Mahinda Chinthanaya rocks !!

Host0

Member
Nov 6, 2010
85
3
0
නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල. :lol::lol:
හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.

:yes:
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්දට කඩේ යන එක ඇර මුන්ට වෙන වැඩක් නැද්ද මන්දා. පෙට්‍රල්, ඩීසල් වැඩි කලා ඒවට කිසිම කතාවක් නැහැ. බස් ගස්තු වැඩි කලා ඒවට කිසිම කතාවක් නැහැ, හෙට අනිද්දට, ඉන්ධන් වැඩිවීමට සාපෙක්ෂව හාල්, පොල්, සිනී, එලවළු මිල ඉහලා යාවී, එතකොට සහන හම්බවෙන්නේ රාජ පස්ස ලෙවකන අයට වෙන්නැති, නොදකින් මෙහෙමත් කඩේ යාමක්, කොච්චර මිල ඉහල ගියත් මුන්ට ප්‍රශ්නයක් නැහැනේ, රාජ පස්ස ලෙවකන නිසා, අපි බදු ගෙවන සල්ලි වලින් රාජ පස්ස මුන්ට කන්න අදින්න දෙනවනේ, එකනේ මුන් හැම වේලේම එහෙයි මහරජ, එහෙයි මහරජ අසියාවේ අශ්චරයකි කියලා කියන්නේ,
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P
    යකෝ තාම යුද්දයක් තියෙනවද??:angry::angry: තාම ණය ගන්නේ ප*ක්‌ කරන්නද?? දැන් යුද්ධෙ ගැන කතා කරලා වැඩක් නෑ එක ඉවරයි..ඒ කාලේවත් වැඩි උනේ නෑ මේ තරම් බඩු මිලක්..උබ දන්නවද..දේශීය අපනයන දිරිමත් කරන්න කියල රුපියල අගය අඩු කළා..ඒත් උබ දන්නවද ලංකාවේ ශුද්ධ අපනයනය ඍණ කියල??ඒ කියන්නේ රට යනවට වඩා රට තුලට භාණ්ඩ ගේනවා..ඉතින් මොන මගුලක් ද මේ කලේ??උබට මතකද කාලයක් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 34 බැස්සා කියල??:angry::angry:ඒ කාලේ අපිට 50 ටවත් දුන්නද??මුන් අඩු වෙනකොට සද්ද නෑ..වැඩි වෙනකොට තම පු* පලාගෙන වැඩි කරන්නේ :rofl::rofl: දැන් හරිනේ ආසාව..තෙල් මිල වැඩි කළා කියන්නේ ඔක්කොම වැඩි වෙනවා :yes::yes: අපේ මිනිස්සුන්ට ක්‍රිකට් තරඟයක් බැලුවම ඔය ඔක්කොම අමතකයි..ඇයි යකෝ ආත්මාර්ථකාමී වෙන්නේ??තොපිලට කන්න බොන්න සල්ලි ඇති,,තොපිල ප්‍රාඩෝ වල යනවා ඇති..ඒත් අපි දුප්පත් මිනිස්සු..දවසේ කන්නේ බොන්නේ ගොඩක් පිරිමහලා..උබලා මේ ආණ්ඩුවේ හොඳ කියලා තව දිරිමත් කරපන් වැඩි කරන්න කියලා..ආණ්ඩුව කරන හැම මගුලම හොඳයි කියන පරයෝ වෙන්න එපා,,අසදාරණයට විරුද්ධ වෙයල්ලා..මම කියන්නේ නෑ මේ ආණ්ඩුව කිසි දෙයක් කලේ නෑ කියල..හැමදේම සමබරව කරගෙන යන්න ඕනේ..ණය අරන් අපේ රට සින්න වෙනවා කවදා හරි වෙන රටකට.. අපි මැරිලා යයි කවදා හරි..ඊට පස්සේ ඉන්න පරම්පරාවට මොකද වෙන්නේ?? ඔය දේවල් තොපිලගේ මොළ වලට එන්නේ නැද්ද??මේක පිවිතුරු බෞද්ධ රටක්..බෞද්ධ නොවන යුරෝපා රට වල වත් මේ වගේ ප්‍රශ්න නෑ..ප්‍රශ්නයක් ආවම ඉල්ලා අස් වෙලා තැනට සුදුසු පුද්ගලයට තැන දෙනවා..ඇයි අපිට බැරි.??? :angry::angry::baffled::baffled:
     
    • Like
    Reactions: gcj

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල. :lol::lol:
    හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.
    ඕයි නිකන් මෝඩ කතා කියන්න ඒපා දැන් යුද්දේ ඉවර වෙලා කොච්චර කල්ද?:rofl: අනික යුද්ද කරේ මේ ආණ්ඩුව විතරක් නෙමේ අනිත් ආණ්ඩුත් යුද්ද කරා. ඒ කාලේ තමා කොටි ලංකා බැංකු දළදා මළිගා වලට/ තව රටෙ හැම තැනම බෝම්බ දැම්මෙත් එවත් කොච්චර පාඩුවුන එවාද? නිකන් උබ කියන්නේ මහින්ද රාජපස්ස ඉන්න කාලේ ඔක්කොම වුනා වගෙනේ. උබලැ ලොක්කාගේ බොරු සෝබනෙයි පඩ ගදයි විතරයි:rofl:
     
    • Like
    Reactions: gcj and sudeewa

    මුන්ට ඔය ඇති දෙයක් නැ බන් මූන් කරන්නෙ ලෙවකන ඒක. ඒදා ඉදන් මේ වගේ එවුන් කරන්නෙ ඔවා තමා.
     
