Mahinda Chinthanaya rocks !!

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
ඒකනෙ මම කියුවෙ වලිගෙ පාගගෙන ඉන්නෙ කියල,:lol::lol: මම කියුවෙ JR ජයවර්ධන ගැන,ඒක පැහැදිලිව පෝස්ටි ඒකේ නම දාල තියෙනව.නැතුව මම ප්‍රේමදාස ගැන කියුවෙ නැ. :P:P මම නතර කරා කියුවෙ පළාත් සබා වලට ඉඩමි හා පොලිස් බලතල ලබා දිම,එකෙනුයි රට බෙදෙන එක නතර උනේ,නැත්නමි අද රට බෙදිල ඉවරයි.කියන දේ තේරැමි ගන්ඩ වෙනව හැම දේම කියන්ඩ බැ,දේශපාලනය කතා කරනවනමි ඒක ගැන දැනගෙන ඉන්ඩ ඔනේ, මම කියන ඒවා බොහොම පැහැදිලිව කියල තියෙනව දැන් හරිනේ. :P

මම නෙමෙයි උබයි වලිගේ පගාගෙන තියෙන්නේ .13 වන සංශෝධනය කියන්නේ දැනටමත් සම්මත වුනු නීතියක්.ඒක උබලගේ ජනාධිපති පාරට බැස්ස නිසා නතර වුනා නෙමෙයි .
 
gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    423805_330381450338063_137561989620011_935642_1109911616_n.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චන්දෙ දීපු එවුන් දැන් පුක් වෙලා ඉන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නෙමෙයි උබයි වලිගේ පගාගෙන තියෙන්නේ .13 වන සංශෝධනය කියන්නේ දැනටමත් සම්මත වුනු නීතියක්.ඒක උබලගේ ජනාධිපති පාරට බැස්ස නිසා නතර වුනා නෙමෙයි .

    දැන් උබ ඔක කියන්ඩද පොටෝ එකක් දාගෙන දැගලුවෙ,:lol::lol: වලිගේ පගාගෙන තියෙන්නේ කවුද කියල පේනව. :lol::lol: ඉඩමි හා පොලිස් බලතලත් දිලද තියෙන්නෙ??? මෝඩ කතා කියන්ඩ එපා,හිතේ දුකට වෙන මොනව කියන්නද, ඇදගෙන නාද්දි. :P:lol: ආවා මට දේශපාලනේ උගන්නන්ඩ ඉගෙන ගෙන වරෙන් ඒකට :P:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔයා ඔය කියන විදිහට දේශපාලනය කරන්ඩ බැ,දේශපාලන හතුරව උනත් තමන්ගෙ අරමුනට අරගෙන,එක ගමනක් යන එකයි හරි දේශපාලනය.හිතල බලපන් මහින්ද,රනිල් කියන්නෙ අවුරැදු ගානක් දේශපාලනය කරපු මිනිස්සු,ඒයාලට වරදින්ඩ විදිහක් නැ.

    අනික ලංකාව උදාහරනට ගන්ඩ එපා වෙන රටවල් දිහා බලපන්, හැමතැනම එකම දේ.වැරදිලා තියෙන්නෙ මුලු ලෝකයටමද නැත්නමි,ෆොන්සේකගෙ තියරියටද කියල හිතා ගන්ඩකො :yes:

    රටේ නීතියක් නැ බල්ලො මරනවා වගේ මිනිස්සු මරනව, හිටි හැටියෙ සුදු වැන් වලින් උස්සන් යනවා, ආර්ථිකය කඩා වැටිලා, ඩොලරයට සාපෙක්ශව රුපියලේ මිල පහල බැහැල, උද්දමනය අහස උසට වවාගෙන කනවා, වරායක් හැදුවොත් ඒක කොට උඩ, පාලමක් හැදුවොත් ඒකෙන් කොමිස් හෙට අනිද්දට ගෑසුත් යනවා.

    ඔව් මහින්ද හොදට දේශපාලනය කරනවා කවදාවත් වැරදිලත් නැ ඇමෙරිකාව, ජර්මනිය, සින්ගප්පූරුව උදාහරණයකට ගත්තහම ලංකාවේ වෙන දේවල් මොනවද නේද? ඒ රටවල් වලටත් එකම දේ නෙද වැරදිලා තියෙන්නෙ? ආසියාවේ ආස්චර්ය නෙ.

    අනේ උබල වගෙත් ගොබිලෝ
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඔයා ඔය කියන විදිහට දේශපාලනය කරන්ඩ බැ,දේශපාලන හතුරව උනත් තමන්ගෙ අරමුනට අරගෙන,එක ගමනක් යන එකයි හරි දේශපාලනය.හිතල බලපන් මහින්ද,රනිල් කියන්නෙ අවුරැදු ගානක් දේශපාලනය කරපු මිනිස්සු,ඒයාලට වරදින්ඩ විදිහක් නැ.

    අනික ලංකාව උදාහරනට ගන්ඩ එපා වෙන රටවල් දිහා බලපන්, හැමතැනම එකම දේ.වැරදිලා තියෙන්නෙ මුලු ලෝකයටමද නැත්නමි,ෆොන්සේකගෙ තියරියටද කියල හිතා ගන්ඩකො :yes:

    man umbata kiyanna hadana de umbata therenawa. eth umba piliganna kemathi ne. obama, david cameroon, julia gillard weradi weda karanawanam eka mahindath kalata kamak ne kiyana mathayakai umba inne.

    thawa kumana kathada Silva??
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    දැන් උබ ඔක කියන්ඩද පොටෝ එකක් දාගෙන දැගලුවෙ,:lol::lol: වලිගේ පගාගෙන තියෙන්නේ කවුද කියල පේනව. :lol::lol: ඉඩමි හා පොලිස් බලතලත් දිලද තියෙන්නෙ??? මෝඩ කතා කියන්ඩ එපා,හිතේ දුකට වෙන මොනව කියන්නද, ඇදගෙන නාද්දි. :P:lol: ආවා මට දේශපාලනේ උගන්නන්ඩ ඉගෙන ගෙන වරෙන් ඒකට :P:P

    උබේ දේශපාලන දැනුම ගැන එලකිරියේ ඔක්කොම දන්නවා.උබේ දේශපාලන දැනුම කියන්නේ ආන්ඩුවට කරන ඔක්කොම හරි කියන එකද