එකනේ මනුෂ්‍යයෝ කිව්වේ ඒක වැරදියි කියලා ළමයගේ කැමත්තකින් තොරව කරන එක.
උබ උනත් කවදා හරි පිරිමි ළමයෙක් හැතුවම ළමයගේ කැමත්තකින් තොරව ඒක කරන්න එපා.
ඒකට අපි කරන ඒවාත්, දෙමළ මිනිස්සු කරන ඒවාත් අදාළ නෑ. අනෙක් අය වැරදි කරනවා කියලා තමන් ඒවා කරලා හරියන්නේ නෑ නේ. තමන් ඒක නොකර ඉන්නයි වග බලාගන්න ඕනේ.
ඒක පර්යේෂණාත්මකව හොයාගෙන තියෙන දෙයක් ,පෙරසම කැපුවම වෙන්නේ ශිෂ්ණයේ තියෙන සංවේදනාත්මක ස්නායු ටික අයින් වෙන එකයි, අඩු ස්නායු කියන්නේ සාපේක්ෂ ලෙස අඩු ප්‍රමාණයකින් සංවේදන මොළයට යනවා කියන එකයි. ලිංගික වින්දනය කියන්නේ මූලික වශයෙන් මොළයට ශිෂ්ණයෙන් යැවෙන සංවේදන ප්‍රමාණයෙ එකතුවයි ඒක වැඩියි කියන්නේ ලිංගික තෘප්තිය වැඩියි ඒක අඩුයි කියන්නේ ලිංගික තෘප්තිය අඩුයි එතකොට ස්නායු වැඩි ප්‍රමාණයකින් තියෙනවා කියන්නේ වැඩි ලිංගික තෘප්තියක් ගන්න පුලුවන් කියන එකයි.
ලිංගිකව එකතු වෙන කොට සංවේදන ලැබෙන්නේ ශිෂ්ණය ස්ත්‍රීයාගේ යෝනියේ ඝණ්ටනය වෙලා ඝර්සනය මගින් ශිෂ්ණය මත ඇති වෙන බල වලින්. එම බල ශිෂ්ණයේ ඇති ස්නායු උත්තේජනය කරාම එම ස්නායි මගින් ලැබෙන සංවේදන නියුරෝන හරහා මොළයට ගෙනියනවා එතනින් තමයි තමන්ට ලිංගික තෘප්තිය දැනෙන්නේ. ඒක නිසා පෙර සම කපපු අය එහෙම කරපු නැති අයට වඩා අඩු ලිංගික තෘප්තියක් ගන්නේ. අනික ලිංගික ක්‍රියාකාරිත්වයේදි තමන් පමණක් වින්දනය ලබන එක කුහක කමක් ඒකේදි ස්ත්රීයාව පවා පිනවිය යුතුයි. උබලට ඒක සාර්ථකවම කරන්න බෑ මොකද පෙර සම කැපුවම පෙර සම ඇතිල්ලීම මගින් ලැබෙන ලිංගික තෘප්තිය ස්ත්රීයාට ලැබෙන්නේ නැති නිසා. එතකොට ගෑණිට සුරාන්තය විදිමේ අවස්ථාව එන්නේ නෑ බහුතරයක් වෙලාවට (Orgasm).