අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    261804_1421156264258_1693251711_682346_8208053_n.jpg


    sira
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අයි වෝස් බීසී ඇට් ද මෝමෙන්ට්...වට්ස් ගොඉන් ඔන් ගයිස්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතනම ඔන් කරන එක අප්සෙට් බන්...ගෙදර යනකම් ඉන්නම් වෙනවා:dull:

    උඹ නම් ඕක ඔන් කරනවා කියල ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ මතකයි.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අසමජ්ජාති අමන රැල උන්ම ටැග් දාගෙන උන්ම ආතල් ගන්නවා !! :eek:

    :lol::lol: යකෝ ඔහොම හිනා ගස්සන්න එපා බොල.... ඔෆිස් එකේ උන් බලනවා මොකද මේ තනියම හිනා වෙන්නේ කියලා.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට මේ වෙලාවට චාමිකයව හම්බුනොත් මරන් කනවා මල්ලි !! මේ බස් කාරයෙක් ඉස්සරහ මූ කියපු දෙයක් ගිය දුර !! :(:sorry:

    :lol::lol: චාමිකයට ලයිෆ් insurance එකක් දාගන්න කියන්න ඕනා...... :rofl::P