පොල් එකේ මහින්ද පුක් වෙලා මොකද? :lol:
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Feb 15, 2012 #21 පොල් එකේ මහින්ද පුක් වෙලා මොකද?
dmsupun Well-known member May 13, 2007 12,394 10,994 113 Kandy Feb 15, 2012 #22 erozan said: අනේ පලයන් යකෝ යන්ඩ දැන් දාල මොන මගුලක් කරන්නද? උබලට ෆොන්සේකව අමතක උනානේ,ඒක තමයි වැදගත්ම දේ Click to expand... හිරේ මතක් උනේ නෑ others එකට දාන්න.
erozan said: අනේ පලයන් යකෝ යන්ඩ දැන් දාල මොන මගුලක් කරන්නද? උබලට ෆොන්සේකව අමතක උනානේ,ඒක තමයි වැදගත්ම දේ Click to expand... හිරේ මතක් උනේ නෑ others එකට දාන්න.
nshrinith Well-known member Feb 18, 2009 23,046 819 113 Maharagama Feb 15, 2012 #23 ranilwa ai udinma damme ban, sajithwa danna tibbe udinma
dmsupun Well-known member May 13, 2007 12,394 10,994 113 Kandy Feb 15, 2012 #24 erozan said: ඇයි දැන් ෆොන්සේකා ජනාධිපතිකමට හොද නැද්ද???? මෙන්න ෆොන්සේකගෙ ගෝලයො ටික ෆොන්සේකව අමතක කරල,හොද වැඩේ ෆොන්සේකට මෙහෙම වෙලා මදි. Click to expand... Aney nodakin, umbata oani eka poll eke nattham others tick karapan. Oakai apita waradinne, thiyena de gana hithannewath na, nathi dekata marenna hadanawa
erozan said: ඇයි දැන් ෆොන්සේකා ජනාධිපතිකමට හොද නැද්ද???? මෙන්න ෆොන්සේකගෙ ගෝලයො ටික ෆොන්සේකව අමතක කරල,හොද වැඩේ ෆොන්සේකට මෙහෙම වෙලා මදි. Click to expand... Aney nodakin, umbata oani eka poll eke nattham others tick karapan. Oakai apita waradinne, thiyena de gana hithannewath na, nathi dekata marenna hadanawa
nshrinith Well-known member Feb 18, 2009 23,046 819 113 Maharagama Feb 15, 2012 #25 mechhara godak poll ekata damme ai ban, 3 denek dammanam hodatama athi sajith sarath mahinda
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Feb 15, 2012 #28 ඔන්න ෆොන්සේකට තියෙන නැති ඒකට තමයි හොදම දේ. ඒකනේ අපි එකදිගට කියුවෙ ෆොන්සේකගෙ ගෝලයෝ ෆොන්සේකා හිරේ ඉන්නවට කැමතියි කියල, ඒක ඔප්පු වෙචිච තැනක් තමයි මේක
ඔන්න ෆොන්සේකට තියෙන නැති ඒකට තමයි හොදම දේ. ඒකනේ අපි එකදිගට කියුවෙ ෆොන්සේකගෙ ගෝලයෝ ෆොන්සේකා හිරේ ඉන්නවට කැමතියි කියල, ඒක ඔප්පු වෙචිච තැනක් තමයි මේක
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Feb 15, 2012 #29 රනිල්ට එළකිරි එකේ දහදෙනෙක් විතර දැනට කැමතියි,ඒ කියන්නෙ ඊලගට ජනාධිපති වෙන්නෙ රනිල්. මෙචිචර කාලයක් රනිල්ගෙ ගෝලයෙක් හොයා ගන්ඩ බැරිව හිටිය බෙහෙතකටවත්,දැන් එළියට එනව වගේ වැඩේ ගොඩ.
රනිල්ට එළකිරි එකේ දහදෙනෙක් විතර දැනට කැමතියි,ඒ කියන්නෙ ඊලගට ජනාධිපති වෙන්නෙ රනිල්. මෙචිචර කාලයක් රනිල්ගෙ ගෝලයෙක් හොයා ගන්ඩ බැරිව හිටිය බෙහෙතකටවත්,දැන් එළියට එනව වගේ වැඩේ ගොඩ.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Feb 15, 2012 #30 dmsupun said: හිරේ මතක් උනේ නෑ others එකට දාන්න. Click to expand... ඇත්ත ඇත්ත ෆොන්සේකගෙන් කිසිම වැඩකට නැ තමයි අපි දාමු others එකට
dmsupun said: හිරේ මතක් උනේ නෑ others එකට දාන්න. Click to expand... ඇත්ත ඇත්ත ෆොන්සේකගෙන් කිසිම වැඩකට නැ තමයි අපි දාමු others එකට
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Feb 15, 2012 #31 කෝ ෆොන්සේකගෙ මහා ගෝලයො ටික,හිමිට රනිල්ට වෝටි කරල පල්ලමි බහිනව වගේ. උබලට කවද හරියයිද බන් අරහෙ ෆොන්සේකා හිරේ,මෙතන ජනාධිපති තෝරද්දි අඩුම ගානේ ෆොන්සේකගෙ නමවත් නැ. මේහෙම යද්දි උබල ෆොන්සේකට කුණු හරපෙන් බනින දිනෙත් වැඩි ඈතක නැ
කෝ ෆොන්සේකගෙ මහා ගෝලයො ටික,හිමිට රනිල්ට වෝටි කරල පල්ලමි බහිනව වගේ. උබලට කවද හරියයිද බන් අරහෙ ෆොන්සේකා හිරේ,මෙතන ජනාධිපති තෝරද්දි අඩුම ගානේ ෆොන්සේකගෙ නමවත් නැ. මේහෙම යද්දි උබල ෆොන්සේකට කුණු හරපෙන් බනින දිනෙත් වැඩි ඈතක නැ