මම ජාතින් අතර සමගියක් ඇති කරන්න ආපු කෙනෙක් කියල.. එකනම් ඇත්ත... :cool::cool:
    මම කලිනුත් කිව්වා.. කුණුහරප කියල බනින්නේතුව මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම එකට උත්තර දෙනවා කියල...:P:P:P
     
    උඹ කලින් කිව්වා මම එහෙම කොහෙවත් කියල නැ කියල... :shocked::shocked::shocked:
    කිව්වට පස්සේ වෙන එකක් කියනවා...:angry::angry:
    අනේ මන්ද බන්.. :lol::lol::lol:
    මම කිව්වනේ අවුරුද්දක් නෙවෙය් අවුරුදු 3 ක් වත් යය් කියල ... :frown::frown:
    උඹ කියන නිසා මට අවුරුද්දෙන් බදින්න බැ.. මොකද මටය් මගේ කෙල්ලටය් අපේ දෙමව්පියන්ට කරන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා...:):):)
    ඒවා ඉවරකරලා තමය් අපි බදින්නේ... එකට අපි දෙන්නට කාලයත් තියෙනවා.. :oo::oo:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මෙතන කවුරුත් කාටවත් කුණුහැරපෙන් බනින්න ඕනේ නෑ. මේ බොරලුගොඩ මහතා කියන පුද්ගලයා දරුණු කපටියෙක්. ඒක එයා දාපු පළවෙනි ත්‍රෙඩ් එකෙන්ම පෙනුනා. පලවෙනියෙන්ම මෙයා කලේ සහෝදරත්වයෙන් ඇවිල්ලා අපේ විශ්වාසය ගත්තා. ඒ ගත්තේ තමන් අනෙක් මුස්ලිම් වරුන් වගේ නෙවෙයි සාමයට කැමති සහයෝගයෙන් ඉන්න කැමති කෙනෙක් විදිහට පෙන්වලා.
    හැබැයි යටින් මොකද්ද මෙයා කරන්නේ ? මීට කලින් හිට්ය ආගමික අන්තවාදීන් වගේම ක්‍රියාකරන එක විතරයි. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා. ඒ වගේම තමන් සිංහල බෞද්ධයන්ගේ වැඩ නිසා ඒකේ victim බව බොරුවට පෙන්නනවා.
    බොරලුගොඩ අද වෙනකන් කුණුහැරපයක් පාවිච්චි කරලා නෑ. බනිනකොට ඒක සංවරව කරනවා. ඒ මොකද තමන් නිවැරදි බව පෙන්නන්න. කවුරු හරි සැරෙන් බොරලුගොඩට විරුද්ධව කතා කරොත් අන්තිමට වැරදිකාරයා වෙන්නේ බැනපු එකා මිස බොරලුගොඩයා නෙවෙයි. හැබයි පුතෝ මේ පුද්ගලයා තවම මේ එක ඇතුලේ තමන්ගේ චරිතය ස්ථාවර කරගන්නවා විතරයි. වැඩ පටන්ගත්තේ නෑ මෙයා. තව ටික කාලයකින් බලන්නකෝ මෙයාගේ හැටි
    බොරලුගොඩ ජාතීන් අතර අසමගිය ඇතිකරන්නාඅපු කෙනෙක් නෙවෙයි. මොකද ඇත්තටම එහෙම ඇතිකරන්න සමගියක් ජාතීන් අතර නෑ. මෙයාගේ තමන්ට පැවරිච්ච කාර්යය ඉතාම සූක්ශමව කරනවා විතරයි. මම ආයේමත් කියන්න ඕනේ මෙයා දරුණු කපටියෙන්. කට්ට කෛරාටික වෙට්ට පිත්තලයෙක්. ඒ බව බොරලුගොඩගේ වැඩවලින් තේරෙනවා. ඒකයි මෙයා එක්ක සටන් කරන්න එක අනිත් ආගමික අන්තවාදීන් එක්ක කරන එකට වඩා අමාරු.
    සතුරාට මූනු කීපයක්ම තියෙනවා. එක මූනක් තමයි මේ හොඳ මූන. ඒවගේ අය තමයි ඉතාම භයානක.
    avatar364558_1.gif
    අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

