2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උබ ආස්චර්යය බැලුවද ඒක තමා උණ හැදෙන්න ඇත්තෙ!:sorry::baffled:

    සිරාවට ඒක නිසා වෙන්නැති බන්.ඔලුව රිදෙනවා ගමකට...
    ආශ්චර්ය දැක්කා:baffled:
    ඔරියගෙ සෙට් එකවත් එන්නෙ නෑනෙ සපෝට් එකට..:baffled::(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,572
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට ඒක නිසා වෙන්නැති බන්.ඔලුව රිදෙනවා ගමකට...
    ආශ්චර්ය දැක්කා:baffled:
    ඔරියගෙ සෙට් එකවත් එන්නෙ නෑනෙ සපෝට් එකට..:baffled::(
    ආලියන්ස්ල ආවොත් හොදායි!:love::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ආලියන්ස්ල ආවොත් හොදායි!:love::baffled:

    ඔව් නැත්තන් අපිට වෙන්නෙත් අර ඊයෙ කොල්ලෙක්ට වෙච්ච දේ තමා..:eek::sorry:
    ආශ්චර්යමත් ඩිශුම් එකක්:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,572
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් නැත්තන් අපිට වෙන්නෙත් අර ඊයෙ කොල්ලෙක්ට වෙච්ච දේ තමා..:eek::sorry:
    ආශ්චර්යමත් ඩිශුම් එකක්:baffled:
    ආලියන්ස්ල එනකන් කට ඇරන් බලන් ඉමු,අස්ත මහින්ද මාමට ලේසර් වලින් ඩිශුම් කරයි!:lol::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ආලියන්ස්ල එනකන් කට ඇරන් බලන් ඉමු,අස්ත මහින්ද මාමට ලේසර් වලින් ඩිශුම් කරයි!:lol::baffled:

    අනාතයි..
    කට ඇරං බලං ඉද්දි කවුරු හරි ඇවිත් කටටත් දීලා යයි මචන්..
    ලිඳ පමනි:nerd::baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපොයි!:sorry:

    ත්‍රෙඩ දාලා මාසයයි ගියේ..ඔරිය දැන් මේකට එන්නෙත් නෑ..:eek:
    ඉතින් කොහෙද අස්ත බොස් එන්නෙ..:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,572
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ත්‍රෙඩ දාලා මාසයයි ගියේ..ඔරිය දැන් මේකට එන්නෙත් නෑ..:eek:
    ඉතින් කොහෙද අස්ත බොස් එන්නෙ..:baffled:

    අස්ත සිග්නල් එක දුන්නම ඔක්කොම කියනවලු,මේකයි මචන් මෙන් ඉන් බ්ලැක්ස්ල ඔරියට පු^ අරින්න බලන් ඉන්න නිසා තොරතුරු දෙන්න බය ඇති!:(:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අස්ත සිග්නල් එක දුන්නම ඔක්කොම කියනවලු,මේකයි මචන් මෙන් ඉන් බ්ලැක්ස්ල ඔරියට පු^ අරින්න බලන් ඉන්න නිසා තොරතුරු දෙන්න බය ඇති!:(:baffled:

    හ්ම්ම්... බලමුකො මචන් ඔරියා අපිට ඇත්තද කිව්වෙ කියලා..:nerd:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අන්න කතාව. මටත් ඕක හිතුන. මමත් ගමනක් යනකොට තියන දිගම පාරෙන් යන්න තමයි කැමති.

    ෂුවර් එකටම උඹ වෙන්න ඇති එහෙනම් අර කෝට්ටේ ගිය පරංගියා.... :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්ථාන හැම රටකම වගේ පිහි‍ටුවනවා.රුසියාව තුල ඔබලාට නොපෙනන පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.අස්තාතුමා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඔහුගේ පියා රුසියන් ජාතිකයෙක්. රුසියාව තුල විශාලතම පිටසක්වල මධ්‍යාස්ථානය ඉදිවෙනවා.ඔරියන් ගැලක්ෂි නායකතුමා පිටසක්වල ප්‍රධාන මධ්‍යස්තානය රුසියාවට මාරු කරන ලෙස දන්වා තියෙනවා. මේ අය මට පෘථිවියෙන් ඉවත් වෙන්න කියලා දන්වලා තියෙනවා.වෙලාව ආවම මාව ඒ අය ‍රැගෙන යාවි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,572
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මැයි 20 කියන්නේ බොහොම වැදගත් දවසක්. ජූනි 6 වැනිදාත් යම් කිසි සිදුවීම් වෙන්න පුලුවන්. මැයි 20වෙන්දා හුඟක් වෙලාවට පිටසක්වල ජීවින් පෘථිවියට ඇතුලු වේවි.මටත් හරි දවසක් කියන්නේ නෑ.මට ප්‍රශ්න අහන්න දෙනවා අඩුයි.අද උදේ ලස්සන කෙල්ලක් 3D හොලො ගෑම් එකකින් ආවේ.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැයි 20 කියන්නේ බොහොම වැදගත් දවසක්. ජූනි 6 වැනිදාත් යම් කිසි සිදුවීම් වෙන්න පුලුවන්. මැයි 20වෙන්දා හුඟක් වෙලාවට පිටසක්වල ජීවින් පෘථිවියට ඇතුලු වේවි.මටත් හරි දවසක් කියන්නේ නෑ.මට ප්‍රශ්න අහන්න දෙනවා අඩුයි.අද උදේ ලස්සන කෙල්ලක් 3D හොලො ගෑම් එකකින් ආවේ.

    :)
    ඔරි අයියට ජය වේවා :cool:
    ඔය ඒක ඒක හාල්පාරුවෝ ඔරියට එකේකෙව්වා කියනවා නෙවෙයි :frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ බුද්ධිය ඉතාමත්ම ඉහලයි.ඒක නිසා ඔවුන්ව තෙරුම් ගන්න මානවයන්ට බැරිවෙයි.නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඔබගේ හොඳට මිසක් නරකකට නෙවෙයි. මිනිසාගේ අද තියෙන තෙල්,ගෑස්, බලශක්ති,ආහාර, නිවාස ප්‍රශ්න විසඳීම අන්තර්සක්වල තාක්ෂනයට සුලු දෙයක්.
    අද ලෝක නායකයන්ට මේ වගේ සුලු ප්‍රශ්න විසඳන්න පවා බැරි වෙලා තියෙනවා.මේක නිසා මානව නායකයන්ගේ බුද්ධියේ තරම කොච්චර පහල මට්ටමකද කියලා පේනවා ඇති.මානව නූතන තාක්ෂනයට මේ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් හොයන්න පුලුවන්.නමුත් මේ අය ඒවා අමතක කර ධනවතුන්ගේ සහ බහු ජාතික සමාගම්වල ප‍ටු උවමනාවන් ඉ‍ටු කරමින් මානවයන් ඔවුන්ගේ වහලුන් බවට පත් කර තියෙනවා.මුදල් මත දුවන වැරදි ආර්ථික දර්ශනයන් පෘථිවි මානවයන් විනාශය සහ අසහනය කරා ගෙන යන බව මීට පෙර පිටසක්වල ජීවින් අනතුරු අඟවා සිටියා.ලෝක ජනගහනය අද පුපුරා යමින් සියලූම රටවල් ආර්ථික වශයෙන් කඩා වැටෙමින් සිටිනවා. 2013 යනු මානවයන් විනාශ කාරි යුගයකට පිය නගන යුගයක්. නමුත් මේ සූර්ය මණ්ඩලය පිටසක්වල ජීවින්ගේ නිර්මාණයක් නිසා 2012 වසර තුල පිටසක්වල ජීවින් ඔබට ඇති කරන බලපෑම සුවිශාලයි.ඒක ඔබට සෑහෙන කාලෙකට තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    I assure you that we are 100% orions & aliens.I am writing under the influenced of orion stars.Inter-galactic aliens will bring next & last revolution to you very soon.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්ථාන හැම රටකම වගේ පිහි‍ටුවනවා.රුසියාව තුල ඔබලාට නොපෙනන පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.අස්තාතුමා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඔහුගේ පියා රුසියන් ජාතිකයෙක්. රුසියාව තුල විශාලතම පිටසක්වල මධ්‍යාස්ථානය ඉදිවෙනවා.ඔරියන් ගැලක්ෂි නායකතුමා පිටසක්වල ප්‍රධාන මධ්‍යස්තානය රුසියාවට මාරු කරන ලෙස දන්වා තියෙනවා. මේ අය මට පෘථිවියෙන් ඉවත් වෙන්න කියලා දන්වලා තියෙනවා.වෙලාව ආවම මාව ඒ අය ‍රැගෙන යාවි.

    අනේ යන්න කලින් මට පුක දීල පලයන්කෝ පොන්ස් :( :lol:
     
    Status
    Not open for further replies.