ඉතින් අපි මෙච්චර ඕවාට විරුද්දවනේ කතා කරන්නේ? මේ උඹ අන්ධද? එක්කෝ බීරිද?
දැන් කව්ද ඕවට එහෙම නැහැ කිය කිය දඟලන්නේ? අපිද එක්කෝ ආණ්ඩුව කරන නාස්තිය දූෂණය ගැන කතා කරන්න බය උඹද? එක පැහැදිලි කරපන්කෝ.



අපි නමි එළකිරි එන්නෙ ෆන් එකට උබ එන්නෙ ආණ්ඩුවෙ දුෂනයට විරැද්ධව කැගන්ඩද??? 

හිනා ගිහින් මැරෙනව බන්,උබල ඔය කියන නඩු අහන්නෙ කවුද???
නිකන් මෝඩ කතා කියන්ඩ එපා.
කවුරැවත් එහෙම කියල නැ.කියල තියෙන්නෙ සාකෂි තියෙනවනමි ඔප්පු කරපන් කියල,මේකේ කටිටිය කියන්නෙ ඇහින් දැක්ක වගේනෙ.
අන්න ඇසින් දුටු සාක්ෂි තියෙනවනමි සැහෙනට වටිනව,අධිකරනයේදි ඔප්පු කරන්ඩ පුලුවන් ලේසියෙන් 
Mahinda Chinthanaya... 02-14-2012 02:28 PM mada PS editing.![]()
කොන්ද පන නැති නපුංසක සුනඛ පුත්රයෙකුට රිදිලා, මුන්ව ජාතක කරලා තියෙන්නේ පදුරු යටද කොහෙද ? කොන්ද පන නැහැ,



ලැජ්ජයි යකෝ 

කොහෙද උබ කැගැහන්නෙ එළකිරි එකේද?අපි නමි එළකිරි එන්නෙ ෆන් එකට උබ එන්නෙ ආණ්ඩුවෙ දුෂනයට විරැද්ධව කැගන්ඩද???
හිනා ගිහින් මැරෙනව බන්,උබල ඔය කියන නඩු අහන්නෙ කවුද???
නිකන් මෝඩ කතා කියන්ඩ එපා.
ආණ්ඩුව කරන නාස්තිය,දූෂණය තියෙනවනමි ඒවා කරැනු ඇතුව ඔප්පු කරපන්.හැබැයි ඒක මෙතන කරන්ඩ බැ,මේක අධිකරණය නෙමේකවුරැවත් එහෙම කියල නැ.කියල තියෙන්නෙ සාකෂි තියෙනවනමි ඔප්පු කරපන් කියල,මේකේ කටිටිය කියන්නෙ ඇහින් දැක්ක වගේනෙ.
අන්න ඇසින් දුටු සාක්ෂි තියෙනවනමි සැහෙනට වටිනව,අධිකරනයේදි ඔප්පු කරන්ඩ පුලුවන් ලේසියෙන්
උඹ වලිගෙ පාගාගෙන වගේ. උඹ හිතුවද මම මේ එළකිරි එකේ ඉන්නේ ඕවා උඹ එක්ක කතා කර කර ඉන්න කියලා? හා හා. 