    සහතික ඇත්ත සහෝ..:yes::yes::yes:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12082563 said:
    උබ මන් ගෙන හිතලා තියෙන දේවල්.. සිරා බන්.. උඹනම් එලම පොරෙක්.. ;););)
    ස්තුතිය් හොදේ... :yes::yes::yes:
    මම කුනුහරප් කිව්වේ නැ කියල උඹ දැන් මට වැරැද්ද පටවනවා.. එත් මම කුණුහරප කිව්වොත් තවත් එකෙක් මට වැරැද්ද පටවය්.. :angry::angry::angry:
    උඹ තේරුම් ගත්තු එකම දේ මම ජාතින් අතර සමගියක් ඇති කරන්න ආපු කෙනෙක් කියල.. එකනම් ඇත්ත... :cool::cool:
    මම කලිනුත් කිව්වා.. කුණුහරප කියල බනින්නේතුව මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම එකට උත්තර දෙනවා කියල...:P:P:P

    1.) මම ඔයා කුණුහැරප කිව්වේ නෑ කියලා ඔයාට වැරැද්ද පැටෙව්වේ නෑ. මම කිව්වේ ඔයා ඒවාගේ දෙයක් නොකියන නිසා තවත් කෙනෙක්ට ඔයාට කරන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. එහෙම දෙයක් කරන්න ඔයා කල්පනාවෙන් වැඩකරනවා කියලා විතරයි.
    2.)මම කිව්වේ ඔයා ජාතිවාදයක් ඇතිකරන්න ආපු කෙනෙක් නෙවෙයි කියලා විතරයි. ඒකෙන් ඔයා සුදනා වෙන්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ආයේ අමුතුවෙන් සිංහල බහුතරයක් ඉන්න forum එකක සිංහලයන්ට විරුද්ධව ජාතිවාදයක් පතුරවන්න බැරි නිසා. ඔයා කරන්න උපක්‍රමශීලීව අපිට attack කරන එක විතරයි. ඒ වගේම ඔයා සහ ඔයාගේ ඇදහීම වලට සුදු හුණු ගාන එක විතරයි.
    කොහොමත් කුණුහරප නැතිව මතවාදයක් යනවා නම් ඒක හොඳයි
     
    Jul 10, 2011
    5,011
    473
    0
    machan eththatama why umba vena ID eken aave????

    උඹේ මේ ප්‍රශ්නෙට අඩන්නද හිනවෙන්නද කියලවත් තේරෙන්නේ නැ බන්.. මොකද උඹට තාම එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල දන්නේ නැති නිසා...

    මම ඉතින් උඹට හෙමදේම කිව්වේ උදාහරණයත් එක්කනේ..

    උඹ දන්නවනේ චූCoollifestyle4u ගැන..
    උ මෙච්චරකල් මොකක්ද කරේ? උ ජාතිවාදය ගැන කතාකරල තියෙනවද? උ හොදින් හිටපු නිසය් උව මොඩරටර් (moderator) හැටියටත් GT උසස්වීමක් දුන්නේ..
    උ අඩුමගානේ සිරාජ් දාන ත්‍රෙඩ් වලටත් කොමෙන්ට් කරන්නේ නැති එකෙක්... ආදර ත්‍රෙඩ් වැටුනොත් උ ඇතැන.. උ හැමදාම කොල්ලන්ට උපදෙස් දුන්න.. හරියට උදව් කළා..
    ඒ ඔක්කොම උ මුස්ලිම් කියල දැනගන්නකම් විතරය්.. උ මුස්ලිම් කියල දැනගත්තට පස්සේ එළකිරි එකේ කට්ටිය මොකක්ද කරේ? උව කැපුවා.. එකට සහෝදරයන් වගේ හිටපු එවුන් පවා උව කැපුවා.. එක මම උගේ කොමෙන්ට් දෙකල හොදට දෙනගත්ත...

    දැන් මගේ සබ්ජෙක්ට් එකට එමු...
    මම මේ වෙනකන් මම මුස්ලිම් කියල පෙන්නගෙන නැ.. මම ත්‍රෙඩ් එකක් දැම්මොත් මට එකට ගොඩක් සහයෝග හම්බෙනවා...
    ඒ කාගෙන්ද කියල දන්නවද? මේවා උදාහරණ ටිකක් පමනය්..

    සුදු පුසා
    කළු පුසා
    පිස්සු පුසා
    I've Style
    Dj Ice cold
    ගල්පාත
    crazzy buddy

    වගේ කට්ටියගෙන්.. මම මුස්ලිම් කියල දැනගත්තොත් මේගොල්ලෝ මට එළකිරි එකේ ඉන්න දෙය් කියල උඹ හිතනවද??
    එකය් මම වෙන අය ඩී එකෙන් ආවේ.. මම මෙච්චරකල් මහන්සියෙන් හොයාගත්තු දේවල් නැති කරගන්න කැමති නැති නිසා...
    කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අදුනගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්‍රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ...

    මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12083479 said:

    කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අනාගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්‍රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ...

    මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...

