ubada sunimalda meka elawanne

anna ehama anduwata baninne nathuwa wedagath wedak karapanයා
දැන් රේජ් කොමික්ස්නුත් හදනවා![]()

eeka thamai mamath baluwe mun ekka berenna baa
ඔකුං ගෙදෙට්ට හොයාගෙන එයි![]()

anna ehama anduwata baninne nathuwa wedagath wedak karapan![]()


කියල තේරුමක් නෑනේද මේකේ ඉන්න අයට.. මුන් හිතන්නේ බස් කාරයෝ පාඩු පිට දුවන්නේ කියල..![]()

ow ow
ශෙනාටනම් නහුතෙට නැගල![]()
oka thawa tikakin yanawa bottuwak ussan gini thiyannaයකො බස් වල වියහමකට කියලා තියෙන්නෙ ඩීසල් ගහන එක විතරක් නෙමේ ටයර්/ෆිල්ටර් තව තව එවා කාලෙන් කාලෙට මරු කරන්න ඔනා. පරේ දුවන් බස් එකක් හම්බකරන්නෙ ඔය කඩන ටිකට් වලින් තමා. තව ටික දවසකින් ස්කුල් වහනත් ස්ට්‍රයි කරන්නලු හදන්නේ. උන් මොනා කරන්නද බොල මේව්වට. වෙන රටවල් වල බස් සට්‍රයික් වෙන්නෙ නැද්ද කියලා ඔය යට එකාගෙන් අහගනින්
මචං හැම දේටම රජයට බනින එක අසාධාරනයි..
මට රාජපස්සත් එකයි, රනිලත් එකයි ෆොන්සේකා මල්ලිත් එකයි, අනුරයත් එකයි හමොකද ඔය මොන හුයන්න ආවත් හුයන්නෙ අපිටමයි..
අපෙන් අරං අපිටම හුයනවා...
මම කියන්නෙ මේකයි මචං..
ඉන්ධන මිල වැඩි කරන්න වෙන වෙලාවට ඒක වැඩි නොකර මේ වේසිගෙ පුතාලට බයේ ඒක රජයෙන් දාල ඒ සල්ලි ටික අපෙන් අරගෙන ප්‍රයිවට් බස් හුයන්නලට දෙන්න කියලද තෝ කියන්නෙ සමනලයො..
රජය ඉන්ධන මිළ වැඩිකලාම මේ හුයන්නල කියන්නෙ ඒක අඩු කරල උඹල ඒ පාඩුව දරාගනිල්ල කියල්..
මචං මට හිතපං රු 20කින් ලීටරයක මිළ ඉහල ගියා කියලා..
අපි හිතමු ලීටර් 20ක් වැය වෙනව එදා දවසෙ ඉන්ධන වලට කියල ..
ඌ යන්නෙ දවසටම ගමන් දෙකනම්.. බස් එකේ 40ක් යනවනම්.. මචෝ ඕනනම් රු 2.50 කින් බස් ගාස්තුව වැඩි කලත් අව්ලක් නෑ ඌට ඒකෙනුත් පාඩුවක් නෑ..
උඹල ඔය කතාකරන්නෙ ප්‍රයිවට් බස් අයිතිකාරයන්ගෙ පැත්ත අරගෙන ..
උන් බස් ගාස්තුව වැඩි කරන්න කියනවා.. ඒකට රජය විරුද්ධ වුනේ ජනතාව ගැන ඒ කියන්නෙ උඹල අපි ගැන හිතල හිත උණුවෙලා කියල අපි හිතමු..
ප්‍රයිවට් බස් වේසිගෙ පුතාල ඔය ලංගම එකකටවත් යන්න නොදී ගල් ගහ ගහ උනුත් නොගියෙ අපිට ආදරේ නිසාද.. ?
මචං මේකයි තත්වෙ බස් එකේ කොච්චර ඉඩ නැති වුනත් ප්‍රයිවට් බස් හුයන්නලට ඒකෙ ඉඩ තියෙනව මගීන්ට කුනුහරුපෙන් බැන බැන නිකං යනව වගේ තව පටෝ ගන්නවා.. පොලිස්සියෙන් කිය කිය පා පුවරුවෙන් ඇතුලටම ඔබනවා..
උඹ දැක්කද අද උදේ පොඩි එවුන් කී දෙනෙක් පාරෙ රස්තියාදුවෙලා ආපහු ගෙවල්වල ගියාද කියල... ?
උඹ දැක්කද එදාවේල හම්බකරගෙන කන මිනිස්සු කී දෙනෙක් බස් එකක් එනකම් බලං ඉඳල බලං ඉදල පරාරිජතව ආපහු ගෙදර ගියාද කියල..?
උඹල ඉන්න සැප පහසු පුටුවල ඉඳගෙන මේ ප්‍රශ්ණය බලන්නෙපා..
මේ වේසිගෙ පුතාලට අද ඕක නොකර ඉන්න තිබුන ඔයිට වඩා වැදගත් විරෝධයක යෙදෙන්න තිබුන..
මම කියන්නෙ හිඟා කාල හරි ලංගමයට තව බස් 5000ක් වත් ගෙනත් මේ ප්‍රයිවට් බස් වේසිගෙ පුතාලගෙ ලයිසන් ඔක්කොම කැන්සල් කරල දාන්න ඕන..
මුන්ට සීමාවක් දාන්න ඕන..
වෙන රටවල මෙහෙමද.. ? රජයෙත් වැරදි ඇති.. ඒත් රටේ ගමනාගමනයෙන් 60%කටත් වඩා දායකවෙන්න ඉඩ දුන්නනම් තමන් ඒකෙන් හම්බකරගෙන කෑව නම් ..
මෙහෙම හුයන්නෙ වැඩ නොකර ඉන්න ඕන..
මගේ අදහස එයයි.. එයට විරුද්ධ වුනත් මට කමක් නැහැ..
හෙට ඉදං බස් දුවනවලු ආයෙමත්..
හුයන්නල එකඟ වෙලා..


