Mahinda Chinthanaya rocks !!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    428166_365827973447288_141589542537800_1384703_1401689924_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,225
    113
    මුන්ගේ ඔක්කොම එහෙමයි. උඩින් ඔපෙ යටින් හපේ. මෙහෙ ලංකාවේ මිනිස්සු වැඩට, ඉස්කෝලෙට යන්න බස් වල පොරකනවා මේ ඉන්ධන කේස් නිසා, ලොක්කා සිංගප්පූරු යනවා එයාගේ නමින් ඔර්කිඩ් මලක් නම් කරන්න. මොකට කියනවද. :angry::angry:

    :rofl:
    කොහොමත් හැමදේටම තමන්ගේ නම දා ගැනිමේ රෝගයක් නම් තියෙනවා.. :yes:
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    යුද්ධේ ඉවර වෙනකම් ජනාධිපති තුමා කරපු දේවල් මිනිස්සු ඉවසුවා රට වෙනුවෙන් සහ හමුදාවට දෙන සහයෝගයක් වශයෙන්. බඩු මිල ගණන් වැඩියි කියල කවුරුත් ඒ කාලේ පාරට බැස්සේ නැහැනේ. එතකොට ජනාධිපතිට වගේම මේ ලංකාවේ හැම මිනිහටම මේ නිදහසේ ගෞරවයට අයිතියක් තියනවා. ඒ හින්ද යුද්ධේ ඉවර කරා කියල හිතුමතේට ණය ගන්න ජනාධිපතිට ලයිසන් දීල නැහැ. ජනාධිපති ණය ගත්තට ගෙවන්න වෙන්නේ ලංකාවේ සියලු පුරවැසියන්ට.
    අනිත් එක තමයි, ලංකාවේ ජනාධිපතිගේ අනුදැනුම ඇතුව වෙන වැරදි වැඩ දැක්කම ණය ගෙවන්නේ එයාගේ කවුරුහරිද කියල හිතෙනවා. ලෝකේ ලොකුම කැබිනට්ටුව. සිය ගණන් නඩ කැන්දන් රට සවාරි යෑම (ගණිකාවන් හෙන්චයියන් ඇතුළුව) , මිහින් ගුවන් සේවය ඇරඹීම, ඉතා විශාල වාණිජ පොලී අනුපාත වලට ගත්තු ණය වලින් කරන බොරු සංවර්ධන වැඩ, දැයට කිරුල වගේ බොරු ප්‍රදර්ශන සඳහා කෝටි ගණන් වැය කිරීම, නාමල් බබාගේ රේස් ආසාව සන්සින්දුවන්නට හමුදාව යොදා වැලි ගෝනි අද්දවා දහස් ගණන් වැඩ කරන ජනතාව පීඩාවට පත් කොට colombo night race පැවැත්වීම, ගොඩ පෙරකදොරුවෙක් වෙන්නටවත් මොලේ කලඳක් නැති නාමල් බබාට කොපි කිරීමට පහසුකම් ලබාදී නීති විභාගය පාස් කරවීම, ලංකාවේ ව්‍යවසායක් කිරීමට කැමති කෙනෙක්ට කුට්ටිය දෙනතුරු කිසිම අවස්තාවක් නොලැබෙන පරිදි වංචාව සහ දූෂණය ඔඩු දුවා යාමට සැලැස්වීම, මර්වින්, SB , කුඩු දුමින්ද වැනි සිරගෙදර හෝ මානසික රෝහලේ සිටිය යුතු වූවන්ට තනතුරු ලබා දීම. 18 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා රටේ නිදහස්ව සහ ස්වාධීනව තිබිය යුතු අධිකරණය, හමුදා, රාජ්‍ය සේවය, පොලිසිය වන් ආයතන විධායකයට ගැති කොට ගැනීම, වැනි මෙකී නොකී බොහෝ දේ ඇත.
     
    • Like
    Reactions: chami_84

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ තාම යුද්දයක් තියෙනවද??:angry::angry: තාම ණය ගන්නේ ප*ක්‌ කරන්නද?? දැන් යුද්ධෙ ගැන කතා කරලා වැඩක් නෑ එක ඉවරයි..ඒ කාලේවත් වැඩි උනේ නෑ මේ තරම් බඩු මිලක්..උබ දන්නවද..දේශීය අපනයන දිරිමත් කරන්න කියල රුපියල අගය අඩු කළා..ඒත් උබ දන්නවද නෑ බෞද්ධ රටක්..බෞද්ධ නොවන යුරෝපා රට වල වත් මේ වගේ ප්‍රශ්න නෑ..ප්‍රශ්නයක් ආවම ඉල්ලා අස් වෙලා තැනට සුදුසු පුද්ගලයට තැන දෙනවා..ඇයි අපිට බැරි.??? :angry::angry::baffled::baffled:
    ඕයි නිකන් මෝඩ කතා කියන්න ඒපා දැන් යුද්දේ ඉවර වෙලා කොච්චර කල්ද?:rofl: අනික යුද්ද කරේ මේ ආණ්ඩුව විතරක් නෙමේ අනිත් ආණ්ඩුත් යුද්ද කරා. ඒ කාලේ තමා කොටි ලංකා බැංකු දළදා මළිගා වලට/ තව රටෙ හැම තැනම බෝම්බ දැම්මෙත් එවත් කොච්චර පාඩුවුන එවාද? නිකන් උබ කියන්නේ මහින්ද රාජපස්ස ඉන්න කාලේ ඔක්කොම වුනා වගෙනේ. උබලැ ලොක්කාගේ බොරු සෝබනෙයි පඩ ගදයි විතරයි:rofl:


    මේ දෙකටම කියන්ඩ තියෙන්නෙ මෙචිචරයි මම කතා කරල තියෙන්නෙ පොයිටි එකට,උබල දෙන්නම පිලි පැනල.මම යුද්ධෙට සල්ලි වියදමි උනා කියුවෙ ආණ්ඩුව ණය උනේ මොකටද කියන්ඩ,නැතුව වෙන දේකට නෙමේ.ඇත්ත දැන් යුද්ධය නැ ඒත් යුද්ධෙට ගත්ත ණය ගෙවල ඉවර නැ,මම උත්තර දුන්නෙ පළවෙනියට දාල තියෙන පොටෝ එකට. ඒකට දෙන උත්තරය වෙන දේවලට අල්ල ගත්තාම වැඩේ අවුටි යනව.මොකේටද උත්තර දිල තියෙන්නෙ කියල පොඩිඩක් මොලෙන් විමසල බලුවනමි මේ වැල් බයිල එන්නෙ නැ. :P

    මට නමි පේන්නෙ උබල කියන විදිහට ණය ගන්නෙ නැතුව යුද්ධය නොකර හිටියනමි හොදයි කියනව වගේ. :P:P ඒක ඉතින් උබලගෙ දුර්වල කමක් අපිට නමි යුද්ධය කරපු එක හොදයි,ඒකට සතුටු වෙන්ඩ උබලට පින නැති එකට මක් කරන්නද?????? මේ ආණ්ඩුව අරන් තියෙන ණය වලින් 75% වැඩිය වියදමි කරේ යුද්ධය, අදටත් අයවැයෙන් 20% වැඩිය වෙන් කරනව හමුදාව නඩත්තු කරන්ඩ,ඒවට සල්ලි ඔනනේ. දෙයක් දිහා බලන විදිහක් තියෙනව පාට කන්නාඩියට එක පෙන්නෙ නැ :P:P
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කඩේ යන බැග් එක ලොකු ඇති නේද?

    මේක කිව්ව නිසා අර නපුන්සකයා මගේ රේප් කපලා.රේප් කපපු එකාටයි කියන්නේ දෙකට නැම්ලා කපා ගනින් උබේ ----දෙක

    reputation_neg.gif
    Mahinda Chinthanaya... 02-14-2012 12:35 PM පල හුත්තිගෙ පුතා යන්න ගිහින් අම්මගෙ හුත්&#3501
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    onna kiwwa gon kathawak.. umba amathaka karanna epa.. oya mahina issela hitiya agamathi kiyala.. umbe danuma harima podai ban..mama ey gana hariyata duk wenawa.. umbala wage lin madiyonta mona deshapalanayada..

    umbalata kohedna ban anduwe athula wena siddi danne.. nikan samnya widihata jeewath wena umbala ITN eka balagena methana buranwa..

    mahindala kochcara salli horakan karada.. lankawe hama loku rajaye project ehekinma hena salli kutti yanne rajapakshawarunta....oya mudal serama yuddeta wiyadam karapuwa neme.. umba danne nathnam..naya warthawa awrudden awrudda aragena baluwahama..hondata penaw..

    umba modai.. umba reasearch karala neme katha karanne.. nikan kadey yannan wale kadey yanwa....koheda yanna lin maduyek.. mthana awilla buranawa