    :cool:
    එළ එලුවා නේ?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොරලුගොඩ මහතා;12083479 said:
    උඹේ මේ ප්‍රශ්නෙට අඩන්නද හිනවෙන්නද කියලවත් තේරෙන්නේ නැ බන්.. මොකද උඹට තාම එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල දන්නේ නැති නිසා...

    මම ඉතින් උඹට හෙමදේම කිව්වේ උදාහරණයත් එක්කනේ..

    උඹ දන්නවනේ චූCoollifestyle4u ගැන..
    උ මෙච්චරකල් මොකක්ද කරේ? උ ජාතිවාදය ගැන කතාකරල තියෙනවද? උ හොදින් හිටපු නිසය් උව මොඩරටර් (moderator) හැටියටත් GT උසස්වීමක් දුන්නේ..
    උ අඩුමගානේ සිරාජ් දාන ත්‍රෙඩ් වලටත් කොමෙන්ට් කරන්නේ නැති එකෙක්... ආදර ත්‍රෙඩ් වැටුනොත් උ ඇතැන.. උ හැමදාම කොල්ලන්ට උපදෙස් දුන්න.. හරියට උදව් කළා..
    ඒ ඔක්කොම උ මුස්ලිම් කියල දැනගන්නකම් විතරය්.. උ මුස්ලිම් කියල දැනගත්තට පස්සේ එළකිරි එකේ කට්ටිය මොකක්ද කරේ? උව කැපුවා.. එකට සහෝදරයන් වගේ හිටපු එවුන් පවා උව කැපුවා.. එක මම උගේ කොමෙන්ට් දෙකල හොදට දෙනගත්ත...

    දැන් මගේ සබ්ජෙක්ට් එකට එමු...
    මම මේ වෙනකන් මම මුස්ලිම් කියල පෙන්නගෙන නැ.. මම ත්‍රෙඩ් එකක් දැම්මොත් මට එකට ගොඩක් සහයෝග හම්බෙනවා...
    ඒ කාගෙන්ද කියල දන්නවද? මේවා උදාහරණ ටිකක් පමනය්..

    සුදු පුසා
    කළු පුසා
    පිස්සු පුසා
    I've Style
    Dj Ice cold
    ගල්පාත
    crazzy buddy

    වගේ කට්ටියගෙන්.. මම මුස්ලිම් කියල දැනගත්තොත් මේගොල්ලෝ මට එළකිරි එකේ ඉන්න දෙය් කියල උඹ හිතනවද??
    එකය් මම වෙන අය ඩී එකෙන් ආවේ.. මම මෙච්චරකල් මහන්සියෙන් හොයාගත්තු දේවල් නැති කරගන්න කැමති නැති නිසා...
    කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අදුනගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්‍රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ...

    මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...

    How long have you been in elakiri before you begin to suspect that others will know your "secret":rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    1.) මම ඔයා කුණුහැරප කිව්වේ නෑ කියලා ඔයාට වැරැද්ද පැටෙව්වේ නෑ. මම කිව්වේ ඔයා ඒවාගේ දෙයක් නොකියන නිසා තවත් කෙනෙක්ට ඔයාට කරන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. එහෙම දෙයක් කරන්න ඔයා කල්පනාවෙන් වැඩකරනවා කියලා විතරයි.
    2.)මම කිව්වේ ඔයා ජාතිවාදයක් ඇතිකරන්න ආපු කෙනෙක් නෙවෙයි කියලා විතරයි. ඒකෙන් ඔයා සුදනා වෙන්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ආයේ අමුතුවෙන් සිංහල බහුතරයක් ඉන්න forum එකක සිංහලයන්ට විරුද්ධව ජාතිවාදයක් පතුරවන්න බැරි නිසා. ඔයා කරන්න උපක්‍රමශීලීව අපිට attack කරන එක විතරයි. ඒ වගේම ඔයා සහ ඔයාගේ ඇදහීම වලට සුදු හුණු ගාන එක විතරයි.
    කොහොමත් කුණුහරප නැතිව මතවාදයක් යනවා නම් ඒක හොඳයි

    ඔව් එක ඇත්ත.. ඔයානම් පටව්වේ නැ තමය්.. ඒ උනත් මම කුණුහරපයක් කියල තිබ්බොත් අනිත් අය පටවය් මගේ තරාතිරම මේකද කියල අහල...
    මම කොහෙදිවත් සුද්දෙක් වෙන්න හෙදුවෙත් නැ... මොකද කලින් ඉදලම ජාතිවාදයක් අවුස්සන අදහසක් තිබුනේ නැ.. අනිත් එක මම කාවවත් පහර දුන්නෙත් නැ...
     
    Last edited: