ඕක අරූ බම්ප් කරොත් යන්න වෙන්නේ එලොව තමා![]()
ආයේ ඉතින් සදා බම්ප් තමා..... හෙට ඉදන්...... ස්තූතියි අංකල්ටත් ඒ ත්රෙඩ් එක පෙන්නුවට.......

අන්න කාපන් කකුළුවෝ කව්ද ත්රෙඩ් එක බම්ප් කරලා !!![]()

ඔව් බන්,කවුරුහරි නරකාදියෙක් බම්ප් කරලා,බලපන් ඒකේ පෝස්ට්ස් එඩිට් කරන්නවත් බැහැ...තෝ තමයි කුනු අවුස්සලා මාව කන්නෙ..ගස් අවලමා![]()

... දන්නවනේ කරපු එකා කව්ද කියල !! 
මටත් ලින්ක් එක PM කරපන්![]()
උඹලත් මොකෙක්ට හරි කෙල වෙනවා නම් එතනටමයි එන්න යන්නේ නේ.....?? 

කව්ද බන් දන්නේ මේ හැත්ත බම්ප් කරයි කියල... දන්නවනේ කරපු එකා කව්ද කියල !!
![]()
මම දන්නවා ඕක කරපු එකා...බලාගමුකො

අන්න කාපන් කකුළුවෝ කව්ද ත්රෙඩ් එක බම්ප් කරලා !!![]()
ඔන්න මම නම් නෙවේ........!! 

ඔව් බන්,කවුරුහරි නරකාදියෙක් බම්ප් කරලා,බලපන් ඒකේ පෝස්ට්ස් එඩිට් කරන්නවත් බැහැ...තෝ තමයි කුනු අවුස්සලා මාව කන්නෙ..ගස් අවලමා![]()
හොද වැඩේ උඹට... ආයේ මට අරහෙම ත්රෙඩ් දාලා අහු උනොත්, බම්ප් එකක් දෙනවා ඒ ත්රෙඩ් එකට උඹේ..... හරිය.....!! 

හොද වැඩේ උඹට... ආයේ මට අරහෙම ත්රෙඩ් දාලා අහු උනොත්, බම්ප් එකක් දෙනවා ඒ ත්රෙඩ් එකට උඹේ..... හරිය.....!!
![]()
කව්ද බන් දන්නේ මේ හැත්ත බම්ප් කරයි කියල... දන්නවනේ කරපු එකා කව්ද කියල !!
![]()

උඹ කොටවනවා බොරු කියලා.......!! 

මම දන්නවා ඕක කරපු එකා...බලාගමුකො

මම නෙවේ..........!!
මම බම්ප් කරන්න හිටියේ හෙට.... ඒත් කවුරුහරි පින්වතෙක් ඒක අද බම්ප් කරලා......!! 
අඩේ ලින්ක් එක දාපන්කෝ මෙතන

ඕනා නෑ.... උඹට ඕනා නම් හොයා ගනින්...... අරූ පව් නේ.... වැරැද්දක් කරොත් බම්ප් කරමු......