ඔහොම පණ බයේ දේශපාලනය කරන්ඩ බැ.අසාධාරණයක් තියෙනවනමි මරාගෙන මැරෙන්ඩ හරි සුදානමි වෙන්ඩ ඔනේ,උබල හෙන බයයිනෙ,ගුල් වලට වෙලා විකාර කියවනව.සක්ෂි තියෙනව නමි ඔප්පු කරන්ඩ ඔනේ, නැතුව වැල් බයිල කියවල හරි යන්නෙ නැ.
රෙප් හිගාකෑමලැජ්ජයි යකෝ
![]()
ඔහොම පණ බයේ දේශපාලනය කරන්ඩ බැ.අසාධාරණයක් තියෙනවනමි මරාගෙන මැරෙන්ඩ හරි සුදානමි වෙන්ඩ ඔනේ,උබල හෙන බයයිනෙ,ගුල් වලට වෙලා විකාර කියවනව.සක්ෂි තියෙනව නමි ඔප්පු කරන්ඩ ඔනේ, නැතුව වැල් බයිල කියවල හරි යන්නෙ නැ.
උබත් මාර එකෙක් තමයි,ඇමරිකාට බනිද්දි ජාන කකියනව.සුද්දව සුද්ද කරන්ඩ, සුද්ද දුන්න පරන තුවක්කුවක් ගැන කියවනව
සුද්ද තුවක්කුව දිල ඒකට දාන උන්ඩ දෙන්නෙ නැතිව හිටියාම උබ හිතන් ඉන්නවද දන්නෙ නැ,රණවිරැවට පුලුවන් කියල එකට බයිනෙත්තුවක් හයිකරගෙන ගිහින් කොටියට ඇනල මරන්ඩ.
:
මහ රට හරක් ඉන්නෙ,සුද්දගෙ ලොවන්ඩ තියෙනවනමි ඊට වැඩිය දෙයක් නැ.
![]()







එහෙමද ඔයා දන්නව ඇතිනෙ ඔක්කොම, ඔය හොරකමි කරන ඒවා ඔප්පු කරන්ඩකො වැඩේ ඉවරයිනෙ.අරකෙන් ගහනව මේකෙන් ගහනව කිය කියා මතුරන්නෙ නැතුව.
ඔයාට බැරිනමි ඔයා දන්න තොරතුරැ ගිහින් විපක්ෂයට දෙන්ඩ,මොකටද අපි කාටවත් හොරකමි කරන්ඩ දෙන්නෙ නේද???? ඒක හින්ද වහාම ඔප්පු කරල රටට කියන්ඩමෙතන ඉදගෙන බයිල කියවන්නෙ නැතුව
![]()









ane gono.. owa kiyanna giyoth .ey iyana amathila amaruwe watenawa ne.. umba rate neethiya wath danne nah.. nikan amathi kenek kiwwa paliyata, ewa oppu karann baha neethiya issaraha.. ey gollonta likitha sakshi ona boho welawata..දුෂණයට විරුද්දව අපි කරන්න ඕනේ දේවල් අපි කරනවා උඹලා හිටියත් එකයි නැතත් එකයි. උඹ කව්ද බන් මේ මට. හා හා හා.![]()

මට ඔනෙ නමි නිල් පාටින් දානව නැත්නමි කොල පාටන් දානව,පාටන් ඇති වැඩක් නැ, ඒක ගැනත් උබල හිතුනව නේද ,වස නෝන්ඩියි 

