කවුද එකෙක් ටැගුත් දාලා.......
![]()
![]()
ඕක මේ දැන් කරපු වැඩක් බන්...කලින් තිබුනෙ නෑ

කවුද එකෙක් ටැගුත් දාලා.......
![]()
![]()

ඔහොම තමා කියන්නේ .. හූ !! හූ !!! දෙන්නද බම්ප් එකක් ලොවෙත් නැතිවෙලා ලොවි ගහෙන් බිමටම වැටෙන්න ?![]()

හික්ස්..... දෙන්නම් මට ටැග් දැම්ම ඒවට හරියන්න ඈඩ්රස් නැති වෙන්නම......!! 

Grr..... මම කියන්නේ නෑ උඹේ හැක් වෙච්ච එක ගැන මෙතන......!!
![]()
හික්ස්..... දෙන්නම් මට ටැග් දැම්ම ඒවට හරියන්න ඈඩ්රස් නැති වෙන්නම......!!
![]()

මමත් ඔය සීන් එකට දැන් දෙතුන් පාරක් නෝන්ඩි වෙලා බන් ඉන්නෙ...
ඔෆිස් එකට විතරක් නම් මදෑ.... ගෙදරටත් නෝන්ඩි, ඔහොම තනියම කම්පියුටරේ දිහා බලන් හිනා වෙලා....... 
ඔෆිස් එකට විතරක් නම් මදෑ.... ගෙදරටත් නෝන්ඩි, ඔහොම තනියම කම්පියුටරේ දිහා බලන් හිනා වෙලා.......
![]()

අපි මේක කතා කරල විසදගමුකො මචන්....![]()
බෑ මම බම්ප් කරනවා.... උඹ මට අර දාලා තියෙන ටැග් ටික, තරින්ද අංකල්ට මඩ විදිහට වෙනස් කරේ නැත්නම් (ඒ කියන්නේ, ඒ ටැග්, තරින්ද හිමිපානො, තරින්ද අංකල්, තරින්ද අක්කට බයයි, තරින්ද නකදී පුසී, තරින්ද බෝතල් පත්තර කාරයා, තරින්දගේ GPS, තරින්ද ගේ, තරින්ද පිස්සෙක්, තරින්ද නාකියා, තරින්ද67, තරින්ද is here, and etc.) විදිහට එඩිට් කරපන්.....!! 

ලොලේ ලොල් !! දාපු ටැග් ටික එඩිට් කරපිය බස් කාරයට විරුද්ධව හැම ත්රෙඩ් එකකම !!
PS:
මම නම් හිතුවේ නෑ ගයියෝ උඹ මෙහෙම පොරක් කියල !!![]()

28,000ක් ගැහුව එකට ඉරිසියාව තනිකරම ....... ශික් විතරක්..... එකට බෝතලේ කඩන් බොන උඹ මෙහෙම උනානේ......!! 
මොන බෝතල් ද ? තොට අමු කැවිලද කොන්දෝ ?![]()

හරි හරි බෝතල් නෑ...... පත්තර විතරයි........ 
ඔප්පු කරලා පෙන්නහන් !! මගේ එක දතක් අඩු නෑ ... උඹේ දත් නම් ඇත්තෙම නැති තරම් !! චලේන්ජ් එක බර ගනින් පිරිමියෙක් නම් ? මගේ එක දතක් හරි අඩු නම් හෙට ඉඳන් එළකිරි එන්නේ නෑ ... තොගේ අඩු නම් තොට එන්න බෑ ඔට්ට්ටුද ? කිඹුලාව දාමු රිෆර් කරන්න !!![]()

නෑ ඕනා නෑ..... උඹට ඉරිසියාව මම 28,000ක් ගැහුවට.......!! 

වයසින් වැඩි උනාට උබ මගේම අයියා කෙනෙක් වගේ බන් තරින්ද අයියෙ...![]()

මූ මොකාටද එන්න හදන්නේ.....??උඹ මගේ මල්ලි නම් දාපිය කම්බස් ට හොඳ ටැගක් !!![]()
ඌ ටැග් ටික එඩිට් නොකරොත්, තව ටිකකින් ඒ ත්රෙඩ් එක බම්ප් තමා......!! 

ඌ ටැග් ටික එඩිට් නොකරොත්, තව ටිකකින් ඒ ත්රෙඩ් එක බම්ප් තමා......!!
![]()