අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔහොම තමා කියන්නේ .. හූ !! හූ !!! දෙන්නද බම්ප් එකක් ලොවෙත් නැතිවෙලා ලොවි ගහෙන් බිමටම වැටෙන්න ? :lol::rofl:

    :yes::yes: හික්ස්..... දෙන්නම් මට ටැග් දැම්ම ඒවට හරියන්න ඈඩ්‍රස් නැති වෙන්නම......!! :angry::rofl::P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :growl: Grr..... මම කියන්නේ නෑ උඹේ හැක් වෙච්ච එක ගැන මෙතන......!! :dull:

    අනේ ඔව් බන්...බොරු නම් ඇඩ්මින් ගෙන් අහන්න එපා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: හික්ස්..... දෙන්නම් මට ටැග් දැම්ම ඒවට හරියන්න ඈඩ්‍රස් නැති වෙන්නම......!! :angry::rofl::P

    ගයියා ඉවරායියියියි !! :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මමත් ඔය සීන් එකට දැන් දෙතුන් පාරක් නෝන්ඩි වෙලා බන් ඉන්නෙ...

    :rofl: ඔෆිස් එකට විතරක් නම් මදෑ.... ගෙදරටත් නෝන්ඩි, ඔහොම තනියම කම්පියුටරේ දිහා බලන් හිනා වෙලා....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි මේක කතා කරල විසදගමුකො මචන්....:nerd:

    :frown: බෑ මම බම්ප් කරනවා.... උඹ මට අර දාලා තියෙන ටැග් ටික, තරින්ද අංකල්ට මඩ විදිහට වෙනස් කරේ නැත්නම් (ඒ කියන්නේ, ඒ ටැග්, තරින්ද හිමිපානො, තරින්ද අංකල්, තරින්ද අක්කට බයයි, තරින්ද නකදී පුසී, තරින්ද බෝතල් පත්තර කාරයා, තරින්දගේ GPS, තරින්ද ගේ, තරින්ද පිස්සෙක්, තරින්ද නාකියා, තරින්ද67, තරින්ද is here, and etc.) විදිහට එඩිට් කරපන්.....!! :rofl::P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :frown: බෑ මම බම්ප් කරනවා.... උඹ මට අර දාලා තියෙන ටැග් ටික, තරින්ද අංකල්ට මඩ විදිහට වෙනස් කරේ නැත්නම් (ඒ කියන්නේ, ඒ ටැග්, තරින්ද හිමිපානො, තරින්ද අංකල්, තරින්ද අක්කට බයයි, තරින්ද නකදී පුසී, තරින්ද බෝතල් පත්තර කාරයා, තරින්දගේ GPS, තරින්ද ගේ, තරින්ද පිස්සෙක්, තරින්ද නාකියා, තරින්ද67, තරින්ද is here, and etc.) විදිහට එඩිට් කරපන්.....!! :rofl::P

    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලොලේ ලොල් !! දාපු ටැග් ටික එඩිට් කරපිය බස් කාරයට විරුද්ධව හැම ත්‍රෙඩ් එකකම !! :lol:

    PS:

    මම නම් හිතුවේ නෑ ගයියෝ උඹ මෙහෙම පොරක් කියල !! :eek:

    :frown::frown: 28,000ක් ගැහුව එකට ඉරිසියාව තනිකරම ....... ශික් විතරක්..... එකට බෝතලේ කඩන් බොන උඹ මෙහෙම උනානේ......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔප්පු කරලා පෙන්නහන් !! මගේ එක දතක් අඩු නෑ ... උඹේ දත් නම් ඇත්තෙම නැති තරම් !! චලේන්ජ් එක බර ගනින් පිරිමියෙක් නම් ? මගේ එක දතක් හරි අඩු නම් හෙට ඉඳන් එළකිරි එන්නේ නෑ ... තොගේ අඩු නම් තොට එන්න බෑ ඔට්ට්ටුද ? කිඹුලාව දාමු රිෆර් කරන්න !!:lol:

    :rolleyes::dull::dull::dull::dull: නෑ ඕනා නෑ..... උඹට ඉරිසියාව මම 28,000ක් ගැහුවට.......!! :rofl::P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :frown: ඌ ටැග් ටික එඩිට් නොකරොත්, තව ටිකකින් ඒ ත්‍රෙඩ් එක බම්ප් තමා......!! :yes::yes:

    මට ලිද පෙන්නපන් බම්ප් කරන්න කලින්:(