මාළුත් ගණන් යකොun paarata bottu wisi karana eke shena uba maalu kilo 2-3k wisi karapan
ow owoka thawa tikakin yanawa bottuwak ussan gini thiyanna

















අපිට කොහෙද බං වාහන අපි යන්න ඕන ඔය හුයන්නලගෙම බස් වල නෙව..

කො යකෝ පාටි?ado eeka thamai math baluwe bus kaarayangen berunath munge berenna bane![]()

ඉතින් ඒක තමා කිව්වෙ පොඩි බයිසිකල් කට්ටක් අරන් පැදපන් කියලා
අපිට කොහෙද බං වාහන අපි යන්න ඕන ඔය හුයන්නලගෙම බස් වල නෙව..

උබත් මාර කතානේ බන් කියන්නේ තෙල් වැඩි කරාම බස් ගාස්තු වැඩි නොකර හරි යනවද?ගාස්තු වැඩි කරාමත් විඳවන්නේ අපි.. මුන්ට රටේ මොකක් වුනත් කමක් නෑ ඒකෙන් ෆන් එකක් ගන්නවා..![]()
හෙට අනිද්දා පානුත් ගණන් යනවා ඔන්න බලපන්

යකො බස් වල වියහමකට කියලා තියෙන්නෙ ඩීසල් ගහන එක විතරක් නෙමේ ටයර්/ෆිල්ටර් තව තව එවා කාලෙන් කාලෙට මරු කරන්න ඔනා. පරේ දුවන් බස් එකක් හම්බකරන්නෙ ඔය කඩන ටිකට් වලින් තමා. තව ටික දවසකින් ස්කුල් වහනත් ස්ට්‍රයි කරන්නලු හදන්නේ. උන් මොනා කරන්නද බොල මේව්වට. වෙන රටවල් වල බස් සට්‍රයික් වෙන්නෙ නැද්ද කියලා ඔය යට එකාගෙන් අහගනින්
බොරුවට කුණුහරප කියාගෙන සද්ද දාගෙන එන්න ඒපා පොඩි ඇටයා.
අර වැදගත් වීරොද මොනවද?![]()



ඉතින් ඒක තමා කිව්වෙ පොඩි බයිසිකල් කට්ටක් අරන් පැදපන් කියලා![]()

තෝ දන්න රටවල් ගැන අර හෑල්ල කියවපුවම තේරෙනවාමචං උඹලට බස් තියෙනව නේද..?
අනේ මගේ කට.. පාඩු පිටමයි ඔය හුයන්නල මෙච්චර කලක් දිව්වෙ..
මම දන්නව බං වෙන රටවල වෙන දේවල්.. මට වෙන වුන්ගෙන් අහන්න ඕන නැහැ..
මොනව වුනත් රු 2000ක් ලාභ ලැබෙන එකාට ඒකෙන් රු 100 අඩු වුනොත් පට්ට අලාභයි තමා..
ඇත්ත මේකයි.. ටයර් හැමදාම දානව.. බස් එකේ කෑලි හැමදාම දානව.. තෙල් නම් ඉතින් අවුරුද්දටම එක පාරයි නේ..
ඇත්ත මේ වගේ විරෝධතා සාධාරනයි...
උබ හරි..
පාඩු පිට දුවන ප්‍රයිවට් බස් හිමියනි
REST IN PEACE