    • Like
    Reactions: dileeshakr

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕයි නිකන් මෝඩ කතා කියන්න ඒපා දැන් යුද්දේ ඉවර වෙලා කොච්චර කල්ද?:rofl: අනික යුද්ද කරේ මේ ආණ්ඩුව විතරක් නෙමේ අනිත් ආණ්ඩුත් යුද්ද කරා. ඒ කාලේ තමා කොටි ලංකා බැංකු දළදා මළිගා වලට/ තව රටෙ හැම තැනම බෝම්බ දැම්මෙත් එවත් කොච්චර පාඩුවුන එවාද? නිකන් උබ කියන්නේ මහින්ද රාජපස්ස ඉන්න කාලේ ඔක්කොම වුනා වගෙනේ. උබලැ ලොක්කාගේ බොරු සෝබනෙයි පඩ ගදයි විතරයි:rofl:

    අනිවා ඇත්ත මචන්, විසිල් විතරයි, බල්ටි නැහැ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    419963_270528576352607_100001863991849_679549_2119232272_n.jpg

    rep+9 bro :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ගේ ඔක්කොම එහෙමයි. උඩින් ඔපෙ යටින් හපේ. මෙහෙ ලංකාවේ මිනිස්සු වැඩට, ඉස්කෝලෙට යන්න බස් වල පොරකනවා මේ ඉන්ධන කේස් නිසා, ලොක්කා සිංගප්පූරු යනවා එයාගේ නමින් ඔර්කිඩ් මලක් නම් කරන්න. මොකට කියනවද. :angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,049
    113
    Gotland
    නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල. :lol::lol:
    හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.

    ai dan un owa nikan dunna wage neda katha kale. Russia, china, pakistan ape sahyata innawa kivva, udaw kala kivva. balagena giyama un okkoma salli walata ne karala thiyenne.

    uddeta salli wiyadam una nam dan wadi karanne nathuwa a kalema wadi kala nam iwarai ne.

    meke ekek badu mila, thel mila, bus gastu wage wadi wena eka gana katha kaloth uba a okkotama kokatath thailaya udde ne ban. api desha drohiyo, koti, suddange puka lewa kana un. ubala witharak desha premi, desha maamaka pragathasheeli janathawa.

    lankawa kotiyagen beruwa kiyala, loan aran, china walata idam liyala deela mulu lankawama nathi karanna hadanawa. eka deshapremi paawa deemak wenna athi. ekai sadde natte.

    moda aathal denna epa ban. lankawata kela unama kela wenne apita witharak newi, ubatath kela wei. un nam rata pani. un param para ganakata hamba karagena iwarai.

    ape patte inna amathiyage, dawase aadayama laksha 5 kata wadi. anith unge kohoma adda ?

    anduwe kiyala na. UNP eketh innawa oya wage horu.

    asadaranayata wirddawa katha karapan ban. ube oya tiny molen poddak hithapan. mewa therum ganna arthika wisharadayo wenna oni na.

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල. :lol::lol:
    හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.

    onna kiwwa gon kathawak.. umba amathaka karanna epa.. oya mahina issela hitiya agamathi kiyala.. umbe danuma harima podai ban..mama ey gana hariyata duk wenawa.. umbala wage lin madiyonta mona deshapalanayada..

    umbalata kohedna ban anduwe athula wena siddi danne.. nikan samnya widihata jeewath wena umbala ITN eka balagena methana buranwa..

    mahindala kochcara salli horakan karada.. lankawe hama loku rajaye project ehekinma hena salli kutti yanne rajapakshawarunta....oya mudal serama yuddeta wiyadam karapuwa neme.. umba danne nathnam..naya warthawa awrudden awrudda aragena baluwahama..hondata penaw..

    umba modai.. umba reasearch karala neme katha karanne.. nikan kadey yannan wale kadey yanwa....koheda yanna lin maduyek.. mthana awilla buranawa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    china walata projcts denne ai.. eken loku ganak gotabaya, basil mahinda lata yanwa..ehemai projects denne.... methana kade yana un oya loku project wena widiha ekek wath ahata wath dakala thiyanwada.. nah ne. methana labba wal katha karnna enawa..reddak wath danne nathuwa..

    yudde iwara wela dan godak kal.. dan ltte karayange gaththu salli ma athi lankawe naya gewanna.. ara rajasanthaka karapu dewal ..ko.. unta thibba oti ganan salli ko.. alluwa kiwwa ne.. ane me eroson .. gonek wage talk denna epa methana.. umba gona kiyala meke anek un gonnu neme