Present situation in NEGOMBO.

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මීගමුවේ උබලට මගේ උත්තමාචාරය කොන්ද පන තිබ්බේ උබලට විතරයි
    මේ විදියට මිනිස්සු එකතු උනානම් මේ වගේ මිනිස්සු මරණ කන්න මොන ජගතටත් බැහැ
    ඔහොම යන්

    00020408.gif
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    හරි කියන්නේ නෑ.. මම කියන්නේ බස් කාරයොන්ට සහන දුන්න කියල උන් බස් ගාස්තු අඩු කරලා තියෙනවද? උන් අපිව බිල්ලට තියල උන්ගේ දේවල් ගන්නවා.. උන්ට සහන දෙයි.. ඊට පස්සේ අයිත මාසෙකින් දෙකකින්.. මෙහෙම දුවන්න බැහැ පාඩුයි කියල බස් ගාස්තු වැඩි කරන්න කියයි.. ඒකනේ හැමදාම වෙන්නේ..
    :rolleyes:

    :yes::yes:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    ඉතින් මම අහන්නෙ කලින් කොහෙද සහනයක් දුන්නෙ? :P

    එහෙනං බස් ගාස්තු වැඩි කරලා බස් අයිති මාමිලට , නැන්දිලට සහනයක් දෙමු නේද.. උඹට හරි දුකයිනේ.. :rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙනං බස් ගාස්තු වැඩි කරලා බස් අයිති මාමලට , නැන්දිලට සහනයක් දෙමු නේද.. උඹට හරි දුකයිනේ.. :rolleyes:
    මට ඇති දුකක් නැ බන් මම මේ ත්‍රෙඩ් 1 දාලා තියෙන්නෙ බස් ගැන නෙමෙනේ:rofl: බස් නෙමේ අන්න තව ටික දවසකින් කොච්චිත් ස්ට්‍රයි කරනවලු පොඩි බස්යිසකල් කැල්ලකත් ගනින් පැදන් යන්න:lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනං බස් ගාස්තු වැඩි කරලා බස් අයිති මාමිලට , නැන්දිලට සහනයක් දෙමු නේද.. උඹට හරි දුකයිනේ.. :rolleyes:

    ඕකගේ කෙල්ලගේ තාත්තට බස් තියනවා ඒකයි ඔය කැක්කුම :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට ඇති දුකක් නැ බන් මම මේ ත්‍රෙඩ් 1 දාලා තියෙන්නෙ බස් ගැන නෙමෙනේ:rofl: බස් නෙමේ අන්න තව ටික දවසකින් කොච්චිත් ස්ට්‍රයි කරනවලු පොඩි බස්යිසකල් කැල්ලකත් ගනින් පැදන් යන්න:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    ඕකගේ කෙල්ලගේ තාත්තට බස් තියනවා ඒකයි ඔය කැක්කුම :rofl:

    දෑවැද්දට හම්බෙන්න යන්නේ බස් වෙන්න ඇති.. :rofl: