Mahinda Chinthanaya rocks !!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    ජනාධිපතිතුමා ඉස්සල්ලාම ඉවර කරේ යුද්ධය තමයි,මම හිතන්නෙ යුද්ධයට‍ ගිය මුදලින් හමිබන්තොට වගේ වරායන් 10-20 හදාගන්ඩ පුලුවන්.:yes: ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?
    හමිබන්තොට වරාය බොහොම හොද වීයාපෘතියක්,හමිබන්තොට වරාය හදල ඉවර උනාම ඒක පහුකරගෙන ‍සිංගප්පුරැවට යන නැවි අල්ල ගන්ඩ පුලුවන්, කිසිම අවුලක් නැතුව.
    හැමදාම මැචි නැනේ තියෙද්දි ගහනව එචිචරයි.
    විදුලිය නැති තාප විදුලි බලාගාර කොහෙද තියෙන්නෙ? මාස දෙක තුනකට කලින් වැස්ස නැති වෙලාවෙ රටටම බිද වැටිමි සහිතව හරි ලයිටි දුන්නෙ ඔය කියන එකෙන් තමයි.ඒක නැත්නමි රටම හිටිනව,ඒවගේ තව බලාගරායක් රටට ඔනේ.නැත්නමි වැස්ස වහිනකමි බලන් හිටියොත් සොරි වෙන්ඩ පුලුවන්.

    අනිත් දේ තමයි ඔයාල කියන විදිහට ඔක්කොම හදන්නෙ නැතිව ඉන්ඩ ඔනේ,හිතල බලපන්කො මොකක් හරි හදන එකද හොද,නැත්නමි උඩට කට හරෝගෙන ඔහේ බලන් ඉන්න එකද හොද කියල.

    ඒකේක කටිටිය කියනව කිසිම දෙයක් හදල නැ කියල

    1 නැවි එන්ඩ වරාය හදන්ඩ ඔ‍නනේ තාම හදාගෙන යනව,ඉවසල බලන්ඩ,අනිවාර්යෙන් ගොඩම යන වියාපෘතියක්.ඔකට චිනෙයි ඇමරිකාවයි ඇහගහගෙන ඉන්නෙ නිකන් නෙමෙයි.
    2 අනේ ඔවි මැචි බලනව,මම දන්න ක්‍රිකටි වලට අනුවනමි ජාත්‍යන්තර ප්‍රමිතියට නැති ගවුන්ඩි වල මැචි ගහන්නෙ නැ :rofl::rofl: ගවුන්ඩි හොදට හදල තියෙන්නෙ ඒකයි මැචි ගහන්නෙ.
    3 තාප විදුලි බලාගාරෙ හදල තියෙන්නෙ ඒකෙන් තමයි දැන් මාස දෙකකට කලින් මුලු රටටම විදුලිය දුන්නෙ ජල විදුලි බලාගාර අන්තෙට හිදිල තියෙද්දි :yes:

    දැන් ඔයා බංකු පොත දැක්කද? :rolleyes: දැක්කනමි මම පිළිගන්නමි කියන කතාව :yes: හරියට හදල තියෙන්නෙ අනික් ඒවා තාම හදනව ඉවසල බලන්ඩ පාට කන්නාඩි නැතුව.

    උබට සැහෙනට තරු විසිවෙලා වගේ ,හැමතැනම තරු :lol::lol::lol: කියුවෙ නැවි පර්යන්තය හදල ඉවරයි කියල,කවුරැවත් කියුවෙ නැ ඔක්කොම හදල ඉවරයි කියල.:rofl: ඒකනේ මම කියුවෙ උබ ඉන්නෙ තරුවලින් පිරිචිච හින ලෝකෙක කියල.කියන ‍දේ නෙමේ තේරුමි ගන්නෙ :lol::P

    උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ. :P දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????

    උත්තරේ තමයි දිල තියෙන්නෙ,ඔකට වෙන දෙයක් කියන්ඩ නැ , ඒකත් තේරෙන්නෙ නැත්නමි ඉස්සල්ලා කියුව වගේම,උබව මොන්ඩිසෝරි යන්ඩ වෙනව :lol::P

    ඉන්ධන පර්යන්තය හදන්ඩ ඔනේ ආර්ථික වාසි ලබන්ඩ.කඩයක් දැමිම වගේ අද දාල හෙට ලාබ ගන්ඩ බැ වරායක් හදල.හමිබන්තොට කියන්නෙ හොද වරායක්,දවසට ඔතනින් නැවු 300-400 යනව ඒකෙන් නවි 30-40 අපුවාම ඇති හොදටම, බෙහොම සාර්ථක වියාපෘතියක් ඒක නැවි වලට පහසුකමි හැදුවට බස්සෙ වරායෙ :yes: ඒක නැ කියනව නමි ඒක මොලේ අමාරැවක්

    බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ :lol: හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම‍ මොකද වෙන්නෙ ‍??

    හැත්තෑවක් විතර හිටියට එකෙක්ට හොද තර්කයක් දාගන්ඩ බැනේ.:lol::lol: මමම කියන ඒවට මොනව මොනව හරි කියව කියව ඉන්නව. :lol::lol: උබලට තර්ක කරන්ඩ ඉගෙන ගෙන එන්ඩ වෙනව,පවි බන් උබල පුදුම අනාත කමක් තියෙන්නෙ. :P

    අන්න හරි ඒක තමයි,වාරය අනිවාර්යෙන් හරියනව,:yes: ආණ්ඩුව කරන දේවල් ඒකේක අයට ඒකේක විදිහට පෙන්ඩ පුලුවන්,ඒක එචිචර අවුලක් නැ,හැමෝම ආණ්ඩුවට පක්ෂ වෙන්ඩ ඔනේ නැ.

