Mahinda Chinthanaya rocks !!

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    401172_327623670613841_137561989620011_928956_1847528009_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මම නමි හාල් පොල් සිනි ගැන කතා කරන්ඩ කැමති නැ,මොකද මම ඔව ගන්ඩ ‍කඩේට යන්නෙ නැති හින්ද.බඩු මිල වගේ දවල් මට අදාලම නැ ,උබලට අදාල කරගන්ඩ පුලුවන් වයස හරිනමි මට ඔවගෙන් වැඩක් නැ.

    අම්මට හුඩු. උඹ මෙච්චර කල් මේ අපිට පොර ටෝක් දුන්නේ මේ වැස්සකටවත් කඩේකට ගොඩ වෙන්නේ නැතුවද? :eek:
    මම හිතුවේ මේ උඹ කථා කරන විදියෙන් මහින්ද වගේ රෙද්ද, බැනියම කුරහන් සාටකේ එල්ලගෙන උඩු රැවුලක් වවාගෙන නියරක් උඩ නිතරම යන එන පොරක් කියලනේ. :lol: දැන් බලනකොට අර සුනිමල් වගේ කොළඹ හතේ ටෝක් දාන පොරක්නේ. හිතුනා මට උඹට මැද පන්තියේ මිනිස්සු ගැන කිසිම හැගීමක් නැතුව කථා කරනකොට. ඒවා අවුලක් නැහැ. ඉතින් ඉතින් දැන් උඹේ මමී ඩෑඩි එහෙම උඹේ කක්කි, පිප්පි පිහිදන්න, හෝදන්න අතට පයට වැඩ කාරයෝ එහෙම තියලා ඇති නේද?
    :lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904

    sirawata marama chater ma dial ekak.. mey wage ballonta kohomada ban minisun ge duka therenne..muge neme ban waradda.. muge demaw piyange..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sirawata marama chater ma dial ekak.. mey wage ballonta kohomada ban minisun ge duka therenne..muge neme ban waradda.. muge demaw piyange..

    සිරාවටම මචන්. මුන් වගේ අපතයෝ. කථාව නිකන් දේශ ප්‍රේමි මුහුදේ බැහැලා නාලා වගේ හැබැයි මූත් නිකන්ම නිකන් අපිට උඩින් ඔපෙ යටින් හපේ පෙන්නන පොරක්. අර වැස්සකට පස්සේ ගෙම්බෝ ඉන්නේ මචන් ගෑනු සතා එක්ක මේට් කරන්න. එතකොට අර වැඩියෙන්ම බක බක ගාන ගෙම්බා ඉන්නේ. අන්න මූත් ඒ වගේ ගෙම්බෙක් තමයි. නිකන් සද්දේ විතරයි. කඩේකට වත් තේ කොළ ටිකක්. සීනි ටිකක් වත් ගන්න ගිහින් නැති මුන් කොහෙද බන් රටේ අනිත් මිනිසුන්ගේ හැටි දන්නේ? මුන් තමයි ඔය ඇමරිකාවට අර සුද්දට මේ පරයට බැණ බැණ ඔය රටවල් වලටම ගිහින් ඩිග්රි, මාස්ටර්ස් කරන්නේ එක්කෝ වෙන වැඩක් කරන්නේ. තව වෙන මොන කතාද?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    pissu h*ttek ban
    okage post walata reply karana epa ignore karala idapan
    matath eka teruna hinda tamai oka daapu ewata passe passe mama reply dunne nette
    :frown::frown::frown::frown:
     
    Jan 4, 2012
    2
    0
    0
    මචන් උබ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉදින් විමල් හරි කෙහෙළිය හරි දැක්කොත් අනිවා උන් උබට ගේමක් දෙනවා
    පව්නේ බං උන්..... උනුත් ඔය රෙදි හෝදන්නේ , ** ලෙවකන්නේ උන්ගේ බඩවියත රැක ගන්න.... උබ ඇවිල්ල උන්ට බඩේ පහර ගහන එක නම් හොදටම වැරදියි බං
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    2zyftpg.png
    Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
    Hambanthota navu enne nathi varaya,
    Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
    viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
    .
    .
    .
    .
    .
    mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!

