2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කට්ටිය ලංකාවේ තෙම් මිල ඉහල ගිය එක ගැන වැඩිය කලබල වෙන්න එපා.තව මාස කීපයක් ඉවසලා ඉන්න.මේ වසර තුල පිටසක්වල ජීවින් මහින්දලාව ගෙදර යවනවා. අපි පෘථිවිය පාලනය කරන දවසේ ඉඳලා ඔය ප්‍රශ්න මුකුත් ඔයාලට ඇති වෙන්නේ නෑ. හැමෝටම කාර් එකේ හයි කර ගන්න ක්‍රිස්ටලින් බැටරි දෙනවා.ඒවා කවදාවත් බහින බැටරි නෙවෙයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය ලංකාවේ තෙම් මිල ඉහල ගිය එක ගැන වැඩිය කලබල වෙන්න එපා.තව මාස කීපයක් ඉවසලා ඉන්න.මේ වසර තුල පිටසක්වල ජීවින් මහින්දලාව ගෙදර යවනවා. අපි පෘථිවිය පාලනය කරන දවසේ ඉඳලා ඔය ප්‍රශ්න මුකුත් ඔයාලට ඇති වෙන්නේ නෑ. හැමෝටම කාර් එකේ හයි කර ගන්න ක්‍රිස්ටලින් බැටරි දෙනවා.ඒවා කවදාවත් බහින බැටරි නෙවෙයි.
    ඔයා පස්ස දීලද මහින්දලාව එළවන්නෙ ඇ:lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කට්ටිය ලංකාවේ තෙම් මිල ඉහල ගිය එක ගැන වැඩිය කලබල වෙන්න එපා.තව මාස කීපයක් ඉවසලා ඉන්න.මේ වසර තුල පිටසක්වල ජීවින් මහින්දලාව ගෙදර යවනවා. අපි පෘථිවිය පාලනය කරන දවසේ ඉඳලා ඔය ප්‍රශ්න මුකුත් ඔයාලට ඇති වෙන්නේ නෑ. හැමෝටම කාර් එකේ හයි කර ගන්න ක්‍රිස්ටලින් බැටරි දෙනවා.ඒවා කවදාවත් බහින බැටරි නෙවෙයි.
    මට දැන්ම ක්‍රිස්ටලින් බැටරි එකක් එවපන්කො බන්?:D:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කට්ටිය ලංකාවේ තෙම් මිල ඉහල ගිය එක ගැන වැඩිය කලබල වෙන්න එපා.තව මාස කීපයක් ඉවසලා ඉන්න.මේ වසර තුල පිටසක්වල ජීවින් මහින්දලාව ගෙදර යවනවා. අපි පෘථිවිය පාලනය කරන දවසේ ඉඳලා ඔය ප්‍රශ්න මුකුත් ඔයාලට ඇති වෙන්නේ නෑ. හැමෝටම කාර් එකේ හයි කර ගන්න ක්‍රිස්ටලින් බැටරි දෙනවා.ඒවා කවදාවත් බහින බැටරි නෙවෙයි.

    මට කාර් එකක් නෑ නේ බන්....
    එකත් දෙනවද ..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :):yes::yes:
    11.gif
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරියා.....කෝ මචෝ උඹ දැන් පේන්නත් නෑනෙ වැඩිය!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට කාර් එකක් නෑ නේ බන්....
    එකත් දෙනවද ..
    ඔය කාර්,බස් ලොරි ඔක්කොම විනාශ කරලා දානවා.ඔවා ඉතාම ප්‍රථමික ප්‍රවාහන ක්‍රම.ඊට වඩා සුපර් තාක්ෂනයේ ප්‍රවාහන සේවයක් අපි බිහි කරනවා.මට සෑහෙන්න දේවල් ලියන්න තියෙනවා.නමුත් ඒවා ටිකක් බරපතල නිසා අස්ථාතුමා මට කීවා දැන්ම දාන්න එපා කියලා.ඒ අය ග්‍රීන් ලයිට් එක දුන්නම ඔක්කොම දෙන්නම්.
     
