උඹේ මේ ප්රශ්නෙට අඩන්නද හිනවෙන්නද කියලවත් තේරෙන්නේ නැ බන්.. මොකද උඹට තාම එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල දන්නේ නැති නිසා...
මම ඉතින් උඹට හෙමදේම කිව්වේ උදාහරණයත් එක්කනේ..
උඹ දන්නවනේ චූCoollifestyle4u ගැන..
උ මෙච්චරකල් මොකක්ද කරේ? උ ජාතිවාදය ගැන කතාකරල තියෙනවද? උ හොදින් හිටපු නිසය් උව මොඩරටර් (moderator) හැටියටත් GT උසස්වීමක් දුන්නේ..
උ අඩුමගානේ සිරාජ් දාන ත්රෙඩ් වලටත් කොමෙන්ට් කරන්නේ නැති එකෙක්... ආදර ත්රෙඩ් වැටුනොත් උ ඇතැන.. උ හැමදාම කොල්ලන්ට උපදෙස් දුන්න.. හරියට උදව් කළා..
ඒ ඔක්කොම උ මුස්ලිම් කියල දැනගන්නකම් විතරය්.. උ මුස්ලිම් කියල දැනගත්තට පස්සේ එළකිරි එකේ කට්ටිය මොකක්ද කරේ? උව කැපුවා.. එකට සහෝදරයන් වගේ හිටපු එවුන් පවා උව කැපුවා.. එක මම උගේ කොමෙන්ට් දෙකල හොදට දෙනගත්ත...
දැන් මගේ සබ්ජෙක්ට් එකට එමු...
මම මේ වෙනකන් මම මුස්ලිම් කියල පෙන්නගෙන නැ.. මම ත්රෙඩ් එකක් දැම්මොත් මට එකට ගොඩක් සහයෝග හම්බෙනවා...
ඒ කාගෙන්ද කියල දන්නවද? මේවා උදාහරණ ටිකක් පමනය්..
සුදු පුසා
කළු පුසා
පිස්සු පුසා
I've Style
Dj Ice cold
ගල්පාත
crazzy buddy
වගේ කට්ටියගෙන්.. මම මුස්ලිම් කියල දැනගත්තොත් මේගොල්ලෝ මට එළකිරි එකේ ඉන්න දෙය් කියල උඹ හිතනවද??
එකය් මම වෙන අය ඩී එකෙන් ආවේ.. මම මෙච්චරකල් මහන්සියෙන් හොයාගත්තු දේවල් නැති කරගන්න කැමති නැති නිසා...
කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අදුනගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ...
මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...