මම නමි හාල් පොල් සිනි ගැන කතා කරන්ඩ කැමති නැ,මොකද මම ඔව ගන්ඩ කඩේට යන්නෙ නැති හින්ද.බඩු මිල වගේ දවල් මට අදාලම නැ ,උබලට අදාල කරගන්ඩ පුලුවන් වයස හරිනමි මට ඔවගෙන් වැඩක් නැ.

දැන් බලනකොට අර සුනිමල් වගේ කොළඹ හතේ ටෝක් දාන පොරක්නේ. හිතුනා මට උඹට මැද පන්තියේ මිනිස්සු ගැන කිසිම හැගීමක් නැතුව කථා කරනකොට. ඒවා අවුලක් නැහැ. ඉතින් ඉතින් දැන් උඹේ මමී ඩෑඩි එහෙම උඹේ කක්කි, පිප්පි පිහිදන්න, හෝදන්න අතට පයට වැඩ කාරයෝ එහෙම තියලා ඇති නේද? 

අම්මට හුඩු. උඹ මෙච්චර කල් මේ අපිට පොර ටෝක් දුන්නේ මේ වැස්සකටවත් කඩේකට ගොඩ වෙන්නේ නැතුවද?
මම හිතුවේ මේ උඹ කථා කරන විදියෙන් මහින්ද වගේ රෙද්ද, බැනියම කුරහන් සාටකේ එල්ලගෙන උඩු රැවුලක් වවාගෙන නියරක් උඩ නිතරම යන එන පොරක් කියලනේ.දැන් බලනකොට අර සුනිමල් වගේ කොළඹ හතේ ටෝක් දාන පොරක්නේ. හිතුනා මට උඹට මැද පන්තියේ මිනිස්සු ගැන කිසිම හැගීමක් නැතුව කථා කරනකොට. ඒවා අවුලක් නැහැ. ඉතින් ඉතින් දැන් උඹේ මමී ඩෑඩි එහෙම උඹේ කක්කි, පිප්පි පිහිදන්න, හෝදන්න අතට පයට වැඩ කාරයෝ එහෙම තියලා ඇති නේද?
![]()
sirawata marama chater ma dial ekak.. mey wage ballonta kohomada ban minisun ge duka therenne..muge neme ban waradda.. muge demaw piyange..
සිරාවටම මචන්. මුන් වගේ අපතයෝ. කථාව නිකන් දේශ ප්‍රේමි මුහුදේ බැහැලා නාලා වගේ හැබැයි මූත් නිකන්ම නිකන් අපිට උඩින් ඔපෙ යටින් හපේ පෙන්නන පොරක්. අර වැස්සකට පස්සේ ගෙම්බෝ ඉන්නේ මචන් ගෑනු සතා එක්ක මේට් කරන්න. එතකොට අර වැඩියෙන්ම බක බක ගාන ගෙම්බා ඉන්නේ. අන්න මූත් ඒ වගේ ගෙම්බෙක් තමයි. නිකන් සද්දේ විතරයි. කඩේකට වත් තේ කොළ ටිකක්. සීනි ටිකක් වත් ගන්න ගිහින් නැති මුන් කොහෙද බන් රටේ අනිත් මිනිසුන්ගේ හැටි දන්නේ? මුන් තමයි ඔය ඇමරිකාවට අර සුද්දට මේ පරයට බැණ බැණ ඔය රටවල් වලටම ගිහින් ඩිග්රි, මාස්ටර්ස් කරන්නේ එක්කෝ වෙන වැඩක් කරන්නේ. තව වෙන මොන කතාද?

Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
Hambanthota navu enne nathi varaya,
Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
.
.
.
.
.
mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!
..................................................

eth minihaa udde iwara kala.
eka iwara une neththan melahakata ubath nee apith nee.
anthimata kawadada ubalaa bus eke ehapeththe yana ekaa gena seken beluwe??

.ubalaa kathaa karanne merilaa ipadilaa wage

.adugaane ubalaa hamudaawe idalaa satan karalaa ewith ohoma kiyewwanam kamak nee.

ubalaa hodata putuwaka waadiwelaa internet yanne sepata?
yudde thibbanam me mukuth nee bolaw...

man ekektawath chande daalath nee thaama.
mama mahindata kade yana ekekuth nemei.manussayek wage hithalaa balapalla.

ගොඩක් වටිනා කමෙන්ට් එකක්
මම නමි හාල් පොල් සිනි ගැන කතා කරන්ඩ කැමති නැ,මොකද මම ඔව ගන්ඩ කඩේට යන්නෙ නැති හින්ද.බඩු මිල වගේ දවල් මට අදාලම නැ ,උබලට අදාල කරගන්ඩ පුලුවන් වයස හරිනමි මට ඔවගෙන් වැඩක් නැ.
nikan gon aathal ganna epa ban mahinda weradi ethi.ubala danne nethi weradith uge hugak thiyenawa.eth minihaa udde iwara kala.
eka iwara une neththan melahakata ubath nee apith nee.
anthimata kawadada ubalaa bus eke ehapeththe yana ekaa gena seken beluwe??
mahindata baninne wena ekek hitiyanam uba hithanawada mita wada hodata rata thiyei kiyalaa aa??.ubalaa kathaa karanne merilaa ipadilaa wage
.adugaane ubalaa hamudaawe idalaa satan karalaa ewith ohoma kiyewwanam kamak nee.
ubalaa hodata putuwaka waadiwelaa internet yanne sepata?
yudde thibbanam me mukuth nee bolaw...
man ekektawath chande daalath nee thaama.
mama mahindata kade yana ekekuth nemei.manussayek wage hithalaa balapalla.
![]()
කියපු කතා..අනේ අපිනම් නෙමෙයි

මු මෙහෙම කියලානේ ඉතින් දැන් ඔය මහින්ද ගාව ඉන්නෙ.
.කියපු කතා..අනේ අපිනම් නෙමෙයි
අපොයි..මු මෙහෙම කියලානේ ඉතින් දැන් ඔය මහින්ද ගාව ඉන්නෙ.
.

ඕකනේ මම කියන්නේ හැම තිස්සෙම උබලගේ දේශපාලන දැනුම බින්දුවයි කියල
අහල නැද්ද කියනවා "දේශපාලනයේදී සදාකාලික හතුරෝවත් ,මිතුරෝවත් නෑ කියන කතාව![]()

ඕකනේ මම කියන්නේ හැම තිස්සෙම උබලගේ දේශපාලන දැනුම බින්දුවයි කියල
අහල නැද්ද කියනවා "දේශපාලනයේදී සදාකාලික හතුරෝවත් ,මිතුරෝවත් නෑ කියන කතාව![]()

අපොයි..මු මෙහෙම කියලානේ ඉතින් දැන් ඔය මහින්ද ගාව ඉන්නෙ.
.
උබ තමයි පොර..![]()
ane gon booruwo umbala chande deela thiyenne prathipathiyak nethi unta kiyala denwath therenawada mee haarak petiyo??![]()