ෆොන්සේකා ගැන දෙක තුනක් කියපු ගමන් උබල බයිටි 

රටේ නැති කුණු හරප ගලනව
හැමදාම උබලම තමයි බයිටි 
අනේ උබගේ වයර් මාරු උනාද ? මෙච්චර දවසක් අපි කතා කලේ අසාධාරණයක් උන නිසා තමයි, උබ හිතුවද අපිට කහනවා කියලා නිකන් බොරුවට කෑගහන්න, උබට මේ දක්වා වෙච්ච අසාධාරණකම් පැහැදිලි කරන්න ඕනේද ?
1. හරියාකාරව සාක්ෂි තහවුරු නොවී ෆොන්සේකා මහත්තයව හිරෙට නියම කිරීම.
2. කොටියට සැප දීලා සිංහයන්ව හිර කිරීම.
3. දුමින්ද මහත්තය මිනී මැරීමට අණ කල බවට සාක්ෂි තිබිලත් එයාව සිංගප්පූරු යවීම.
4. තන්ගල්ලේ මිනීමරුවව සිංගප්පූරු යවීම.
5. අවුරුදු 24ක් රසියන් කෙල්ලෙක්ව කන්යාවක් කිරීම,
6. රත්තරන් පුතාව සිංගප්පූරු යවීම.
7. අපක්ෂපාතී විනිශ්චයක් ලබා දුන් වරාවැව මහතාව විශ්රාම ගැන්වීම්.
8. ලාබ ප්රයෝජන අපේක්ෂාවෙන් වැරදි විනිශ්චයක් ලාබා දුන් දීපානී මහත්මියට උසස්වීම් ලබා දීම.
9. පුතාට ආතල් ගැනීම සදහා මහජන මුදල් අනිසි ලෙස භාවිතා කරමින් නයිට් රෙස් පැවැත්වීම්.
10. ඉන්ධන මිල හිටිහැටියේම විශාල අගයකින් ඉහල දැමීම.
මෙතන තියෙන්නේ ටිකයි, ඒ හොදටම ඇති,
සාක්ෂි තියෙනවා, එත් ඔප්පු කරගන්න සාධාරණ නීතියක් නැහැ දැන් මේ රටේ, මොකද නීතිය උබලගේ ලොක්කා අල්ලේ නටවනවා, අසාධාරණ විදියට දේශපාලකයන්ට නිතියේ රැහැනින් රින්ගා යන්න ඉඩ පහසුකම් සලසනවා. කවදා හරි අර විහාර මහා දේවියට වගේ උන දවසකට ඔය කරපු ඔක්කොම ජඩකම් ලස්සනට එලියට එයි, අපි කියන්නේ ජඩ වැඩ කරන්න එපා කියලා විතරයි, අපිට කාගෙන්වත් පලිගන්න ඕනේ නැහැ, හැබැයි උබලගේ ලොක්කනම් ලස්සනට දේශපාලන පලිගැනීම ගන්නවා එලිපිටම...
දැන් බලපන් තෙල් මිල වැඩි කරා. ජනතාවට දුන්න එකම සහනය තමයි බස් ගාස්තු වැඩි කරපු එක, හෙට අනිද්දට හාල්, පොල්, පිටි, සීනී, පරිප්පු, එලවළු මිල ඉහල යනකොට ජනතාවට දෙන එකම සහනය තමයි වෙල් තුන දෙක දක්වා අඩු කීරීම වෙන්නැති, වැල බයිලා කියන්නේ උබලගේ ලොක්කා තමයි, තෙල් මිල වැඩි කලා, අපි ජනතාවට සහන දුන්නා, මොනවද දුන්න සහන බස් ගස්තු වැඩි කලා, ත්රීවිල් වලට සහන දුන්නා, බොට්ටු වලට සහන දුන්නා, එතකොට ඒ දෙකන් විතරමද මේ රටේ මිනිස්සු පන ගැට ගහ ගන්නේ, ත්රීවිල් නැතුව මිනිස්සුන්ට යන්න බැරිද ? මාළු පිනී නැතුව මිනිස්සුන්ට කන්න බැරිද ? යකෝ නිකන් බොරුවට එවට සහන දීලා වැඩක් නැහැ, සහන දෙන්න ඔනේ දෙවල් වෙන කොච්චරනම් තියෙනවද ?
දැන් උබ අහපන් හාල්, පොල්, පිටි, සීනී, පරිප්පු, එලවළු නැතුව කන්න බැරිද කියලා,

උබ ඔය කියන විදිහට උබලට අසාධාරනයක් වෙනවනමි ගෙට වෙලා,ගේ ගෙමිබො වගේ බක බක ගගා ඉන්නෙ නැතුව බැහැපල්ලකො පාරට,වැඩේ ඉවරයිනෙ.



කිසිම සාධනිය බවක් නැ. අඩුම ගානේ වෙන මොකක්වත් ඔනෙ නැ උබ ෆොන්සේක ගැනමනේ හැමතිස්සෙම කියව කියව ඉන්නෙ,ගියාද ෆොන්සේකව බේරගැනිමේ උද්ගෝසනයට???? නැනේ.