    නෙදකින් මූ මහින්දයගේ ගූ හත්පොලේ ගාගෙන නහයෙයි කටෙයි හැමතැනම:eek: මේ වගේ කාලකන්නි පෝන්නයෝ නිසා තමා රටේ මිනිස්සු දුක් විදින්නේ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    නෙදකින් මූ මහින්දයගේ ගූ හත්පොලේ ගාගෙන නහයෙයි කටෙයි හැමතැනම:eek: මේ වගේ කාලකන්නි පෝන්නයෝ නිසා තමා රටේ මිනිස්සු දුක් විදින්නේ.

    :yes::yes::yes::yes::(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113

    thawa thel mila wadi karanu..

    thawa badu mila wadi karanu...

    thawa tax gasanu..

    thawa horakan karanu..

    apey maha raja apita keilya ne.. chik wipakshe inneth ponnayo ne.. rata baraganna tharam eka hal paruwek wath nah ne..
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    නෙදකින් මූ මහින්දයගේ ගූ හත්පොලේ ගාගෙන නහයෙයි කටෙයි හැමතැනම:eek: මේ වගේ කාලකන්නි පෝන්නයෝ නිසා තමා රටේ මිනිස්සු දුක් විදින්නේ.
    පව් බන් :(:(
    මූයි විමසුම මහින්දයි එකම ගාලේ ආණ්ඩුවෙ කුණු අපුල්ලලා තමා කීයක් හරි හොයා ගන්නේ :no::no:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඉන්ධන පර්යන්තය හදන්ඩ ඔනේ ආර්ථික වාසි ලබන්ඩ.කඩයක් දැමිම වගේ අද දාල හෙට ලාබ ගන්ඩ බැ වරායක් හදල.හමිබන්තොට කියන්නෙ හොද වරායක්,දවසට ඔතනින් නැවු 300-400 යනව ඒකෙන් නවි 30-40 අපුවාම ඇති හොදටම, බෙහොම සාර්ථක වියාපෘතියක් ඒක නැවි වලට පහසුකමි හැදුවට බස්සෙ වරායෙ :yes: ඒක නැ කියනව නමි ඒක මොලේ අමාරැවක්
    බොලගේ සුද්දො කියන දෙයක් කනකට ගන්නැති මහරජා ඇමරිකාව කිව්ව ගමන් නගුට මොකේද ගහං ඉරාණෙන් තෙල් ගේන එක නැවත්තුවලු ඔන්න :yes::yes:

    ඇයි යකෝ ඔච්චර කරට අත දාන් ෆොටරරගෙන හිටිය ගල් ෆිට් එකට මොකද උනේ :angry::angry:
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ ............
    thopi nikan rajayata baninawa ponnayo
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ ............
    thopi nikan rajayata baninawa ponnayo

    dannoo danithi..chandrika oder karapuwa thama mahinda ge kale awe.. heheh.. ehema badu ada kiwwa heta ganna ehema bah.. danna redak katha karapan..

    uddeta ochcara giye nah matto.. umbala wage matto inna kan mey rata hadanna baha..

    andu pakshaye amathi kenek, mathree kenek asawata hari ashrya karahan.. etha kota dana ganna puluwan.. api katha karanne amthiyo kiwwa dewal. thopi wage ITN bala burana un neme api
     
    • Like
    Reactions: gcj

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    ඔන්න පලමු පඩය නිකුත් කරලා :P
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    419963_270528576352607_100001863991849_679549_2119232272_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mig gatteth, udde kaleth ape, thoge, meke inna anith unge, ek enne nathi ungeth salli walin yako

    oya ekek wath nikan koranna giye na. thats truth bans

    a nisa oya onima deyakata katha karannath , baninnath, oni nam nawaththannath apita aithiya thiyenawa.
    dannoo danithi..chandrika oder karapuwa thama mahinda ge kale awe.. heheh.. ehema badu ada kiwwa heta ganna ehema bah.. danna redak katha karapan..

    uddeta ochcara giye nah matto.. umbala wage matto inna kan mey rata hadanna baha..

    andu pakshaye amathi kenek, mathree kenek asawata hari ashrya karahan.. etha kota dana ganna puluwan.. api katha karanne amthiyo kiwwa dewal. thopi wage ITN bala burana un neme api

    නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල. :lol::lol:
    හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.
     
    alsabel

    Member
    Sep 24, 2010
    47
    0
    0
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    Aniwa macho
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලගේ සුද්දො කියන දෙයක් කනකට ගන්නැති මහරජා ඇමරිකාව කිව්ව ගමන් නගුට මොකේද ගහං ඉරාණෙන් තෙල් ගේන එක නැවත්තුවලු ඔන්න :yes::yes:

    ඇයි යකෝ ඔච්චර කරට අත දාන් ෆොටරරගෙන හිටිය ගල් ෆිට් එකට මොකද උනේ :angry::angry:

    කවුද ඉරානෙන් තෙල් ගන්න එක නතර කරේ දැන ගෙන කතා කරා නමි හොදයි :lol: දැනුත් ගන්නෙ ඉරානෙන් තමයි,දැනට සාගචිචාවක් යනව ඉරානෙත් එක්‍ක තෙල්වලට ඉන්දියන් රැපියල් වලින් ගෙවන්ඩ,ඇමරිකානු ඩොලර් නැතුව.දැන ගෙන කතා කරන්ඩ හිතට එන ඒවා ලියුවට ඒවා ඇත්ත නෙමේ :no: ඉරානෙන් තාමත් තෙල් ගන්නව චිනෙ,ඉන්දියාව,ලංකාව සහ තව රටවල් ටිකක්,ඔය සුද්දො කියන දේවල් කවුද අහන්නෙ :P:P