Skype Call Free for PHONE

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    SKYPE call එක Phone එකට දාලා පාවිච්චි කරන අය කවුද ?
    පිටරටින් එන SKYPE Call එකට කොයි විදියට Charge වෙනවා ද ?
    මේ SKYPE Call එකට මොන සිම් එක ද ලාභ (Dialog, Etisalat, Mobitel, Hutch etc...)

    niluleo

    Member
    Oct 8, 2007
    824
    51
    0
    Maharagama
    bro m using skype video calls from my xperia mini pro..man dialog 300 package eka use karna..maseta 1 GB free eta passe nam gana kapenawa..matanam kawadawath 1 gb paninna nah...
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    macho mage nam 5230k and 5880 wk thiynwa skype useing internet browing ganma thma pdi mudali habi etislat thma labmaaa and speedma
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    bro m using skype video calls from my xperia mini pro..man dialog 300 package eka use karna..maseta 1 GB free eta passe nam gana kapenawa..matanam kawadawath 1 gb paninna nah...

    Package ගන්න බෑ මචන් Pre-paid Connection එකක් තමයි මම හොයන්නේ, මාස 3 ක් වගේ පාවිච්චි කරන්න විතරයි ඕනේ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    macho mage nam 5230k and 5880 wk thiynwa skype useing internet browing ganma thma pdi mudali habi etislat thma labmaaa and speedma

    Etisalat Pre paid Connection එකක් ද පාවිච්චි කලේ ? රු. 100 කට කොයි තරම් වේලාවක් Skype Call කතා කරන්න පුලුවන් ද ?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කට්ටිය වාසියක් කියලා හිතලා මේ Thread එක බලලා උදව්වක් ඉල්ලා තියෙන්නේ කියල නිකන් යන්නේ නැතිව Bump එකක් හරි දිලා යන්න
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    skype to skype free

    but data usage ekata cost wenawa.
    ex: 1mins of voice calling- 1MB
    if you use etisalat 299rs 1GB u can talk 1024 mins and costs u 30 cents per min.
    if you use airtel 99rs 400MB and costs u 25 cents per min.
    etc....

    Seems like Airtel is better than Etisalat isn't it. :)
    Anyway Thank U bro. 4 ur valuable information R3+
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    skype to skype free

    but data usage ekata cost wenawa.
    ex: 1mins of voice calling- 1MB
    if you use etisalat 299rs 1GB u can talk 1024 mins and costs u 30 cents per min.
    if you use airtel 99rs 400MB and costs u 25 cents per min.
    etc....

    මචන් Etisalat ගැන කිව්වේ Post Paid Connection එකක් ද ?
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ::::::::::::::::::::::::::::::::::::::::::
    :::::::::::::::::::::::::::::::::

    75.gif

    ::::::::::::::::::::::::::::::::
    ::::::::::::::::::::::::::::::::::::::::::