Next Election....

කව්ද හොද?

  • Ranil

    Votes: 11 33.3%
  • Sajith

    Votes: 7 21.2%
  • Karu

    Votes: 3 9.1%
  • Somawansha

    Votes: 1 3.0%
  • Tilwin

    Votes: 2 6.1%
  • Patali Champika

    Votes: 2 6.1%
  • Vikramabahu Karunaratne

    Votes: 2 6.1%
  • Wimal

    Votes: 2 6.1%
  • Mahinda/Namal

    Votes: 7 21.2%
  • Other

    Votes: 10 30.3%

  • Total voters
    33
  • Poll closed .

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    අනේ පලයන් යකෝ යන්ඩ දැන් දාල මොන මගුලක් කරන්නද? :P
    උබලට ෆොන්සේකව අමතක උනානේ,ඒක තමයි වැදගත්ම දේ
    :lol::lol::lol::lol:

    හිරේ මතක් උනේ නෑ others එකට දාන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඇයි දැන් ෆොන්සේකා ජනාධිපතිකමට හොද නැද්ද???? :confused::lol::lol:
    මෙන්න ෆොන්සේකගෙ ගෝලයො ටික ෆොන්සේකව අමතක කරල,හොද වැඩේ
    ෆොන්සේකට මෙහෙම වෙලා මදි. :lol::lol::lol::lol:

    Aney nodakin, umbata oani eka poll eke nattham others tick karapan.

    Oakai apita waradinne, thiyena de gana hithannewath na, nathi dekata marenna hadanawa
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    429950_362017623825845_100000528302457_1363166_974880694_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ෆොන්සේකට තියෙන නැති ඒකට තමයි හොදම දේ. :lol::lol::lol:
    ඒකනේ අපි එකදිගට කියුවෙ ෆොන්සේකගෙ ගෝලයෝ ෆොන්සේකා හිරේ ඉන්නවට කැමතියි කියල,
    ඒක ඔප්පු වෙචිච තැනක් තමයි මේක :lol::lol::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට එළකිරි එකේ දහදෙනෙක් විතර දැනට කැමතියි,ඒ කියන්නෙ ඊලගට ජනාධිපති වෙන්නෙ රනිල්. :lol::lol::lol::lol::lol:
    මෙචිචර කාලයක් රනිල්ගෙ ගෝලයෙක් හොයා ගන්ඩ බැරිව හිටිය බෙහෙතකටවත්,දැන් එළියට එනව වගේ වැඩේ ගොඩ. :lol::lol::lol::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිරේ මතක් උනේ නෑ others එකට දාන්න.

    ඇත්ත ඇත්ත ෆොන්සේකගෙන් කිසිම වැඩකට නැ තමයි අපි දාමු others එකට :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ෆොන්සේකගෙ මහා ගෝලයො ටික,හිමිට රනිල්‍ට වෝටි කරල පල්ලමි බහිනව වගේ.:lol::lol: උබලට කවද හරියයිද බන් :P:P අරහෙ ‍ෆොන්සේකා හිරේ,මෙතන ජනාධිපති තෝරද්දි අඩුම ගානේ ෆොන්සේකගෙ නමවත් නැ. :lol::lol::lol:
    මේහෙම යද්දි උබල ෆොන්සේකට කුණු හරපෙන් බනින දිනෙත් වැඩි ඈතක නැ :yes::yes: