Mahinda Chinthanaya rocks !!

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    417532_329711200405088_137561989620011_934155_1601354154_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aney bola hukanno.. rate awidinne nathuwa..kadekata wath gihin nathi tho wage haal paruwek kohomada rate duk windina minsiunge hati dane.. thuk witharak..thopi wage unta sapa wenna ona.. methana 2.50 tharak genawata

    උබ හෙන මිහකෙක්නෙ,කවුද උබට කියුවෙ මම රටේ ඇවිදින්ඩ ගිහින් නැ කියල.මම කියුවෙ මට කඩේට ගිහින් සිනි තේකොල ගෙන්ඩ ඔනෙ නැ කියල,මොකද මට පවුල් අවල් නැති හින්ද.:Pඋබ දුක් විදිනව කියල මම මොනව කරන්නද මහන්සි වෙලා වැඩකරපන් එතකොට හරි :yes: අනික උබට කන්ඩ නැ කියල මම මොනව කරන්නද??? :P:P
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ඇත්ත ඇත්ත හිතෙන් මවාගත්ත දුෂණයට විරැද්ධව පෝස්ටි දානව ඒක තමයි වැරැද්ධ විමේ රටාව. :lol::lol: මට ඔනෙ නමි නිල් පාටින් දානව නැත්නමි කොල පාටන් දානව,පාටන් ඇති වැඩක් නැ, ඒක ගැනත් උබල හිතුනව නේද ,වස නෝන්ඩියි :lol::lol:
    දැන් කවුද සරත්,මහින්ද ගැන තෙර්ඩි දාන්නෙ ඒත් උබලම තමයි,අසහනේට.:lol: ෆොන්සේකා ගැන දෙක තුනක් කියපු ගමන් උබල බයිටි :lol::lol::lol: රටේ නැති කුණු හරප ගලනව :lol: හැමදාම උබලම තමයි බයිටි :lol:


    Ethakota dana dana ekage ewata Quote karanne ube puke kasillatada ban????

    Ane pala golubello yanna....!!!!!!!

    Thoi mai danna deshapalane......!!!!!!

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P
    :no::no::no::no::no:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    උබ හෙන මිහකෙක්නෙ,කවුද උබට කියුවෙ මම රටේ ඇවිදින්ඩ ගිහින් නැ කියල.මම කියුවෙ මට කඩේට ගිහින් සිනි තේකොල ගෙන්ඩ ඔනෙ නැ කියල,මොකද මට පවුල් අවල් නැති හින්ද.:Pඋබ දුක් විදිනව කියල මම මොනව කරන්නද මහන්සි වෙලා වැඩකරපන් එතකොට හරි :yes: අනික උබට කන්ඩ නැ කියල මම මොනව කරන්නද??? :P:P


    Pala hothambuwo yanna.....!!!!

    Apita wadakarana hati kiyanna tho ape thaththada?????

    Api kiyanne wada karana widiyata apita hambawenne na kiyala.....!!!!!

    Gon meeharaka....!!!! Unahapuluwa....!!!!! Karapoththa.....!!!!!

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    උබ හෙන මිහකෙක්නෙ,කවුද උබට කියුවෙ මම රටේ ඇවිදින්ඩ ගිහින් නැ කියල.මම කියුවෙ මට කඩේට ගිහින් සිනි තේකොල ගෙන්ඩ ඔනෙ නැ කියල,මොකද මට පවුල් අවල් නැති හින්ද.:Pඋබ දුක් විදිනව කියල මම මොනව කරන්නද මහන්සි වෙලා වැඩකරපන් එතකොට හරි :yes: අනික උබට කන්ඩ නැ කියල මම මොනව කරන්නද??? :P:P

    :angry::angry::angry::angry:
    ubath ekka kata karala wedak ne......
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඔක්කොම දන්න නිසා මම මේ නිකමට දැනගන්න අහන්නේ මචන්......අර කරේජස් කියන නැව නේවි එකට දුන්නේ කවුද????

    Courageous kiyanne americawa scrap karanna ee kiyanne parana yakada walata danna thibba US Coast Guard (weralarakshyak hamudawe) navak... eka uda nawak neme..... ape un thama ekata cannons pawa hai karala gathe...

    anith wada agthama dethama.. me nawa dunne 2003 Ranil inna kale Peace Process ekata sathuta pala karanna...... meka ape ratata adareta dunna thaggak neme...

    mata mathakai americawa api meke Chinese cannons hi karakana ekata pawa kaa gahuwa!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mata hithena widiyata... Mahindage anduwe thiyena pradanama durwala kama thama.. nasthiya....

    eth parana andu saha danata thiyena vipakshaya ekka balladi UPFA eka dahen sampathai.....