උබල නිකන් කේවටිටයො වගේ.මහ ලොකුවට ෆොන්සේක ගැනම කියවනව,ඒත් ඒ මනුස්සයව බේර ගැනිමේ සටනට උබ නැ,ඒකෙන් හිමිට කර අරිනව 
වස ලැජ්ජාවනේ,ක්රියාවයි තියෙන්ඩ ඔනේ උබලට ක්රියාවත් නැ කතාවත් නැ.මහ අපත හිස් මිනිස්සු බන් උබල,දෙලොවටම නැ 


ඔයාගෙ වැල් බයිල හැමදම තියෙනවනේ ඔවට උත්තර දිලම ඇතිවෙලා තියෙන්නෙ.උබ ඔය කියන විදිහට උබලට අසාධාරනයක් වෙනවනමි ගෙට වෙලා,ගේ ගෙමිබො වගේ බක බක ගගා ඉන්නෙ නැතුව බැහැපල්ලකො පාරට,වැඩේ ඉවරයිනෙ.
චෝදනා තියෙනවනමි ඔප්පු කරපන් කියපුවාම කියනව නිතිය සාධාරන නැ කියල ,වැඩෙන් ලෙස්සල,අයෙත් බැන බැන ඉන්නවකිසිම සාධනිය බවක් නැ. අඩුම ගානේ වෙන මොකක්වත් ඔනෙ නැ උබ ෆොන්සේක ගැනමනේ හැමතිස්සෙම කියව කියව ඉන්නෙ,ගියාද ෆොන්සේකව බේරගැනිමේ උද්ගෝසනයට???? නැනේ.
උබල නිකන් කේවටිටයො වගේ.මහ ලොකුවට ෆොන්සේක ගැනම කියවනව,ඒත් ඒ මනුස්සයව බේර ගැනිමේ සටනට උබ නැ,ඒකෙන් හිමිට කර අරිනව
වස ලැජ්ජාවනේ,ක්රියාවයි තියෙන්ඩ ඔනේ උබලට ක්රියාවත් නැ කතාවත් නැ.මහ අපත හිස් මිනිස්සු බන් උබල,දෙලොවටම නැ
මම නමි හාල් පොල් සිනි ගැන කතා කරන්ඩ කැමති නැ,මොකද මම ඔව ගන්ඩ කඩේට යන්නෙ නැති හින්ද.බඩු මිල වගේ දවල් මට අදාලම නැ ,උබලට අදාල කරගන්ඩ පුලුවන් වයස හරිනමි මට ඔවගෙන් වැඩක් නැ.
කියන්න දේයක් නැත්තන් එහෙමවත් කියපන්, රෙප් වලින් කරන්න් පුළුවන් මොන ඉටි ගෙඩියද යකෝ, පාන් කාලක්වත් ගන්න පුළුවන්ද ? මේක දැම්මේ තම්න්ගේ නමින් රෙප් එකක් කපන්නවත් කොන්ද පන නැති සාටකයට වහන් වෙලා රාජ පස්ස ලෙවකකා බොරුවට කෑගහන අපේ තරක වලට උත්තර දීගන්න බැරි නපුංසක අහවලීගේ පුතාලගේ හැටි අනිත් අයට බලා ගන්න, රෙප් කැපුවා කියලා මගේ ගමන උබලට නවත්තන්න පුළුවන්ද බන්, නයට කහින උන්ට කවදාවත් අපේ ගමන නවත්තන්න බැහැ,
යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ අපි.


මහ මෝඩ කතා කියවන්නෙ,උබ ගමන යන්නේ පෝස්ටි දාලද 

ඉල්ලගෙන බයිටි වෙන දේවල් කියවන්ඩ එපා ,උබ යනව ගමනක් 



කවුරැත් දන්නව මේවගෙදි රෙප් කැපෙනව කියල,ඒක හින්ද එකක් කැපිචිච ගමන් අනේ මගේ කපල කියල අනුකමිපාවට රෙප් හිගාකන්ඩ එපා,මහ චාටර් වැඩක් 




අපොයි අසාධාරණයට විරුද්ධ වෙන උන්ට පුදුම ආරක්ෂාවක් නේ තියෙන්නේ අපේ රටේ........

උබලට මොන දේශපාලනයක්ද පණ බයේ දගලනව,වස ලැජ්ජාවයි 

ලිද ඇතුලටම වෙලා හිටපන් 