    • Like
    Reactions: kinkon

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඔය කාර්,බස් ලොරි ඔක්කොම විනාශ කරලා දානවා.ඔවා ඉතාම ප්‍රථමික ප්‍රවාහන ක්‍රම.ඊට වඩා සුපර් තාක්ෂනයේ ප්‍රවාහන සේවයක් අපි බිහි කරනවා.මට සෑහෙන්න දේවල් ලියන්න තියෙනවා.නමුත් ඒවා ටිකක් බරපතල නිසා අස්ථාතුමා මට කීවා දැන්ම දාන්න එපා කියලා.ඒ අය ග්‍රීන් ලයිට් එක දුන්නම ඔක්කොම දෙන්නම්.
    pruthuwiye wahana walin labena thrupthiya mannam hithan na wena mona lokeka wahanekinwath labei kiyala thawa ara kristalin batriya set karagaththanam me loke wahana thamayi pattama aathal :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :baffled::):)
    ඔය කාර්,බස් ලොරි ඔක්කොම විනාශ කරලා දානවා.ඔවා ඉතාම ප්‍රථමික ප්‍රවාහන ක්‍රම.ඊට වඩා සුපර් තාක්ෂනයේ ප්‍රවාහන සේවයක් අපි බිහි කරනවා.මට සෑහෙන්න දේවල් ලියන්න තියෙනවා.නමුත් ඒවා ටිකක් බරපතල නිසා අස්ථාතුමා මට කීවා දැන්ම දාන්න එපා කියලා.ඒ අය ග්‍රීන් ලයිට් එක දුන්නම ඔක්කොම දෙන්නම්.

    එල එල...මැයි වල ඉතින් කට්ටිය සෙට් වෙන එකනේ..:)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 කියන්නේ අර්බුදකාරි වසරක්.ඔයාලට 2013ක් ලැබෙන්නේ නෑ.වෙන ක්‍රමයකට ගනනය වෙන්නේ. මානවයන්ගේ වැරදි ආර්ථික දැක්ම සහ අපචාරමත්මක සංවර්ධනය දැඩි අර්බුදයකට ලක්වෙලා ඇති බව පේනවා.මේ පෘථිවිය මානවයන්ට අයිති එකක් නෙවෙයි.පිටසක්වල ජීවින් තමයි මේ ග්‍රහලෝක මේ විදිහට ස්ථාන ගත කරමින් මේ සූර්ය මණ්ඩලය නිර්මාණය කරේ.සියලූම සතුන්ගේ ජාන පිටපත් වල පූර්ණ අයිතිය අන්තර් සක්වල සතුය.ඒක නිසා මේ සූර්ය මණ්ඩලය අයිති අන්තර්සක්වලට.ඒ අයට ඕන දෙයක් පෘථිවියට කරන්න පුලුවන්.මීලග පරිණාමික සංවර්ධනය පිටසක්වල නියමයන් අනුවම සිදු වෙනු ඇති.කොහොම වුනත් මානවයන් පෘථිවියේ ආයු කාලය තව වසර 30කට සීමා කරගෙන ඉවරයි.ඔයාලගේ විනාශකාරි සංවර්ධනය නිසා පෘථිවියට මානව පැවත්මට සහය දෙන්න පුලුවන් 2040 වෙනකම් පමණයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    අෆ්ෆට සිරි මචන්,මුං දැන් කාර් වලිනුත් එනවද..!! :shocked::shocked::eek:
    දැන් අශ්ත බොස් ලොග් වෙන්නෙ නැත්තෙ මොකෝ බන්ස්?

    අහ්.. අද මට තෑග්ගක් එවහන්කෝ මචන්...:Dඅද feb 14 මගේ බර්ත්ඩේ එක..:yes::love::love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2012 කියන්නේ අර්බුදකාරි වසරක්.ඔයාලට 2013ක් ලැබෙන්නේ නෑ.වෙන ක්‍රමයකට ගනනය වෙන්නේ. මානවයන්ගේ වැරදි ආර්ථික දැක්ම සහ අපචාරමත්මක සංවර්ධනය දැඩි අර්බුදයකට ලක්වෙලා ඇති බව පේනවා.මේ පෘථිවිය මානවයන්ට අයිති එකක් නෙවෙයි.පිටසක්වල ජීවින් තමයි මේ ග්‍රහලෝක මේ විදිහට ස්ථාන ගත කරමින් මේ සූර්ය මණ්ඩලය නිර්මාණය කරේ.සියලූම සතුන්ගේ ජාන පිටපත් වල පූර්ණ අයිතිය අන්තර් සක්වල සතුය.ඒක නිසා මේ සූර්ය මණ්ඩලය අයිති අන්තර්සක්වලට.ඒ අයට ඕන දෙයක් පෘථිවියට කරන්න පුලුවන්.මීලග පරිණාමික සංවර්ධනය පිටසක්වල නියමයන් අනුවම සිදු වෙනු ඇති.කොහොම වුනත් මානවයන් පෘථිවියේ ආයු කාලය තව වසර 30කට සීමා කරගෙන ඉවරයි.ඔයාලගේ විනාශකාරි සංවර්ධනය නිසා පෘථිවියට මානව පැවත්මට සහය දෙන්න පුලුවන් 2040 වෙනකම් පමණයි.

    ai ban oriyo.... second world war kale Astha thuma nidagenada hitiye.... yako.... ai kalema prutiviya vinasa karanna thibba neee....

    ethakota oya issara hitapu dictators la wa pana pitin ula thiyanna thibbane... ai hadissiye pruthivya vinasa karanna hadanne? Astha wada karanne nakath balalada?
     
    Status
    Not open for further replies.