    ..................................................​

    nikan gon aathal ganna epa ban mahinda weradi ethi.ubala danne nethi weradith uge hugak thiyenawa.:eek::eek:eth minihaa udde iwara kala.:):)eka iwara une neththan melahakata ubath nee apith nee.:no::no:anthimata kawadada ubalaa bus eke ehapeththe yana ekaa gena seken beluwe??:nerd::nerd::nerd::nerd:

    mahindata baninne wena ekek hitiyanam uba hithanawada mita wada hodata rata thiyei kiyalaa aa??:shocked::shocked::shocked:.ubalaa kathaa karanne merilaa ipadilaa wage:no::no::no::no::no:.adugaane ubalaa hamudaawe idalaa satan karalaa ewith ohoma kiyewwanam kamak nee.:):):)ubalaa hodata putuwaka waadiwelaa internet yanne sepata?:oo::oo:yudde thibbanam me mukuth nee bolaw...:growl::growl::growl::growl:man ekektawath chande daalath nee thaama.:):)mama mahindata kade yana ekekuth nemei.manussayek wage hithalaa balapalla.
    :eek::eek::eek::eek::eek::eek:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මම නමි හාල් පොල් සිනි ගැන කතා කරන්ඩ කැමති නැ,මොකද මම ඔව ගන්ඩ ‍කඩේට යන්නෙ නැති හින්ද.බඩු මිල වගේ දවල් මට අදාලම නැ ,උබලට අදාල කරගන්ඩ පුලුවන් වයස හරිනමි මට ඔවගෙන් වැඩක් නැ.
    ගොඩක් වටිනා කමෙන්ට් එකක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    nikan gon aathal ganna epa ban mahinda weradi ethi.ubala danne nethi weradith uge hugak thiyenawa.:eek::eek:eth minihaa udde iwara kala.:):)eka iwara une neththan melahakata ubath nee apith nee.:no::no:anthimata kawadada ubalaa bus eke ehapeththe yana ekaa gena seken beluwe??:nerd::nerd::nerd::nerd:

    mahindata baninne wena ekek hitiyanam uba hithanawada mita wada hodata rata thiyei kiyalaa aa??:shocked::shocked::shocked:.ubalaa kathaa karanne merilaa ipadilaa wage:no::no::no::no::no:.adugaane ubalaa hamudaawe idalaa satan karalaa ewith ohoma kiyewwanam kamak nee.:):):)ubalaa hodata putuwaka waadiwelaa internet yanne sepata?:oo::oo:yudde thibbanam me mukuth nee bolaw...:growl::growl::growl::growl:man ekektawath chande daalath nee thaama.:):)mama mahindata kade yana ekekuth nemei.manussayek wage hithalaa balapalla.
    :eek::eek::eek::eek::eek::eek:

    Ane mahaththayo, oya thawama chande daalath neththam ee kiyanne 18 wage ethi ne den, oya me loke gena danne monawada? oyage ammay thaththay amaruwen hamba karala dena keema eka kanawa, andum ganna salli denawa.. kotinma oya thama yepenne ammagey thaththagenuy ne, ee nisa me loke danna huththak katha karapan, tho kawada hari job ekak karala hmba karana dawasata therey me thiyna badu wala ganan ekka jeewath wenne kohomada kiyala? yudde thiyana kaaleth internet thibba ponsiye. tho danne nethi unata, ee dawas walath minissu sepa winda, mokada den yudde neweththuwa kiyala api amuthu sepak windinawada? ekama de paare behela yanna puluwan bomb ekakin merenne nethi wey kiyala, eeth eekath sure ne, mokada wahaneka hari heppila merey kiyala.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    කියපු කතා..අනේ අපිනම් නෙමෙයි :rolleyes:

    අපොයි..:lol::lol: මු මෙහෙම කියලානේ ඉතින් දැන් ඔය මහින්ද ගාව ඉන්නෙ.:rofl:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියපු කතා..අනේ අපිනම් නෙමෙයි :rolleyes:

    අපොයි..:lol::lol: මු මෙහෙම කියලානේ ඉතින් දැන් ඔය මහින්ද ගාව ඉන්නෙ.:rofl:.

