උපන් ගති බන් ඕව![]()




උඹ කුපාඩියා නම් තමා.....
![]()
ඒ උනාට මේකේ මේ කියලා තියෙන අනිත් ඒවා නම් පිලිගන්න බෑ........!!
![]()
![]()

අයි වෝස් බීසී ඇට් ද මෝමෙන්ට්...වට්ස් ගොඉන් ඔන් ගයිස්...

යූ කැරී ඔන්..නතින්..යූ කැරී ඔන්..

මෙතනම ඔන් කරන එක අප්සෙට් බන්...ගෙදර යනකම් ඉන්නම් වෙනවා![]()


මෙතනම ඔන් කරන එක අප්සෙට් බන්...ගෙදර යනකම් ඉන්නම් වෙනවා![]()

අසමජ්ජාති අමන රැල උන්ම ටැග් දාගෙන උන්ම ආතල් ගන්නවා !!![]()

යකෝ ඔහොම හිනා ගස්සන්න එපා බොල.... ඔෆිස් එකේ උන් බලනවා මොකද මේ තනියම හිනා වෙන්නේ කියලා.......!! 

මට මේ වෙලාවට චාමිකයව හම්බුනොත් මරන් කනවා මල්ලි !! මේ බස් කාරයෙක් ඉස්සරහ මූ කියපු දෙයක් ගිය දුර !!![]()

චාමිකයට ලයිෆ් insurance එකක් දාගන්න කියන්න ඕනා...... 