    එහෙමද ඔයා දන්නව ඇතිනෙ ඔක්කොම, ඔය හොරකමි කරන ඒවා ඔප්පු කරන්ඩ‍කො වැඩේ ඉවරයිනෙ.අරකෙන් ගහනව මේකෙන් ගහනව කිය කියා මතුරන්නෙ නැතුව. :yes:
    ඔයාට බැරිනමි ඔයා දන්න තොරතුරැ ගිහින් විපක්ෂයට දෙන්ඩ,මොකටද අපි කාටවත් හොරකමි කරන්ඩ දෙන්නෙ නේද???? ඒක හින්ද වහාම ඔප්පු කරල රටට කියන්ඩ :yes: මෙතන ඉදගෙන බයිල කියවන්නෙ නැතුව :lol::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්නෙ මහ හිගන්නො ටිකක්,මුන්ට කන්ඩත් නැලු , ඉන්නෙ බඩගින්නෙලු, බඩුමිල වැඩිලු :lol::lol::lol: වස ලැජ්ජාවයි යකෝ,උබලද ගෙවල් වලට බඩු ගෙනියන්නෙ :lol::lol::lol: මම හිතාගෙන හිටියෙ මේකේ ඉන්නෙ අපේ වයසෙ කොල්ලො කියල. බලගෙන ගියාම ඉන්නෙ පවුල් අවුල් තියෙන එවුන් :P:P පවුලට කන්ඩ නැත්නමි බන් මෙතනට වෙලා විකාර කියව කියව ඉන්ඩ එපා,පාරට බැහැල කූලි වැඩක් හරි කරපල්ල :P:lol: නැතුව කටට වැටෙන කමි බලන් ඉන්ඩ එපා.
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    කවුද ඉරානෙන් තෙල් ගන්න එක නතර කරේ දැන ගෙන කතා කරා නමි හොදයි :lol: දැනුත් ගන්නෙ ඉරානෙන් තමයි,දැනට සාගචිචාවක් යනව ඉරානෙත් එක්‍ක තෙල්වලට ඉන්දියන් රැපියල් වලින් ගෙවන්ඩ,ඇමරිකානු ඩොලර් නැතුව.දැන ගෙන කතා කරන්ඩ හිතට එන ඒවා ලියුවට ඒවා ඇත්ත නෙමේ :no: ඉරානෙන් තාමත් තෙල් ගන්නව චිනෙ,ඉන්දියාව,ලංකාව සහ තව රටවල් ටිකක්,ඔය සුද්දො කියන දේවල් කවුද අහන්නෙ :P:P
    අපි කොන්ඩේ බැදලා කියලද උඹ හිතුවෙ :lol::lol:
    ඉරානෙන් ගන්නවා අහවල් එක :rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    onna kiwwa gon kathawak.. umba amathaka karanna epa.. oya mahina issela hitiya agamathi kiyala.. umbe danuma harima podai ban..mama ey gana hariyata duk wenawa.. umbala wage lin madiyonta mona deshapalanayada..

    umbalata kohedna ban anduwe athula wena siddi danne.. nikan samnya widihata jeewath wena umbala ITN eka balagena methana buranwa..

    mahindala kochcara salli horakan karada.. lankawe hama loku rajaye project ehekinma hena salli kutti yanne rajapakshawarunta....oya mudal serama yuddeta wiyadam karapuwa neme.. umba danne nathnam..naya warthawa awrudden awrudda aragena baluwahama..hondata penaw..

    umba modai.. umba reasearch karala neme katha karanne.. nikan kadey yannan wale kadey yanwa....koheda yanna lin maduyek.. mthana awilla buranawa

    horcd.jpg


    :rofl::rofl::rofl:
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මේකේ ඉන්නෙ මහ හිගන්නො ටිකක්,මුන්ට කන්ඩත් නැලු , ඉන්නෙ බඩගින්නෙලු, බඩුමිල වැඩිලු :lol::lol::lol: වස ලැජ්ජාවයි යකෝ,උබලද ගෙවල් වලට බඩු ගෙනියන්නෙ :lol::lol::lol: මම හිතාගෙන හිටියෙ මේකේ ඉන්නෙ අපේ වයසෙ කොල්ලො කියල. බලගෙන ගියාම ඉන්නෙ පවුල් අවුල් තියෙන එවුන් :P:P පවුලට කන්ඩ නැත්නමි බන් මෙතනට වෙලා විකාර කියව කියව ඉන්ඩ එපා,පාරට බැහැල කූලි වැඩක් හරි කරපල්ල :P:lol: නැතුව කටට වැටෙන කමි බලන් ඉන්ඩ එපා.
    මං ඇත්තටම අහන්නෙ උඹට ගෙවන්නෙ පැය ගානටද දාන රිප්ලයි ගානටද ?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි කොන්ඩේ බැදලා කියලද උඹ හිතුවෙ :lol::lol:
    ඉරානෙන් ගන්නවා අහවල් එක :rofl::rofl:

    මචන් මම දැනගෙන හිටියේ නැහැනේ ඉරානේ පාවිච්චි කරන්නේ ඉන්දියන් රුපියල් කියලා. හික්ස්.
    :P:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai dan un owa nikan dunna wage neda katha kale. Russia, china, pakistan ape sahyata innawa kivva, udaw kala kivva. balagena giyama un okkoma salli walata ne karala thiyenne.

    uddeta salli wiyadam una nam dan wadi karanne nathuwa a kalema wadi kala nam iwarai ne.


