ගල් ගහනවා බන්මේ ටයිම් එකේ බස් එක එලියට දාපන්
හොඳ ගානක් හොයාගන්න පුළුවන්![]()

madai udenma wedata yanna giya hena gahapiya thel wadi kalaata![]()

මීගමුවේ උබලට මගේ උත්තමාචාරය කොන්ද පන තිබ්බේ උබලට විතරයි
මේ විදියට මිනිස්සු එකතු උනානම් මේ වගේ මිනිස්සු මරණ කන්න මොන ජගතටත් බැහැ
ඔහොම යන්
හරි කියන්නේ නෑ.. මම කියන්නේ බස් කාරයොන්ට සහන දුන්න කියල උන් බස් ගාස්තු අඩු කරලා තියෙනවද? උන් අපිව බිල්ලට තියල උන්ගේ දේවල් ගන්නවා.. උන්ට සහන දෙයි.. ඊට පස්සේ අයිත මාසෙකින් දෙකකින්.. මෙහෙම දුවන්න බැහැ පාඩුයි කියල බස් ගාස්තු වැඩි කරන්න කියයි.. ඒකනේ හැමදාම වෙන්නේ..
![]()


ඉතින් මම අහන්නෙ කලින් කොහෙද සහනයක් දුන්නෙ?![]()

nathuwa nathuwaඅහ් දැන් ජොබ් කරන ජානතාවනේ![]()


මට ඇති දුකක් නැ බන් මම මේ ත්රෙඩ් 1 දාලා තියෙන්නෙ බස් ගැන නෙමෙනේඑහෙනං බස් ගාස්තු වැඩි කරලා බස් අයිති මාමලට , නැන්දිලට සහනයක් දෙමු නේද.. උඹට හරි දුකයිනේ..![]()
බස් නෙමේ අන්න තව ටික දවසකින් කොච්චිත් ස්ට්රයි කරනවලු පොඩි බස්යිසකල් කැල්ලකත් ගනින් පැදන් යන්න
එහෙනං බස් ගාස්තු වැඩි කරලා බස් අයිති මාමිලට , නැන්දිලට සහනයක් දෙමු නේද.. උඹට හරි දුකයිනේ..![]()

මට ඇති දුකක් නැ බන් මම මේ ත්රෙඩ් 1 දාලා තියෙන්නෙ බස් ගැන නෙමෙනේබස් නෙමේ අන්න තව ටික දවසකින් කොච්චිත් ස්ට්රයි කරනවලු පොඩි බස්යිසකල් කැල්ලකත් ගනින් පැදන් යන්න
![]()









උබ පලවෙනි පඩියෙන් පාටියක් දුන්නෙත් නැ නේ?nathuwa nathuwa
habai maase anthimata nopay giyoth mr ge bella mirikanawa mama![]()

mona wennada ban dan afi weda karana janathawane mun eekawath hariyata karanna denne naneමොකෝ වෙන්නේ![]()

nathuwa nathuwa
habai maase anthimata nopay giyoth mr ge bella mirikanawa mama![]()

ඕකගේ කෙල්ලගේ තාත්තට බස් තියනවා ඒකයි ඔය කැක්කුම![]()
