2012 කියන්නේ අර්බුදකාරි වසරක්.ඔයාලට 2013ක් ලැබෙන්නේ නෑ.වෙන ක්‍රමයකට ගනනය වෙන්නේ. මානවයන්ගේ වැරදි ආර්ථික දැක්ම සහ අපචාරමත්මක සංවර්ධනය දැඩි අර්බුදයකට ලක්වෙලා ඇති බව පේනවා.මේ පෘථිවිය මානවයන්ට අයිති එකක් නෙවෙයි.පිටසක්වල ජීවින් තමයි මේ ග්‍රහලෝක මේ විදිහට ස්ථාන ගත කරමින් මේ සූර්ය මණ්ඩලය නිර්මාණය කරේ.සියලූම සතුන්ගේ ජාන පිටපත් වල පූර්ණ අයිතිය අන්තර් සක්වල සතුය.ඒක නිසා මේ සූර්ය මණ්ඩලය අයිති අන්තර්සක්වලට.ඒ අයට ඕන දෙයක් පෘථිවියට කරන්න පුලුවන්.මීලග පරිණාමික සංවර්ධනය පිටසක්වල නියමයන් අනුවම සිදු වෙනු ඇති.කොහොම වුනත් මානවයන් පෘථිවියේ ආයු කාලය තව වසර 30කට සීමා කරගෙන ඉවරයි.ඔයාලගේ විනාශකාරි සංවර්ධනය නිසා පෘථිවියට මානව පැවත්මට සහය දෙන්න පුලුවන් 2040 වෙනකම් පමණයි.