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    උබ හෙන මිහකෙක්නෙ,කවුද උබට කියුවෙ මම රටේ ඇවිදින්ඩ ගිහින් නැ කියල.මම කියුවෙ මට කඩේට ගිහින් සිනි තේකොල ගෙන්ඩ ඔනෙ නැ කියල,මොකද මට පවුල් අවල් නැති හින්ද.:Pඋබ දුක් විදිනව කියල මම මොනව කරන්නද මහන්සි වෙලා වැඩකරපන් එතකොට හරි :yes: අනික උබට කන්ඩ නැ කියල මම මොනව කරන්නද??? :P:P

    :lol::lol::lol::lol::lol: machan ..mama umba wage 2.50 nikan podi job karana ekek neme.. ona ekek ta online thamunge loku kam gana kiyanna puluwan.mama asa nah wadiya mama kawda kiyala kiyanna.. umba man gan chutak hoyala balahan ko.. danna un athi.. umba wage hingannek neme mama.. umbata hitha ganna puluwan ne. kisima jobak wath karanne nathuwa uk wala igena ganna kohoma wathkamak thiyenna onada kiyala..

    eth apiwa umbala wage gu widihata hadala nah apey demaw piyo..dupath minissu ekka mishra wenna.. minisunge duka anduna ganna .. apey demaw piyo ewa apita uganwala thiyanawa.... mudaley watina kama apita uganwala thiyanawa.. sadranawa rs1 hoyanna kochara mahansi wenna onada iyala uganwala thiyanwa..

    umba wage nooogath meeharakek ekka mona katha da ban..mage thiyana thathwey hinda thama i knw many details about ministers and wht hapens inside the government.. umba wage lin madiyek neme.. .umbala wage api methana boru talk danne nah.... umba adu tharamey gov projects yana hati as deken wath dakala thiyanwada.. meeting ehekatawath gihin thiyanwada.. nah ne.. pala hinganno yanna.. methana enawa gon talk danna..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්ත ඇත්ත හිතෙන් මවාගත්ත දුෂණයට විරැද්ධව පෝස්ටි දානව ඒක තමයි වැරැද්ධ විමේ රටාව. :lol::lol: මට ඔනෙ නමි නිල් පාටින් දානව නැත්නමි කොල පාටන් දානව,පාටන් ඇති වැඩක් නැ, ඒක ගැනත් උබල හිතුනව නේද ,වස නෝන්ඩියි :lol::lol:
    දැන් කවුද සරත්,මහින්ද ගැන තෙර්ඩි දාන්නෙ ඒත් උබලම තමයි,අසහනේට.:lol: ෆොන්සේකා ගැන දෙක තුනක් කියපු ගමන් උබල බයිටි :lol::lol::lol: රටේ නැති කුණු හරප ගලනව :lol: හැමදාම උබලම තමයි බයිටි :lol:

    අනේ ඉතින් කවුද හැම දාම ඕවට ඇවිත් ඉල්ලගෙන ඇදගෙන නාගන්නේ? අපිද? උම්බමනේ. :lol::lol::lol:

    අර තර්කෙ මේ තර්කෙ කියලා අපි අහපුවම මම එයාද අරයද මෙයාද කියලා අර භූමිතෙල් බීපු ගැරන්ඩියා වගේ ලිස්සලා යනවා. :rofl:

    අපි නෙමේ බන් හිතෙන් මවාගෙන ඉන්නේ උඹයි. අපි මේ ලංකාවේ පය ගහල ඉන්නේ උඹ වගේ මහින්ද පෙන්නන හීන ලෝකේ නෙමේ ඉන්නේ. :no:

    මොකද මේ ලංකාවේ ඉන්න අනික් මිනිසුන්ට ඇස් පනා පිට පෙන දේ උඹට විතරක් පෙන්නේ නැති වෙන්න බැහැනේ. :eek:

    එක්කෝ උඹ අන්දයි, එක්කෝ උඹ බීරි එක්කෝ උඹට ඔය පිළිගන්න බැරි නපුංසක ලෙඩක් වෙන්න ඕනේ එහෙනම්. :baffled:

    නැතුව වෙන විදියක් වෙන්න බැහැනේ. දැන් කව්ද මේ ත්‍රෙඩ් එකේ නිකන් හොට දාගෙන ඇනගෙන ඉන්නේ? අපිටද දැන් අසහනේ? :lol::lol::lol:

    එකයි මම කිව්වේ කොහේ හරි මහින්දට බැනලා හරි ෆොන්සේකාට හොඳ කියලා තිබුනම උඹ නිකන් මෝඩ චූන් වෙලා ඉල්ලගෙන ඇදගෙන ගූ හත් අට පොලේ ගාගෙන විසි වෙන්නේ.:rofl::rofl::rofl:

    අනේ හැබැටම උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැහැනේ හැම දාම මුන්ට කඩේ යන්න. :dull:

    වැරදි දේට වැරදි කියපන් හරි දේට හරි කියපන්. එත් ඉතින් උඹේ පොන්න කමට බෙහෙත් නැහැලුනේ. එක උඹේ ජාතකේ වැරැද්ද. අනික උඹ මොන පාටින් දැමත් අපිට මොකෝ. අපේ ඇඟේ
    වදිනවද? බලාගෙන යනකොට අසහනේ තියෙන්නේ උඹට. අපිට නෙමේ. උඹ පොඩි කාලේ නිල් බාල්දියකටවත් වැටුනද? :rofl::rofl::rofl::baffled:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ops 1 USD = Rs.120 ada, heta wenakota thawa wedi wenawa. ee ekkama baduwala gana wedi wenawa. MR, salli hinga kanna rata ratawal gaane yanawa heththa buruththa okkoma aragena. Pakistan walin USD 200 millions naya gaththa poliya keeyada danne ne. ada singapore walinuth gini poliyata naya ganiy, beri wela hari singapore gov eka kiwwoth naya dennam hambanthota port project eka wahanna kiyala, sorry dot com wenne. ape ayyala mehe asiyawe aschryaya heenen dakinawa..