    meke ekek badu mila, thel mila, bus gastu wage wadi wena eka gana katha kaloth uba a okkotama kokatath thailaya udde ne ban. api desha drohiyo, koti, suddange puka lewa kana un. ubala witharak desha premi, desha maamaka pragathasheeli janathawa.


    lankawa kotiyagen beruwa kiyala, loan aran, china walata idam liyala deela mulu lankawama nathi karanna hadanawa. eka deshapremi paawa deemak wenna athi. ekai sadde natte.


    moda aathal denna epa ban. lankawata kela unama kela wenne apita witharak newi, ubatath kela wei. un nam rata pani. un param para ganakata hamba karagena iwarai.


    ape patte inna amathiyage, dawase aadayama laksha 5 kata wadi. anith unge kohoma adda ?


    anduwe kiyala na. UNP eketh innawa oya wage horu.


    asadaranayata wirddawa katha karapan ban. ube oya tiny molen poddak hithapan. mewa therum ganna arthika wisharadayo wenna oni na.


    මම හිතාගෙන හිටියෙ උබලට තියෙන්නෙ ඇහේ දොශ විතරයි කියල බලාගෙන ගිහාම කනේ දෝශත් තියෙනව.:lol::lol::lol: දැන් කවුද කියුවෙ චිනෙන්,රැසියාවෙන් ආයුධ නිකන් දුන්න කියල .මම නමි කවදාවත් අහල තිබිබෙ නැ,උබලට පස්සුද ?????

    ඒ රටවල් අපිට යුද්ධයට උදවු කරා කියුවෙ මෙහෙමයි.ඇමරිකාව වගේ බටහර රටවලින්,ඉන්දියාවෙන් පවා සල්ලි වලටවත් අපට ආයුධ දුන්නෙ නැ.ඒහොම වෙලාවක දෙයියො වගේ පිහිට උනේ චිනෙ,රැසියාව,පාකිස්ථානය තමයි.ආයුධ ගේන්ඩ තැනක් තිබිබෙ නැත්නමි කජු ඇට, කොස්ඇට වලින්ද යුද්ධය කරන්නෙ.?? ඒ විතරක්ද අරහෙන් ඇමරිකාව සමිබාදක දාන්ඩ හදන්ද්දි දෙපාරක්ම නිශේධ බලය පාවිචිචි කරල අපේ යුද්ධය,අපේ රට බේර ගත්තෙ කවුද??? චිනෙයි,රැසියාවයි තමයි.අපි නිශේධ බලය අපි ගත්තෙ සල්ලි දිල නෙමේනෙ,
    මේවා උබල නොදන්නෙ මැරිල ඉපදුන හින්දද?????? පුදුම අපත කතා කියන්නෙ ලැජ්ජයි.ඇමරිකායට දිගෙන හිටපල්ලකො හරියයි :P:baffled:

    දැන් කවුද කියුවෙ මේ තෙල් මිල වැඩ් උනේ යුද්ධය හින්ද කියල :lol::lol: මහ මෝඩ කතා කියන්නෙ :P:P

    යුද්ධයට උදවු කරපු චිනෙට,ආයෝජන වලට ඉඩමි ඔනෙනමි ඉඩමි දුන්නට මොකද වෙන්නෙ??? අනික චිනෙට විතරද ඉඩමි දෙන්නෙ???? ඔව තර්ක නෙමේ.නිකන් ඉඩමි ලියල දෙන්නෙ නැනේ, ආයෝජකයො එනවනමි ඔනෙ රටක එවුන්ට ඉඩමි දෙයි.ආයෝජකයන්ඩ ඉඩමි දෙන්නෙ නැතුව උන් අහසෙද ආයෝජනය කරන්නෙ???? :lol::P

    උබල ලංකාවට කෙලවෙනකමි බලන් ඉන්නෙ එවුන් කියල අපි දන්නව.ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ,යුද්ධෙට ගරහන එවුන් ගැන ආයේ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ.ඒක උබලගෙ ජාන වල දෝශයක්,ඉපදුන රටට කෙළවෙයන් කෙළවෙයන් කියාගෙන හිටපන් හරියයි :confused:

    ඇමතිගෙ අදායම ලක්ෂ 5ක් වෙන්නෙ හොරකකමි කරල වෙන්ඩ ඇති,වහාම දන්න තොරතුරැ අල්ලස් සහ දුෂන විමර්ෂණ ඒකකයට බාර දිපන්,කියව කියව ඉන්නෙ නැතුව,ඒකයි වෙන්ඩ ඔනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩගිනනෙ කන්ඩ නැතුව ඉන්න වවුන් ටැග දාල,මාව කන්ඩ හදන්නෙ නැතුව ගිහින් හිගාකාපල්ල. :P:lol: