2nd Commandment read as follows
“You shall not make for yourself a carved image, or any likeness of anything that is in heaven above, or that is in the earth beneath, or that is in the water under the earth; you shall not bow down to them nor serve them."
Brother I am not talking about Human tradition or Buddhist retuals I am talking about The TRUTH you should understand it
නැවතත් ඔන්න ප්රශ්නෙන් පැනලා යනවා මම ප්රශ්නේ පැහැදිලිව අහලා තියෙනවනේ. වැල්වටාරම් Copy Paste කරන්නේ නැතුව මගේ ප්රශ්නෙට පැහැදිලි සිංහලෙන් පිළිතුරක් දෙන්න එච්චරයි.
හරි දැන් අපි දන්නවා (මම නම් කලිනුත් දැනගෙන හිටියා) Y2K කියන්නේ රෝමානු කතෝලිකයෙක් නෙවෙයි තම ආගම බලු වැඩ කරමින් පතුරැවන නිකායක අනුගාමිකයෙක් කියලා. ඒක පැහැදිලියි
නැවතත් මම ප්රශ්නය අහන්නම්. උඹ අපි ගස් ගල් වලට වදිනවා කියලා බුදු දහමට නිග්රහ කලා. කමක් නෑ ඒක උඹේ වසල කමනේ අපිට ඒක පුරැදුයි.
එතකොට රෝමානු කතෝලිකයින් ගස් ගල් වලින් සාදන ලද පිළීම වලට නමස්කාර කිරීමත් උඹ පිළිගන්නේ නැද්ද ?? පිළිගන්නවද ??
මොකද මේක බරපතළ ප්රශ්නයක්නේ. සැබෑ කතෝලිකයෙක් වශයෙන් හැම තිස්සේම දේශනා පවත්වන Y2K දැන් රෝමානු කතෝලික ආගමත් ප්රශ්න කරලනේ. දැන්වත් පැහැදිලි පිළීතුරක් දෙන්න බලන්න