    ඕකනේ මම කියන්නේ හැම තිස්සෙම උබලගේ දේශපාලන දැනුම බින්දුවයි කියල :lol::lol:
    අහල නැද්ද කියනවා "දේශපාලනයේදී සදාකාලික හතුරෝවත්
    ,මිතුරෝවත් නෑ කියන කතාව" :P:P:lol::lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    ඕකනේ මම කියන්නේ හැම තිස්සෙම උබලගේ දේශපාලන දැනුම බින්දුවයි කියල :lol::lol:
    අහල නැද්ද කියනවා "දේශපාලනයේදී සදාකාලික හතුරෝවත්
    ,මිතුරෝවත් නෑ කියන කතා:P:P:lol::lol:

    උබ තමයි පොර..:lol::lol:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    දෑන් සෑපද........ කෝහොමද චින්තනෙ ආතල් එක.... මුන් උන්ගේ එවුන්ට.... ටව අවුරුදු 1000ක් නිකන් කන්න පුලුවන් විඩියට... හම්බු කර ගත්ත.... පවු ගොන්නුන්ගේ රටේ... ගොන් මිනිස්සු...... :no::no::no:
    …
    …කුම්බලාවෝ කෑවනම් විඩවපන් බලලෝ කිවුවලු...
    :lol::lol::lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඕකනේ මම කියන්නේ හැම තිස්සෙම උබලගේ දේශපාලන දැනුම බින්දුවයි කියල :lol::lol:
    අහල නැද්ද කියනවා "දේශපාලනයේදී සදාකාලික හතුරෝවත්
    ,මිතුරෝවත් නෑ කියන කතා:P:P:lol::lol:

    ane gon booruwo umbala chande deela thiyenne prathipathiyak nethi unta kiyala denwath therenawada mee haarak petiyo??:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපොයි..:lol::lol: මු මෙහෙම කියලානේ ඉතින් දැන් ඔය මහින්ද ගාව ඉන්නෙ.:rofl:.

    උබ තමයි පොර..:lol::lol:

    ane gon booruwo umbala chande deela thiyenne prathipathiyak nethi unta kiyala denwath therenawada mee haarak petiyo??:P:P

    කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්න ගොබ්බයෙකුට මාත් ඉස්සර රිප්ලයි කරා පන දාගෙන..ඇත්ත තත්වෙ දැනගත්තට පස්සෙ මටම විලි ලැජ්ජයි ඌත් එක්ක දේශපාලනේ කතා කරපු එක ගැන. කඩේකට ගිහින් බඩුවක් ගන්නෙ නෑ, බඩුවක මිලක් දන්නෙ නෑ. ඒ උනාට කතා කරන්නෙ දේශපාලනේ ගැන. ඔය වගේ හරක් රැලක් තමයි ඉතින් ආණ්ඩුවේ ඉන්නෙ එකනේ මේක ආසියාවේ ආශ්චාර්ය වෙලා තියෙන්නෙ.

    මම නම් මීහරක්‌ එක්ක දේශපාලනේ කතා කරන එක නවත්තල තියෙන්නෙ. මගේ මතය කියල පැත්තකට වෙලා ඉන්නව. මීහරක්‌ ඉතින් මඩේ බැහැගෙන මඩ නාගෙන උම්බෑ කිය කිය ඉන්නව.