Aniwa macho

මෙවුන්ට තේරෙන්නෙ නැ මචන්,මුන් හිතන්නෙ යුද්ධෙට ආයුධ ඉබේ පහල උනා කියල. Aniwa macho

මෙවුන්ට තේරෙන්නෙ නැ මචන්,මුන් හිතන්නෙ යුද්ධෙට ආයුධ ඉබේ පහල උනා කියල. නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල.![]()
හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.

මෙවුන්ට තේරෙන්නෙ නැ මචන්,මුන් හිතන්නෙ යුද්ධෙට ආයුධ ඉබේ පහල උනා කියල.
යකෝ තාම යුද්දයක් තියෙනවද??ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()

තාම ණය ගන්නේ ප*ක් කරන්නද?? දැන් යුද්ධෙ ගැන කතා කරලා වැඩක් නෑ එක ඉවරයි..ඒ කාලේවත් වැඩි උනේ නෑ මේ තරම් බඩු මිලක්..උබ දන්නවද..දේශීය අපනයන දිරිමත් කරන්න කියල රුපියල අගය අඩු කළා..ඒත් උබ දන්නවද ලංකාවේ ශුද්ධ අපනයනය ඍණ කියල??ඒ කියන්නේ රට යනවට වඩා රට තුලට භාණ්ඩ ගේනවා..ඉතින් මොන මගුලක් ද මේ කලේ??උබට මතකද කාලයක් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 34 බැස්සා කියල??
ඒ කාලේ අපිට 50 ටවත් දුන්නද??මුන් අඩු වෙනකොට සද්ද නෑ..වැඩි වෙනකොට තම පු* පලාගෙන වැඩි කරන්නේ 
දැන් හරිනේ ආසාව..තෙල් මිල වැඩි කළා කියන්නේ ඔක්කොම වැඩි වෙනවා 
අපේ මිනිස්සුන්ට ක්රිකට් තරඟයක් බැලුවම ඔය ඔක්කොම අමතකයි..ඇයි යකෝ ආත්මාර්ථකාමී වෙන්නේ??තොපිලට කන්න බොන්න සල්ලි ඇති,,තොපිල ප්රාඩෝ වල යනවා ඇති..ඒත් අපි දුප්පත් මිනිස්සු..දවසේ කන්නේ බොන්නේ ගොඩක් පිරිමහලා..උබලා මේ ආණ්ඩුවේ හොඳ කියලා තව දිරිමත් කරපන් වැඩි කරන්න කියලා..ආණ්ඩුව කරන හැම මගුලම හොඳයි කියන පරයෝ වෙන්න එපා,,අසදාරණයට විරුද්ධ වෙයල්ලා..මම කියන්නේ නෑ මේ ආණ්ඩුව කිසි දෙයක් කලේ නෑ කියල..හැමදේම සමබරව කරගෙන යන්න ඕනේ..ණය අරන් අපේ රට සින්න වෙනවා කවදා හරි වෙන රටකට.. අපි මැරිලා යයි කවදා හරි..ඊට පස්සේ ඉන්න පරම්පරාවට මොකද වෙන්නේ?? ඔය දේවල් තොපිලගේ මොළ වලට එන්නේ නැද්ද??මේක පිවිතුරු බෞද්ධ රටක්..බෞද්ධ නොවන යුරෝපා රට වල වත් මේ වගේ ප්රශ්න නෑ..ප්රශ්නයක් ආවම ඉල්ලා අස් වෙලා තැනට සුදුසු පුද්ගලයට තැන දෙනවා..ඇයි අපිට බැරි.??? 

ඕයි නිකන් මෝඩ කතා කියන්න ඒපා දැන් යුද්දේ ඉවර වෙලා කොච්චර කල්ද?නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල.![]()
හිතට එන ඒවා නොදන්න කමට කියුවට කමක් නැ,ඒත් හමුදාව ගැන දන්නවනමි ඔය විකාර කතා කියන්නෙ නැ.ජනාධිපතිතුමා බලයට එද්දි අඩුම ගනේ රණවිරැවට ආයුධ තියා,නිළ ඇදුමවත් හරියට තබිබෙ නැ.අන්න ඒ තත්වයේ හමුදාවක් තමයි මුල ඉදල හදල ආයුධ ගෙනත් දිල සටන කරේ. අන්තිම වෙද්දි හමුදාව වෙඩි තිබිබෙ නැ rpg වර්ෂා වැස්සුව,නැතුව යුද්ධ දිනන්ඩ බැ.rpg ගහල මදි ඒකෙත් පවර් මදි වෙද්දි කෙලින්ම රැසියාවෙන් මිසයිල ගෙනල්ල කුඩු කරල දැමිමෙ,මේවා පොඩි උදාහරන විතරයි තව කොචිචර තියෙනවද.ඔව ගෙන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතුවනමි මේ තෙර්ඩි එක වැටෙන්නෙ නැ.
අනික යුද්ද කරේ මේ ආණ්ඩුව විතරක් නෙමේ අනිත් ආණ්ඩුත් යුද්ද කරා. ඒ කාලේ තමා කොටි ලංකා බැංකු දළදා මළිගා වලට/ තව රටෙ හැම තැනම බෝම්බ දැම්මෙත් එවත් කොච්චර පාඩුවුන එවාද? නිකන් උබ කියන්නේ මහින්ද රාජපස්ස ඉන්න කාලේ ඔක්කොම වුනා වගෙනේ. උබලැ ලොක්කාගේ බොරු සෝබනෙයි පඩ ගදයි විතරයි
මුන්ට ඔය ඇති දෙයක් නැ බන් මූන් කරන්නෙ ලෙවකන ඒක. ඒදා ඉදන් මේ වගේ එවුන් කරන්නෙ ඔවා තමා.යකෝ තාම යුද්දයක් තියෙනවද??තාම ණය ගන්නේ ප*ක් කරන්නද?? දැන් යුද්ධෙ ගැන කතා කරලා වැඩක් නෑ එක ඉවරයි..ඒ කාලේවත් වැඩි උනේ නෑ මේ තරම් බඩු මිලක්..උබ දන්නවද..දේශීය අපනයන දිරිමත් කරන්න කියල රුපියල අගය අඩු කළා..ඒත් උබ දන්නවද ලංකාවේ ශුද්ධ අපනයනය ඍණ කියල??ඒ කියන්නේ රට යනවට වඩා රට තුලට භාණ්ඩ ගේනවා..ඉතින් මොන මගුලක් ද මේ කලේ??උබට මතකද කාලයක් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 34 බැස්සා කියල??
ඒ කාලේ අපිට 50 ටවත් දුන්නද??මුන් අඩු වෙනකොට සද්ද නෑ..වැඩි වෙනකොට තම පු* පලාගෙන වැඩි කරන්නේ
දැන් හරිනේ ආසාව..තෙල් මිල වැඩි කළා කියන්නේ ඔක්කොම වැඩි වෙනවා
අපේ මිනිස්සුන්ට ක්රිකට් තරඟයක් බැලුවම ඔය ඔක්කොම අමතකයි..ඇයි යකෝ ආත්මාර්ථකාමී වෙන්නේ??තොපිලට කන්න බොන්න සල්ලි ඇති,,තොපිල ප්රාඩෝ වල යනවා ඇති..ඒත් අපි දුප්පත් මිනිස්සු..දවසේ කන්නේ බොන්නේ ගොඩක් පිරිමහලා..උබලා මේ ආණ්ඩුවේ හොඳ කියලා තව දිරිමත් කරපන් වැඩි කරන්න කියලා..ආණ්ඩුව කරන හැම මගුලම හොඳයි කියන පරයෝ වෙන්න එපා,,අසදාරණයට විරුද්ධ වෙයල්ලා..මම කියන්නේ නෑ මේ ආණ්ඩුව කිසි දෙයක් කලේ නෑ කියල..හැමදේම සමබරව කරගෙන යන්න ඕනේ..ණය අරන් අපේ රට සින්න වෙනවා කවදා හරි වෙන රටකට.. අපි මැරිලා යයි කවදා හරි..ඊට පස්සේ ඉන්න පරම්පරාවට මොකද වෙන්නේ?? ඔය දේවල් තොපිලගේ මොළ වලට එන්නේ නැද්ද??මේක පිවිතුරු බෞද්ධ රටක්..බෞද්ධ නොවන යුරෝපා රට වල වත් මේ වගේ ප්රශ්න නෑ..ප්රශ්නයක් ආවම ඉල්ලා අස් වෙලා තැනට සුදුසු පුද්ගලයට තැන දෙනවා..ඇයි අපිට බැරි.???
![]()
ඕයි නිකන් මෝඩ කතා කියන්න ඒපා දැන් යුද්දේ ඉවර වෙලා කොච්චර කල්ද?අනික යුද්ද කරේ මේ ආණ්ඩුව විතරක් නෙමේ අනිත් ආණ්ඩුත් යුද්ද කරා. ඒ කාලේ තමා කොටි ලංකා බැංකු දළදා මළිගා වලට/ තව රටෙ හැම තැනම බෝම්බ දැම්මෙත් එවත් කොච්චර පාඩුවුන එවාද? නිකන් උබ කියන්නේ මහින්ද රාජපස්ස ඉන්න කාලේ ඔක්කොම වුනා වගෙනේ. උබලැ ලොක්කාගේ බොරු සෝබනෙයි පඩ ගදයි විතරයි
![]()
මුන්ට ඔය ඇති දෙයක් නැ බන් මූන් කරන්නෙ ලෙවකන ඒක. ඒදා ඉදන් මේ වගේ එවුන් කරන්නෙ ඔවා තමා.

නියම කතා තමයි තියෙන්නෙ යුද්ධෙට කිසිම වියදමක් ගිහින් නැ,ඒකනේ මම කියුවෙ කජු ඇට කොස් ඇට වලින් මුන් කියන විදිහට සටන් කරල තියෙන්නෙ කියල.![]()